උණුසුම් පුවත්

“සර් ” වත් නොදන්නා මහරගම (නු )…..උ….ගත් නගරාධිපතියා

Spread the love

ශ්‍රි ලාංකීය දේශපාලකයා මොනතරම් නුගතෙක් දැයි ලොවටම පෙන්නාදීම පිලිබදව පොදුජන එක්සත් පෙරමුණෙහි නගරාධිපතිට ජාතියක් ලෙස ස්තුති කල යුතුය.

“සර් ” ලා ඉන්නේ ආසියාතික රටවලය. ලංකාව ඉන්දියාව වැනි රටවල් වල ඉන්නෙම සර්ලාය. කොහොම උනත් මේවනවිට ලාංකීය ජනතාවට දේශපාලකයා වහකදුරුය. ජනතා වෛරයට දේශපාලකයා තරන් තවත් කිසිවකු පත්ව නොමැත.

“සර් ” යනු බ්‍රිතාන්‍ය රැජින විසින් පිරි නමන නයිට් පදවියකි. මෙම පදවිය ලබාගැනීම එසේ මෙසේ වැඩක් නොවන බව දන්නේ මෙරටේ ජීවත වන අයයි. රට වෙනුවෙන් තම ජාතිය වෙනුවෙන් අතිවිශාල කටයුත්තක් සිදුකරන ලැබු පුද්ගලයකුට එවනි පදවියක් පිරිනැමීම සුදුසු දැයි යන්න විශේෂ මංඩලයකින් නැවත වරක් විමසීමට ලක් කොට ඉන් අනතුරුව බ්‍රිතාන වේතට යොමුකරන නමුත් ඉන්පසුව නැවත වරක් රාජකීය කොමිටුවකින් ස්ථිර වු පසුව ” සර් ” යන් නාමය ඔහු/ ඇයට පිරින මනු ඇත.

මෙරට තුල දී කිසිවකුට එවනි නාමයක් නොමතිව “සර්” කියා කිසිවකුට යමෙකු කිවිට ඔහු හෝ ඇය කියන්නේ ” ඔබට වැරදීමක් සමාවෙන්න මම සර් කෙනෙක් නොවේ. ”

අඩුම තරමින් මෙරට පාසැල් දරුවන් වත් තම ගුරුවරයාට ” සර් ” කියන්නේ නැත. ඒ දරුවන්ට කුඩා කාලයේ දීම දෙන පණිවිඩය එයයි.

ඒත් ශ්‍රි ලංකාවේ සර් කියා නොකිවොත් කිසිම ආයතනයකින් ජනතාවට කිසිවක් කරකියාගත නොහැකිය. මහරගම ජනතාව ගේ පරමාධිපත‍ය්‍ය තාවකාලිකව ගත්ත එකා දැන් කියන්නේ ඌ සර් කියාය.

මහරගම නගරාධිපතියා එන්නේ මහින්ද ගේ ඔඩොක්කුවේ සිටය මුන් ගේ තිබිරි ගේ මහින්ද ගේ ඔඩොක්කුවය. තමාට ඡන්දය දුන්නු ජනතාවටම ඌ කියන්නේ ඔබලා දැන් මට යටහත් පහත්ව හිටපියවු කියාය.

මුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බැලුවොත් ඒ පලාතෙම හිටපු ජහජරාම සුනඛයා මොහු වන බව නම් සහතිකය.

සර් කියන්නේ කාටදැයි වත් නොදන්නා මෙවන් දඩාවතේ යන බල්ලන් සිහාසනේ තිබ්බත් උගේ බලු ගතිය අත්හැර නොයන බව මන්ද බුද්ධික මහරගම ජනතාව දැන ගත යුතුය ,


Spread the love

Leave a Comment

You may also like