උණුසුම් පුවත්

මෙන්න ….පොලිස් කොමි කෝලමා ගේ තවත් ස්ථන ගත කිරීමක් – කොල්ලුපිටිය ස්ථානාධිපති අබේරත්න 9364 කොස්තාපල් සංකල්ප නිලධාරියා ගේ හක්ක පන්නයි , නිලධාරියා ජාතික රෝහලට,

Spread the love

පොලිස්පති යන නාමයට නිගා දෙන සී.ඩී .වික්‍රමරත්න නැමති වාහේ නිසා අද රටේ පොලිසිය පාරේ ගළින ගනිකාව ගේ තත්වයට පත්ව හමාරය. ඒ වික්‍රමරත්න නැමති පොන්න වාහේට උඩින් දේශබන්දු නැමති පාහරයෙක් මේ දෙපාර්ත්මේන්තුවට රිංගා දුටු දුටු තැන මල පහකරමින් සමස්ථ දෙපාර්තමේන්තුවම අද එකම නාශයක් කරන නිසාවෙනි

ඊයේ දේශබන්දු ගේ “මනි කලෙක්ටර් ” වන ප්‍රධාන පොලිස් පරික්ෂක අබේරත්න නැමති පාහරයා තමන්ගේම අහිංසක කොස්තාපල්වරයෙකුට අමානුෂික ආකාරයට පහරදී ඇත.

ඊට ආසන්න තම හේතුව  මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව පසු ගියදා මහජන ක්‍රියාකාරි අයෙකු මෙන්ම පාස්කු ප්‍රහාරය පිලිබදව හඩ නගන විශේෂයෙන් දේශ බන්දු නැමති පාහරයාට ප්‍රසිද්ධියෙම බැන වදින චිරන්ත අමරසිංහ පසුගිය දා කොල්ලුපිටියට පැමිණ උද්ගෝෂණයක් කොට අත. එම උද්ගෝෂණය අසල රාජකාරි යොදවා ඇත්තේ මෙම පො.කො. 9364 සංකලප හා පොලිස් කොස්තාපල් ඉන්ෆාස් නැමති නිලධාරින් දෙදෙනාය .

 ඒ අවස්ථාවේදි චිරන්තට කිසියම් අනතුරක් කිරීමට දේශබන්දු විසින් කිසියම් කණ්ඩායමක් එවා තිබුණත් මෙම කොස්තාපල්වරුන් දෙදෙනා නිසා එම අනතුර වැලකීයාම නිසා දේශ බන්දු හා පොලිස් ස්ථානාධිපති අබේරත්න දැඩි වෛරයෙන් සිට ඇත.

ඒ ආකාරයෙන් චිරන්ත ප්‍රමුඛ උද්ගෝෂකයන්ට ආරක්ෂාව දෙන්නේ කුමන හේතුවකට දැයි විමසා පහර දි ඇති බවට අපට තොරතුරු ලැබී ඇත. මෙම පහර දීම සිදුවන විට පොලිස් ස්ථානයේ උපසේවා රාජකාරි යෙදි සිටි පොලිස් සැරයන් මඩවල හා පොලිස් සැරයන් බංඩාර සිද්ධිය ඉතාම හොදින් දැක ඇති නමුත් ඔවුන් කිසිවක් නොදන්නා බවට සහකාර පොලිස් අධිකාරි කීර්තිරත්නට පවසා ඇත.

කෙසේ නමුත් අපිට දැනගැනීමට ඇති ඉතාම විශ්වාසවන්ත තොරතුරු අනුව ඉතාම ළඟදි ය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අබේරතන  කිසිදු පරිපාලනමය දැනුමක් නොමති ගොබ්බයෙකු බවත් ඔහු නිලධාරින්ට ඉතාම අසභ්‍ය ආකාරයෙන් බැනවදින තම ඇගෙ අහියෙන් හා දේශබන්දු ගේ ස්පාවලින් එකතුකොට දෙන මුදල් හයියෙන් තම දේශපාලන බලයෙන් ස්ථානාධිපති කම කර ගෙන යන පුද්ගලයෙකු බවයි. මෙවනි පුද්ගලයන්ට අවසානයේ සිදුවන ඛේදනීය ඉරණම ඉතාම මැතක දි සියබලාණ්ඩුව අම්පාර  පොලිස් ප්‍රදේශයෙදි සිදු විය.

මල පොතේ අකුරක් නොදන්නා මේ සුනඛ පෝතකයාගේ එකම ගැලවුම කරු තමා රැකගන්න තවත් සුනඛයෙකි ,ඒ දේශබන්දුය. මේ ආකාරයට තම පොලිසියේම පහල නිලධාරින්ට පහර දීමට ගිය බොහෝ දෙනෙකුට අතවු ඉරණම අධික පීඩනයට ලක්වෙන නිලධාරියෙකු ගේ තුවක්කුවෙන් උණ්ඩ පිට කිරීමය .

වැඩි දවසක් යාමට මත්තෙන් වැඩි දිනක් යාමට මත්තෙන් කොල්ලුපිටිය පොලීසිය තුලිනුත් අපට එවැන්නක් ඇසීමට ලැබෙනු ඇත. එවැන්නකට වගකිව යුත්තේ මේ ගොබ්බ පොලිස්පතියා හා උට පාලනයක් නැති මේ මේ දඩෝරි දේශ බන්දු හා උගේ අනුගාමිකට්යනය. ඊට එමකම් බෙහෙත දිය යුත්තේ මෙම පහර කෑමට ලක්වු නිලධාරින් අධිකරණ ක්‍රියා,මාර්ග ගැනීමය.

 


Spread the love

Leave a Comment

You may also like