උණුසුම් පුවත්

අගවිනිසුරු ඇතුළු බඩජාරී නීතිඥ ලෝගු කාරයන්

Spread the love

පින් ජනාධිපති රනිල් රාජපක්ෂ ගේ නීතිඥ වෘත්තීයට පනස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී කන බොන බඩජාරී රාත්‍රී සාදයක් පැවැත්විණි.රනිල් රාජපක්ෂ පින් ජනපති වීමට පෙර සිටි රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන ක්‍රියා කාරකම් දෙස ආපස්සට හැරී බලන අයෙකුට ඔහු ඒ දවස්වල මෙවැනි සාද දාන මාන වැනි ශීල ව්‍යාපාර වැනි විගඩම් නොකළ බව සඳහන් කළ යුතුය.

නූතන රනිල් රාජපක්ෂ……..

ඔහු දේශපාලනය තුළ පෙනී සිටියේ නූතන වාදියෙකු විදියටය.ජනතාව අන්දන මේ ආකාරයේ රැවටිකාර බඩට කන්න දීමේ සාද සංදර්ශන වලට මුල පිරුවේ හා ඒවා ක්‍රියාත්මක කෙරුවේ මහින්ද රාජපක්ෂය.වියත් මග ආදිය සංවිධානය වූයේ එම සංදර්ශන වෙිදිකාව තුළය.රනිල් වික්‍රමසිංහ දැන් රනිල් රාජපක්ෂ ලෙස නාමකරණය ලක් වීමෙන් පසු රාජපක්ෂ පවුලට ජානගතව පැවැති කන්න බොන දෙන බඩජාරී ඇවුලුම් බිලි දේශපාලනය සිය පැවැත්ම තහවුරු කර ගැනීම⁣ට යොදා ගනිමින් සිටින බව පෙනී යයි.

රනිල් රාජපක්ෂ සිය නීතිඥ වෘත්තිය තුළ ඉටු කළ කිසිදු ලබ්බක් නැත.අළුත්කඩේ උසාවියේ හෝ ලංකාවේ පිහිටි කිසිම උසාවියක විභාග වුන නඩුවක විත්තියට නැතහොත් පැමිණිල්ලට රනිල් රාජපක්ෂ නීතිඥ වරයෙකු ලෙස පෙනී සිටිය බවක් කිසි දිනක වාර්තා වී නැත.මහින්ද රාජපක්ෂට අඩුම ගානේ නීතිඥයකු ලෙසද විත්තිකාරයකු විදියටද උසාවි ගානේ රස්තියාදු ගැසූ ඉතිහාසයක් තිබේ. රනිල් රාජපක්ෂ සාක්ෂි කූඩුවක පළමුවරට හා අවසන් වරට සාක්ෂි දෙන්නට ඇත්තේ බටලන්ද ජනාධිපති කොමිෂමේය.ඉන් එහා මේ උන්දෑ නීතිඥ වෘත්තිය තුළ පෙන්වූ හපන්කමක් නැත.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය……..

පසුගියදා පින් ජනපති රනිල් රාජපක්ෂ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී සංවිධානය කළ කන්න බොන්න දෙන බඩජාරී ඇවුලුම් බිලි සාදයට අගවිනිසුරු වරයාද සහභාගි වී සිටිය බව වාර්තා වේ.⁣

මෙරට අගවිනිසුරු වරයාගේ ස්වාධීනත්වය පිළිබඳව දැන් ප්‍රශ්ණයක් මතුවෙි.එහෙත් එයට පිළිතුරු ලැබෙන්නේ නැති බවද සිතා ගත යුතුය.

පිළිතුරු නැති මේ ප්‍රශ්ණය තවදුරටත් සමාජය තුළ ප්‍රශ්ණ කරන්නට යන අයෙකුට සිඳු වන්නේ රන්ජන් රාමනායකට මෙන් වැලිකඩ කූරු ගනින්නටය.නඩු හාමුදුරුවන්ගේය.ඒ විතරක් නොවේය. බඩුත් හාමුදුරුවන් ගේ බවත් සිහියේ තබා ගත යුතුය.

