අද වනවිට රටේ ජනතාවට පොලිසිය ඉතාම මානුෂික ආකාරයට සලකන බව තවත් රහසක් නොවේ. ඒ ඊයේ පැවති උද්ගෝෂණයක් මැඩලීමට පැමිණි පොලිස් නිලධාරින් අතර සිටි කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගේ බෙල්ලෙන් අල්ලා ඇද දැමු ප්‍රධාන පොලිස් පරික්ෂක තවත් නොබෝ දිනකදීම උගේ මේසය උඩම නිලධාරිනියන්ව දුෂණ කිරීමටත් ඉඩ ඇති බව අපි ඉතාම වගකීමෙන් ශ්‍රි ලංකා පොලිස්පතිට මතක් කරමු.
මේ අහින්සක කාන්තා පොලිස් නිලධාරිනියන් පොලිස් සේවයට බැදි ඇත්තේ තරු පටි ගසාගත් උන්ගේ හොර ගැනුන් වීමට රෙද්ද ඉස්සීමට නොවන බව දැන ගතයුතුය. මේ කාලකන්ණි බල්ලන් උත්තරීතර පොලිස් සේවාව අද වේසකමේ යොදවන්නේ රටේ නිතියක්, යුක්තියක් නොමති බව උන් දන්න නිසාය.
ප්‍රසිද්ධියේ මේ ආකාරයට සිදුවනවා නම් පොලිසි තුලටයන අහිංසක රටේ කාන්තාවන්ට සිදුවන ලිංගික අඩත්තේට්ටම් ගැන කුමණ කතාද …? පොලිස් ස්ථානාධිපතිවරුන් මේ ආකාරයට හැසිරෙනවානම් අහිංසක රටේ කුඩා ගැහැණු දරුවනගේ ජීවිතවලට දැඩි අනතුරු දායක තත්වයක් උදාවෙනු ඇත.
මේ වාහෙලා උන්ටත් දරුවන් හෝ අඩුම තමන් වැදුවේත් අම්මෙක් බවවත් නොදන්න අඩුම තරමින් නොසිතන පාහර බල්ලන්ය. මේ පිලිබදව ශ්‍රි ලංකාවේ කිසිදු යුක්තියක් ඉටු නොවන නිසාම අපි සියළුම තානාපති සේවාවන් හා ජාත්‍යන්තර මානව හිමිකම්සංවිධානය ද දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.
මින් ඉදිරියට එවැන්නක් නොවීමට පොලිස්පති වහාම විමර්ෂණයක් ආරම්භ කොට ඊට වගකිව යුතු අයට දැඩි දඩුවම කලයුතුය.