උණුසුම් පුවත්

රාජ්‍ය සේවා කොමිසමේ ගොබ්බ පැන්ෂන් කරයන් තේරු සහකාර පොලිස් අධිකරි ගොබ්බයන්

Spread the love

ගෑස් නැතුව විදුලිය පට්ට පජාත වී සිටි ජාතිය මිල්ටෙරි නන්දසේනට එරෙහිව පාරට බැස්සේ පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහම එපා කියාගෙනය.හොදටම නන්න පෝල් වී සි⁣ටි ජාතියට පාර්ලිමෙින්තුවේ දෙසීය විසි පහ අතරේ හොරකම දූෂණය වංචාවට එරෙහිව අවුරුදු ගානක් තිස්සේ සටන් වැදුන හා කෑගැසූ මන්ත්‍රීවරුන් අතලොස්සක් සිටි බවද අමතක විය.
පට්ට හොරු………

ඒ මන්ත්‍රීවරු රාජපක්ෂලා යනු පට්ට හොරුය කියන විට මේ රටේ බොහෝ දෙනා කිව්වේ උන් හැත්ත මොනවා කෙරුවත් කමක් නෑය රට බේරා ගත් අප්පච්චී බුදු වෙන්ට ඕනෑ කියාය.එහෙම බුදු වෙලා හිටිය අප්පච්චීට නාකි මයිනා විදියට හැඳින්වූයේද මේ රටේ ජීවත් වෙන උන්මය.ඒ වෙනස සිද්ධ වූයේ බඩේ ගින්න දැනුනාමය.

