උණුසුම් පුවත්

අරක්කු වහ කදුරු බුද්ධික පතිරණ ගේ රෙදි ගැලවේ

Spread the love

මෙරට දේශපාලනයේ ශීලවන්ත සුදෝසුදු පිරිසුදු අටසිල් උපාසකයෙකුගේ සිල් රෙදි ගැලවීමට මහචාර්ය ආශු මාරසිංහගේ හොර අඹුව වන ආදර්ශා කරඳනට හැකි වී තිබේ.ආදර්ශා කරඳන ගේ කෙරුවාව තිලිණි පියමාලී කතාවේ දෙවන පරිච්ඡේදය ලෙස සැළකිය හැකිය.

මේ ආදර්ශා කරඳන බණ්ඩාරවෙල බැල්ලකැටුව නම් දුෂ්කර ගම්මානයේ උපත ලද එහි හැදී වැඩුන තරුණියකි.තරුණ වියේදී මානසික රෝගයක් වැළඳුන ඇය කොළඹ සමාජය ආශ්‍රය කරන්නට ගත් පසුව එහි ධනවත් තරුනියක ලෙසට රූපාන්තරය වූවාය.මහචාර්ය ආශු මාරසිංහට පෙර බොහෝ දේශපාලඥයන් ඇය ඉදිරියේ අහිංසක සුරතලුන් බවට පත්විය.

කාලයක ඇයගේ තුරුළෙහි නැළවුනේ දුමින්ද දිසානායකය.

මහචාර්ය ආශු මාරසිංහ ගේ දේශපාලන චරිතයත් සිවිල් සමාජ බලයත් ඇය එක තත්පරයෙන් පොලොවේ දමා ගැසුවාය.බොහෝ අයවළුන්ට ඒ පිළිබඳව විවිධ ආකාරයේ මති මතාන්තර අදහස් හා විවේචන තිබෙන්නට පුළුවන.ආශු මාරසිංහ ගේ විපරීත ලිංගිකත්වය අපට ප්‍රශ්ණයක් නැත.එහෙත් මේ විපරීත ලිංගිකත්වය සංසිඳුවා ගැනීමට මහජන මුදල් වැය කිරීම ගැන අපට ප්‍රශ්ණයක් තිබේ.

ජනපති රනිල් රාජපක්ෂ ගේ ලිංගික කැමැත්ත ගැනද අපට කියන්නට ඇත්තේද ඒ ටිකමය.ලිංගිකත්වය පුද්ගලික දෙයක් බව අපි දනිමු.එහෙත් ජනපති රනිල් රාජපක්ෂ ගේ විපරීත ලිංගිකත්වය සංසිඳුවා ගැනීමට සිය ප්‍රේමණීය අනෙකා මහජන මුදලින් නඩත්තු කිරීම අපට බරපතල ප්‍රශ්ණයකි.රනිල් ගේ ලිංගික කැමැත්තට හැසිරී ආශු මාරසිංහ වැන්නන් සිය ජාවාරම් කරගෙන යාම ගැනත් අපට ඇත්තේ බරපතල විරෝධයකි.

https://www.youtube.com/watch?v=c81gR1F8viM

ආදර්ශා කරඳන යනු උපාසිකා මාතාවක් නොවේ.ඇයද මේ තක්කඩියන් සමග එක්වී ගේම් ගැසූ තැනැත්තියකි.හවුලේ ගේම් ගසා තමන්ගේ කුට්ටිය මදි වන විට ඒ සමාගමෙන් එළියට පැමිණ බබා පාට් දමන්නියෙකි.දැන් ආශු මාරසිංහගේ සිවිල් බලයේ රැස් වලල්ල බිඳ වැටී තිබේ.එය නැවත පණ ගැන්වීමට නොහැකි තරමට එහි බැට්රිය ආදර්ශා කරඳන විනාශ කර දැමුවාය

ආදර්ශා කරඳන ගේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ මාතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  බුද්ධික පතිරණය.⁣බුද්ධික පතිරණ හා ආදර්ශා කරඳන දුරකතනයෙන් සිදු කළ ආදරණීය කතාබහක් යූ ටියුබයේ වයිරල් වෙමින් තිබේ.මේ ආදරණීය තොදොල් කතා බහ බුද්ධික පතිරණගේ සුදු වේටිටිය ගලවා දමා ඔහු නිරුවත් කර ඇති බව නම් කිව යුතුය.

මේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සමාජය තුළ පෙනී සිටින්නේ උග්‍ර මත් ද්‍රව්‍ය විරෝධියකු ලෙසය.
පාර්ලිමේන්තුවේ සුරා බදු වැ⁣ය ශීර්ෂයේදී අප්පට හැමිනෙන ලෙස සිගරැට් හා අරක්කු පිළිබඳව අදහස් දක්වන්නේ මොහුය.බුද්ධික පතිරණට මත්ද්‍රව්‍ය වහ කදුරුය.මෙරට ජනතාව සිතා ගෙන සිටින්නේ මේ හාදයා අනේ හරිම පින්වත් මන්ත්‍රීවරයකු විදියටය.

මේකා අම්බ තක්කඩියෙක් බව තේරුම් ගත හැකි තවත් කාරණයක් තිබේ.ඒ ශිෂ්‍යත්වය විභාගය දවස්වලට ඒ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණ දෙවි පූජා පවත්වා විභාගයේදී ලියන්නට මැතිරූ පෑනක් දෙන මගෝඩි වැඩක් දීර්ඝ කාලයක සිට කර ගෙන එන එකය.

වෘත්තියෙන් දොස්තරයෙක් වෙන මේ තක්කඩියා හරි නම් කළ යුතු වන්නේ දරුවන් අවිද්‍යාවෙන් හා මිථි්‍යාදෘෂ්ටියෙන්ගලවා ගැනීමය.එහෙත් මේකාට ඒ ගැන වගේ වගක් නැත.මිථ්‍යදෘෂ්ඨියෙන් පිරුණු  සමාජයක තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගත හැකි බව මේ කපටි දොස්තරයා දනී.

මත්ද්‍රව්‍ය වහකදුරු විදියට සමාජය ඉදිරියේ රඟන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ආදර්ශා කරඳන හා සිදු කරන දුරකතන සාකච්ඡාවේදී පවසන්නේ ඔයා කැමති ඕනෑම දේකට මාත් කැමතියි කියාය.එහෙම ඩ්‍රින්ක් එකක් අරගෙන ආදර්ශා කරඳන හා හුරතල් වෙන්නටත් බුද්ධික පතිරණ ආශාවෙන් සිටින බවද ඒ සාකච්ඡාවේදී අනාවරණය වේ.කෙසේ හෝ ඒ දේ සිද්ධ වන්ටත් ඇත.ඒ මන්ද යත් මේ දුරකතන සාකච්ඡාව සිද්ධ වන්නේ අද ඊයේ නොවන බව අපට සිතෙන නිසාය.

දැන් ඉතින් බුද්ධික පතිරණට අපට කියන්නට ඇත්තේ තවදුරටත් රටේ ජනතාව රැවටීමට බොරු උපාසක පාට් නොදාන ලෙසටය.

එහෙමත් නැතිනම් කියන්නට වෙන්නේ “බඩ කපා ගනින් බං මන්ද බුද්ධික” කියාය.

 


Spread the love

Leave a Comment

You may also like