අගවිනිසුරුවරයාටද ලැජ්ජාවක් බයක් නැත.මේකා මේ සාදයට සහභාගිවන්නට ඇත්තේ කන්ට බොන්ට තියෙන පෙරේතකමට නොවන බව නම් පැහැදිලිය.අගවිනිසුරු වරයාට ඇත්තේ තව අවුරුදු ගානක් මේ පට්ටම රැක ගැනීමේ අපේක්ෂාව වෙන්නට පුළුවන.එහෙමත් නැතිනම් මේ පට්ටම ගැලවී ගිය දවසට හම්බ කරගෙන කන ජොබක් ගැන සැලසුමක් හිතේ තියාගෙන වෙන්නට ඇත.

එය තානාපති කමක් හෝ කොමිෂමක සභාපති කමක් වෙන්නට ඉඩ තිබේ.අගවිනිසුරු කම ගණිකා වෘත්තියේ යොදවන මෙවැනි නොසන්ඩාලයන් මේ මහ පොළවට ජාතක වූයේ කරුමයට වෙන්න ඇත. ඕනෑ කමට ගහලා ඉපදෙන දරුවන්ද ගහද්දි කරුමයට ඉපදෙන දරුවන්ද සිටින බව අපි දනිමු.

බඩජාරී නීතිඥ ලෝගු කාරයන්………. 

මේ බඩජාරී සාදයට සහභාගි වූ සමහර නීතිඥයන් පසුගියදා ගාළු මුවදොර අරගල භූමිය අරක් ගෙන සිටි වීරයන් විය.ඒ දවස්වල මේ නීතිඥ ලෝගු කාරයන් ජනතාවට කිව්වේ දේශපාලඥයන් දෙන තහඩුවට කක්කුස්සි කටට බත් පැකට් එකට රැවටී ඡන්දය නොදෙන ලෙසය.දැන් මේ උන්දැලා ෂන්ග්‍රිල්ලා හෝටලයේ රනිල් රාජපක්ෂ ⁣දුන් බුෆේ එකට සහභාගි වීම අර ඔවුන් ගාළු මුවදොරදී ජනතාවට දුන් උපදෙස් වලට අයිති නැති දෙයක් විය යුතුය.එහිදී අප සිතා ගත යුත්තේ බත් පැකට් එකට වඩා බුෆේ එකක විශේෂයක් තිබෙන බවය.

හෙට අනිද්දා වන විට රනිල් රාජපක්ෂ විසින්ද මීට පෙර මෙරට දේශපාලනය තුළ රාජපක්ෂ සමාගම විසින් පවත්වන ලද මහා ශීල ව්‍යාපාර ,දාන මාන පින්කම් ,උපන්දින සාද වැනි සංදර්ශන පවත්වන බව නම් නිසැකය .එහෙත් රනිල් රාජපක්ෂගේ හිත තුළ තියෙන ගූ බය නම් අඩුවක් නැත.

කටුකම්බි රෝල් ගනන් තාප්ප වල ගොඩ ගසා ජනතාවට බාධා පමුනවන්නට බැරි බව පින් ජනපති රනිල් රාජපක්ෂට වැටහීමක් නැත. ජනතාව වෙලාවට නැගිටන බව නම් සහතිකය.එදාට නම් රනිල් රාජපක්ෂට සිද්ධ වෙන්නේ රජගෙදර තියෙන බංකරය ඇතුලට ⁣ගොස් ඔළුවට වෙඩි තියා ගන්නය.

ඒ මන්ද යත් එළඹිය හැකි ඒ මොහොතේදී හමුදාව හෝ පොලීසියේ නිල මැස්සෙක් වත් දේශපාලන පාදඩයන් ආරක්ෂා කරන්නට උත්සාහ නොකරන බවට අපට විශ්වාස නිසාය.

    

 


Spread the love

Leave a Comment

You may also like