විහාරමහ දේවි……..
චන්ද්‍රිකා විහාරමහ දේවිය විදියට අන්දාගෙන කර තබා ගෙන ආ වුන් පස්සේ අනී අපිට වැරදුනා යැයි පුරු පුරු ගෑව හැටි අමතක කර ර⁣ට බේරාගන්නට මහින්ද රාජපක්ෂට බාරදුන්නේය.
ලබ්බෙන්ද ඕයි යුද්ද කරන්නේ යැයි  මර හඬ දී ජවිපෙ නායකයන්ට තර්ජනය කළ මහින්ද රාජපක්ෂට ලොතැරැයියක් ඇදුනේ කවුරු  කීවත් පටන් ගත්තු යුද්ධය නතර කරන්නේ නෑය කියා පැවසූ ජනරල් සරත් ෆොන්සේකාගේ කිව්ව නාහන ගුණය නිසාය.එහෙම නැතිවුනාම් හිඟන්නාගේ තුවාලය වාගේ යුද්ධය පෙන්න පෙන්නා රාජපක්ෂ තක්කඩි පවුල තවමත් හම්බ කරගෙන කනවාය.
ජනරල් සරත් ෆොන්සේකා…….
අපේ අප්පච්චී ගේ කෙරුවාව යන්තමට හරි තේරුම් ගත්තු පිරිසක් රට තුළ සිටි නිසා උන්දෑ එලවා දමා ඊළගට ජනතාවගේ සේවකයා රටේ ජනපති කෙරෙව්වේය.ඒ ජනතාවගේ සේවකයා ⁣පාර්ලිමේන්තුවට කෙහෙල් කොලේ බත් බැඳ ගෙන විත් කන විට මේ රටේ වුන් හිතුවේ අනේ අපේ රට වාසනාවන්  කියාය.⁣රෙද්ද බැනියම ඇඳ වාචාල කමට කියවන මේ විගඩම හීන් නූලෙන් කරපු කියපු ඒවා අහන විට අපට අපි ගැනම ඇති වෙන්නේ දුකකි.අනේ මං සුදනා යැයි පැවසූ මේ තක්කඩියා ටෙලිකොම් එකෙන් හම්බ කරගෙන කන්නට මල්ලීට දුන්නේය.
කෙහෙල් කොලේ බත් බැඳ ගෙන විත් කන තක්කඩිය………
පොළොන්නරුවේ වැලි පර්මිට් අනෙක් මලයාට දුන්නේය.උසාවි නියෝගයකින් මහ බැංකුවේ රඳවා ගෙන තිබුණ කෝටි ගනනක්  මුදල් තොගයක් සිය පුත්‍රයාගේ මාමණ්ඩියට අනීතිකව මුදා හැරියේය. දැන් පට්ට කුජීත වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලන්සු තියමින් සිටින මේ උන්නැහේ සිය ගොබ්බ  පුත්‍රයා පිටිපස්සේ තියාගෙන මාධ්‍ය සාකච්ඡා  හැටි දැක්කාම අපට ඇඬෙන්නේ තනි ඇහෙන්ය. කයිවාරුකාර තාත්තා මාධ්‍ය සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ උරුමක්කාරයා තමා යැයි ඇඟවෙන විදිය⁣ට පිටිපස්සේ වාඩි වී සිටින මේ ගොබ්බ පුත්‍රයා කැමරා කෝනයට ඔළුව දාගන්නට තටමන ආකාරය කාට කාටත් දැක ගන්නට පුළුවන.මේ විකාර කාරයා දකින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරිට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති එක පුදුමය.
නන්දසේන………..
මේ කයිවාරුවාගෙන් පස්සේ අපි උස්සගෙන ආවේ මේඩ් ඉන් සිරි ලංකා බඩුවකි.ඒ මිල්ටෙරි නන්දසේනය.මේඩ් ඉන් සිරි ලංකා බඩුවක් යැයි රටේ ජනතාව උස්සාගෙන ආ පොර අම්බ මී හරකෙකි.ඊළගට පිං ජනපතිය.
මොන බඩුව ආවත් විසිල් ගහන බල්ටි ගහන අත්පුඩි තලන හුරේ දාන හෙංචයියන් රොත්ත හැරුනාම මේ ර⁣ට කුජීත කරන්නට උඩ ගෙඩි දෙන තක්කඩියන් රොත්තක්ද සිටී.උන් ඉන්නේ කොළේ පනුවා කොළය කා හැදෙන තාලයටය.මේ තක්කඩි රොත්තට අයිති වන්නේ පැන්ෂන් ගිය විනිශ්චයකාරයන්ය පරිපාලන සේවය දූෂණය කර පැන්ෂන් ගිය වාහෙලාය.
විනිසුරු පප්පලා මමීලා……….
මුන් තරමි රටට කොඩිවිනයක් වූ කිසිම කෙනෙක් ගැන හිතන්නටවත් බැරිය.අධිකරණයේ නඩු අහද්දී එක දේශපාලඥයාගේ ඔඩොක්කු කුක්කන් වූද උන්ගේ ඇඳ උඩ හුරතලියන් වූද මේ විනිසුරු පප්පලා මමීලා පැන්ෂන් ගියාමද බලන්නේ  ආණ්ඩුවට සැට් වී දෙකයි පනහක් කපා ගන්නය.පරිපාලන සේවයේ ඉඳ රාජකාරි කරන කා⁣ලයේ පාදඩ දේශපාලඥයන්ට කලිසම ගලවා පස්ස විකිණූ අප්පලාද ජංගිය ගලවා උන් චූන් කළ අම්මන්ඩිලාද මේ කුලකය⁣ට අයිතිය.
ජීවිතයේ ඉතිරි කාලයත් මහජන බදු මුදලින් ගෙවා දමන්නටය.⁣ඇත්තටම මේ ර⁣ට කාලකණ්නි කරන්නට දේශපාලන තක්කඩියන්ට හීන් නූලෙන් අතුරු පස සපයා දුන්නේ මේ කාලකන්නි බත් ගොට්ටන්ටය. මුන්ට ඒ ගැන කිසිම හිරිකිතයක් නැත.ලැජ්ජාවක් නැත.ඒ තරමටම පාදඩයන්ය.
පැන්ෂන් ගිය බාලපටබැඳිය………
මේ අප ලියන්නේද එවැනි පාදඩයකු පිළිබඳව එක උදාහරණයක් ගැනය.
