උණුසුම් පුවත්

2020 මහින්ද ගේ අගමැති සිහිනයත් බොද වෙයි. කීත් නොයාර් පැහැර ගැනීම ගැන තොරතුරු වසන් කිරීම, ආධාර අනුබල දීම යටතේ නඩු.

Spread the love

2008 වසරේ මැයි 22 වන දින ද නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කතෘ කීත් ලෝරන්ස් නොයාර් කිසියම් කන්ඩායමක් විසින් පැහැර ගෙන ගොස අසීමිත වදහිංසා කොට අතර මග දමා ගොස් තිබුනි.

රාජපක්ෂ පාලනය කාලය තුලදී රටතුල විවිධ පුද්ගලයන්ට ඒවනි අත් දැකීම වලට මුහුන දීමට සිදු බව රහසක් නොවේ.

මෙම පැහැර ගැනීම සියල්ලම සිදුවුයේ ගෝඨාභය ගේ අනුදැනුම බව නොරහසකි. ඒ සියල්ලටම දැන හෝ නොදැන මහින්ද වග කිව යුතුය. ලෝකයාද තවත්වරක් මහින්ද ශ්‍රි ලංකාවේ ජනාධිපති හෝ අගමැති වනවාට කිසිදු කැමැත්තක් නොමැත. වර්තමාන මෛත්‍රි පාලනය ගෙන ඒමට ජනතාව උත්සහා කලේද එවන් අවනිතියක් දුර ලීමටය.

මෙම කිත් නොයාරට පහරදී නොමරා මරා අවසානයේ කරු ජයසුරිය ගේ මැදිහත් වීමෙන් ඔහු ගේ ජීවිතය බේරී ඇති බවට දැන් සාක්ෂි වලින් හෙලිවී ඇත.

නොබොදිනකින් මහින්ද රාජපක්ෂට මහාධිකරණයකදී නඩු පැවරු විට තවත් ඔහුට දේශපාලනය කිරීමට තිත තැබීමට සිදුවන බවනම් ඒකානතය.

මෙනිසාම මහින්ද ගේ 2020 අගමැති සිහිනය බොද වෙනු ඇත.බොහෝ දෙනෙක්පවසන්නේ මෙය ගෝඨා හා මෛත්‍රි ජනාධිපති එක්ව සිදුකල මෙහෙයුමක් බවත් මහින්දට නඩු පැවරීමට රනිල් කිසි සේත් එකග වී නැති බවකි.


Spread the love

Leave a Comment

You may also like