උණුසුම් පුවත්

ශ්‍රි ලාංකික ආගමික නායකයෙනි………!!  අවධිවන්න දෙසැම්බර් 07 මිහින්තලාවට එන්න

Spread the love

මේ වනවිට නාසිවාදි කණ්ඩායමක ආක්‍රමනයකට ලක්ව ඇති ශ්‍රි ලංකාව බේරාගැනීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමට සිංහල ,දෙමල, මුස්ලිම් සියළුම ආගමික පුජකවරුන්ට මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලහා හැංගුණ වැවේ ධම්ම් රතන හිමි ඉල්ලීමක් කලේය.

ඒ හිට්ලර් නැමති රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටු නැමති නාසි හමුදාවෙන් රට බේරාගැනීමට බව ඉතාම පහැදිලිව උන්වහන්සේ ප්‍රකාශකරයි.

ඒ කිසිදු පක්ෂ ,ජාති,ආගම්, බේදයකින් තොරව විවෘතව   ආරාධනාවක්  කරමින් දෙසැම්බර් 07 උදේ මිහින්තලේට පැමිණෙන ලෙසට උන්වහන්සේ ඉල්ලා සිටියි.


Spread the love

Leave a Comment

You may also like