මේ පාදඩ ගැත්තරයා දැන් ඉන්නේ ඩිපාර්චර් ලෝන්ච් එකේය.ඒත් තවමත් ජීවත් වන්නේ ආණ්ඩුවේ මහජන මුදලින්ය.මේ ගැත්තරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පැන්ෂන් ගිය බාලපටබැඳිය.මේ වයසක උන්දෑ තමන් ගේ නමේ හැටියටම බාල වැඩ කරන එකෙකි.දැන් රාජ්‍ය සේවා කොමිෂමේ සභාපතිය.වයසට ගියත් දේශපාලඥයන්ගේ ඇට මිරිකන එක ගැන ⁣මුන්දෑට කිසිම ලැජ්ජාවක් නැත. මින් සිදුව ඇත්තේ ඇත්තටම සහකාර පොලිස් අධිකාරි නිලයට් පත්වියයුතුම එකා වෙනුවට වෙනත් ගොබ්බයන තොරා ගැනීමේ අනිසංශ ලබන්නේ රටේ දුප්පත් ජනතාව වීම ඉතාම අවාසනාන්ත තත්වයකි.
හිටපු පොලොස්පති චන්ද්‍රා ප්‍රනාන්දු……..
නිත් පොර ඉන්නේ පොලිස් කොමිෂමේය.ඒ හිටපු පොලොස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කියන එකාය.මේකා මෙරට පොලිස්පති පුටුව වැසිකිලි කොමෝඩයක් බවට පත් කර ගත් අසූචි පනුවෙකි. කුඩ්ඩන් ගෙන් කොන්ත්‍රාත් අරගෙන පොලීසියේ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් හා  ඔහුගේ බිරිඳ ඝාතනය කරන්නට අත් උදව් සැපයූ පාහරයාය.තමන්ගේම නිල ඇඳුම ඇඳගත් සහෝදර නිළධාරියකු මරා දමන්නට තරමේ අසික්කිත වනචාරී වූ පාදඩයකු පොලිස් කොමිෂමේ සභාපති වීම කෙතරම් ශෝචනීයද යන්න මෙරට ජනතාව කල්පනා කළ යුතුය.
පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහ එලවා දමන්නට ඉස්සර එළවා දැමිය යුත්තේ මෙවැනි වනචාරී නාකි වහංගත ටිකය.
රාජ්‍ය සේවා කොමිෂම නැමති නාකි අම්බලමේ හැතිකරය……..
 රාජ්‍ය සේවා කොමිෂම හා පොලිස් කොමිෂමේ වැඩ ගැන කතා කරන විට ඔක්කාරයට එන සයිස් එකේය.මේ කොමිෂම් වල සභාපති පුටුවල වාඩි වී ඉන්න නාකි උන්දැලා දෙන්නා මාර කොඩිවිනයකි.⁣රාජ්‍ය සේවා කොමිෂමේ සභාපතියා ඊයේ පෙරේදා දවසක පොලිස් සේවයෙන්  පැන්ෂන්  ගොස් ගෙදර හිටිය  ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.ලලිත රත්න සහකාර පොලිස් අධිකාරී විදියට උසස්වීමක් ලබා දී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට උත්තර බැන්ද රාජ්‍ය සේවා කොමිසම පිලිගෙන ගත් බව ලිඛිතවම අද අපට දැන ගැන්මට ලැබී තිබේ.රාජ්‍ය සේවා කොමිසම නැමති නාකි අම්බලමේ හැතිකරය සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම දැන් විනාශ කොට හමාරය. දයා සෙනරත් නැමති ගොබ්බ ලේකම් වාහේ හා හෙට්ටි ආරච්චි සහකාර ලේකමා අද රාජ්‍ය සේවා කොමිසම වැසිකිලියක් කොට හමාරය. 
පැන්ෂන් ගියත් ඒඇස්පී ඩබ්.ඒ.ලලිත රත්න……
මේ පොලිස් කාරයා පැන්ෂන් යන්නේ 2021/03/12 දිනය.ඒත් මේ පැන්ෂන් කාරයා සහකාර පොලිස් අධිකාරී කරන්නේ 2021/03/18 දිනය.මොහු  සහකාර පොලිස් අධිකාරී ලැයිස්තුවේ ඉන්නේ 109 වෙනියාටය.
පැන්ෂන් ගිය මේ පොලිස් කාරයා රාජපක්ෂලා ගේ මැද මුලන බලු කූඩුවේ මස් කටු සූප්පු කළ එකෙකි.මේකා පැන්ෂන් ගියත් ඒඇස්පී කරන්නේ මැදමුලන බලු කූඩුවේ මුර රාජකාරි කළ හොඳ කමට වෙන්නට පුළුවන.
කොමිසම් මහල්ලන්………
රාජ්‍ය සේවා කොමිෂමෙි සභාපතියා රාජපක්ෂ පවුලේ මොකා ඉජුක් ඉජුක් කිව්වත් වල්ගය වනන ජාතියේ හන්දා මෙවැනි අසමජ්ජාති වැඩ කරන්නේ කිසිම ලැජ්ජාවක් බයක් නැතුවය.⁣ඔය කොමිෂමෙ ලේකමා දයා සෙනරත් හෙට්ටිආරච්චිය.සභාපතියා රූලෙන් පිට වැඩ කරනවා නම් ඒවා වැරදි යැයි පෙන්වා දිය යුත්තේ ලේකමාය.නමුත් එහෙම දෙයක් වුනේ නැති ගානට ඉන්නා මේ ලේකමා සභාපතියාට වඩා ගෝතයෙක් බව අපට සිතේ.  අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදි රාජ්‍ය සේවා කොමිසම් මහල්ලන් ගේ ගොබ්බ කන් හා රාජපක්ෂලාගේ අසුජි කොපමණ තරමට කා දමා ඇත්දැයි දැන් දැන් හෙලිවෙමින් තිබේ. 
රට තුළ පවතින කොමිෂම් බොහොමයක වැඩ ⁣සිද්ධ වෙන්නේ මේ විදියටය.සමහර කොමිෂම් නියෝජිතයන් නම් සිය නම කැත නොකරගෙන තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරන බව දැක ගත හැකිය.ඒත් අපට කියන්නට තියෙන්නේ මේ හැම කොමිෂමකටම පැන්ෂන් ගිය නෝන්ඩි පොරවල් පත් නොකරන ලෙසටය.

Spread the love

Leave a Comment

You may also like