උණුසුම් පුවත්

“මුන්ට ලුස් හම්පාලන ආණ්ඩුවට ” ඇත්තටම පිස්සු, රටට බරක් නොවී ජීවත්වෙන ත්‍රි රෝද රීයදුරනුත් පාරට….

Spread the love

රටේ ජනතාවතුල ත්‍රිවිල්න් රියදුරන්ට කුමන තැනක් ලබාදී තිබුනත් ඔවුන් ජනතාවට එක් පැත්තකින් සපයන් සේවාව අගේ කල යුතුය. ඒ මක් නිසාද යත් කඩාවැටුන අක්‍රමවත් ප්‍රවාහන සේවාවක් ඇති රටකට මොවුන් දෙන දායකත්වය අපරිමිතයි.

කෙසේ උවත් ත්‍රිවිල් රියදුරන්හට කිසියම් ප්‍රමිතියක් පැන විය යුතු බවට කිසිදු තර්කයක් නැත. ඒත් එය කලයුත්තේ රටේ අහිංසක ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් නොවිය යුතුයි.

වර්තමාන ගොබ්බ ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් නිති පැන වීමට පෙර ඒව තුලින් ජනතාවට සිදුවන වාසි හා අවාසි පිලිබදව කිසිදු පෙර හැදෑරීමක ඇත්තේම නැත.

ලංකාවතුල මේ වනවිටත් විශාල රැකියා අපේක්ෂිත තරුණ කොටසක් ඇත් කොටසක් අපේක්ෂා භංගත්වයට පත්ව ඇත. එවන් තත්වයක් තුල සමාජය විසින්ම විශාල තරුණයක් පිරිසක් ත්‍රිවිල් රැකියාවට කොටු කර ඇත.

ලංකාවේ පත්වන ආණ්ඩුවක් ම එදා මෙදා කලේම බොරු පොරොන්දු කන්දරාවක් දී රටේ තරුණ ජනතාව අයාලයේ යෑමට පාර කපා දී තරුණ තරුණියන්තමා මත යැපෙන වහලුන් බවට පත්කරලීමය.

එවන් පසු බිමක වයස අවුරුදු 18 ඉක්මවු තරුණතරුණියන්ට ත්‍රි විල් රැකියාවත් අහිමි කරමින් මුන්ට ලුස් හම්පාලන ආණ්ඩුව කරන්නේ තවත් ගොබ්බ ක්‍රියාවක් බව පාලකයන්ට නොවැට හෙන්නේ මන්දැයි අපට නොතේ රේ.

වයස සීමාව අවම වශයෙන් අවුරුදු 25 තෙක් වත් යොදවා ඒ වයස 25 තෙක් ඒ තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබාදීමට රජය මුලිකවම වගකිව යුතුය.

එසේ සිදු කොට ජනතාවට ඉන් ඇතිවන යහපත අවබෝධ කොට ඉන් විශාල රිය අනතුරු ප්‍රමානයක් වලක්වා ගැනීම මෙන්ම ජිවිත විනාශ වීමද වලකාලිය හැකිවේ.

එසේ නොමතිව එක රැයින් මෙවන් නිති ජනතාව උඩට ගෙනත් දාන්න තරන් හම් පාලන ආණ්ඩුව තුල ඉන්න නායකයන් ගේ පොලවේ පය ගහලා නැති බවත් හොදට ජනතාව මෙයින් දැන් අදුනාගෙන් ඇත.


Spread the love

Leave a Comment

You may also like