සමස්ථ ලෝක ප්‍රජාව ගේම වන්දනා මානයට පත් වු සම්බුද්ධ සාසනය රැකීමට හා චිරස්තීන කාලයක් පවත්වාගෙන යාමට සිටින මහාසංගයා වහන්සේලා අද සම්බුද්ධ සාසනයම වලදමින් සිටින බව සාතිෂ සංවේගයෙන් පැවසීමට සිදුව තිබේ.
එකෙක් ඊජිප්තුවට ගිහින් සිවුරු ඇදන් ඩාන්ස් කරන කොට තවවත් එකෙක් බාගෙට රහත් වුවායැයි කියමින් දැන් කරවල , ඇතුළු මස් මාංශ වෙලදාම අරඹා තිබේ. මේ බැල්ලි ගේ පුතාලා කුමන නමකින් කුමක් සිදුකලත් අපට වැඩක නැත. ඒත් මුන් කසාවතක් පෙරවාගෙන මේ තුප්පැහි වැඩ කරන නිසා අපේ ලේ කුපිත වීම අපේ සෞඛ්‍යට බරපතල ප්‍රශ්ණයකි.



උමන්දාව නැමති ගුබ්බෑයමක් හදා ගෙන උපන්දින පාටි දමන මුන්ව බුද්ධ චීවටය ගලවා ඒලා දැමීමට බැරි මහානායකලා නම් එයා ලට ඇත්තේ වෙනමම ධර්මයක් දැයි අපිට සිතේ. අස්ගිරි හෝ මල්වත්ත කුමක් වුවත් වහාම සංඝායනාවක් තබා මේ පාහරයන් එලවා සම්බුද්ධ සාසනය පිරිසිදු කරන ලෙසයට ඔබ වහන්සේලාගෙන් අප වැද නමස්කාර කොට අවසන් වතාවටත් ඉල්ලා සිටින්නෙමු.
මෙවනි පොට්ටනි කාර වෙලෙන්දන් සත්‍ය බුදු දහම විනාශ කරන බව අමුතුවෙන් කිවයුතු නැත. රට වටේ අර මෙව්නා ,මහමෙව්නා නමින් තවත් වසන්ගතයක් දැන් ව්‍යප්තව ගමේ ඉන්න සිංගල බෞද්ධ කොල්ලන් කෙල්ලන් සාසනයට යනවායැයි කියන්නේත් අපේම බෞද්ධයන් ගේ පවුල වලින් , ඒ දෙමාපිය අකමැත්ත මත උන්ට සිවුරු පොරවා මෙරට සිංහල ජනගහනය ඉතාම සුක්ෂමව හීන කිරීමේ එක ව්‍යාපාරයකි.
මේ පිලිබදව කිසිදු ගානක් නැතිව නායක මහානයක කාරකාදීන් සැතපී අවසන් ගමන් යන්නේ නම් ඒ නායක කාරකාදින්ට රටේ ජනයා කවදා හෝ දෙස් දෙවොල් තබනවා නොවනු මානය. ඒ නිසා මෙවනි කරවල මුදලාලිලාට සිවුරු ගලවා සරම් ඇන්දීමට ඉතාම නුදුරේදි ජනතාව පෙලබෙන බවනම් සහතිකවම කිව යුතුය.