මිල්ටෙරි නන්දසේන මෙරට ජනපති වරණයට ඉදිරිපත් වීමට පෙර ඔහුගේ පුරවැසි බව ප්‍රශ්ණ කරමින් ගාමිණි වියන්ගොඩ හා තේනුවර විසින් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අධිකරණය විසි කළ දිනට පසු දිනයක මිල්ටෙරි නන්දසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අලි සබ්රි ඔහුගේ මුහුණු පොතෙහි සටහනක් තබා තිබුණි.
ඒ.. “වියන්ගොඩ තේනුවර මේ නිහඬ බව බිඳින්න -තව මොනවා හරි කරන්න”.. යනුවෙන්ය.
අධිකරණය හමුවට නීතිය හා සාධාරණය ඉල්ලා ගිය පෙත්සම්කාර පාර්ශවය පරාජයට පත් වීමෙන් පසුව
උගත් යැයි සැළකෙන නීති වෘත්තිකයකු ලෙස සැළකෙන අලි සබ්රි ඔවුන් අපහාසයට ලක් කරමින් හා සදාචාර විරෝධීව කටයුතු කෙරුවේ එසේය.
අද වන විට මෙරට විදේශ ඇමතිවරයා ලෙස අලි සබ්රි ගේ මුඛ පූට්ටු වෙලාය.
අද ජිනීවා නුවර සිට ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කරන ලදී
“..එංගලන්තය,කැනඩාව,ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය ඇතුළු කණ්ඩායමක් අපට විරුද්ධව අළුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර තිබෙනවා.එහි අටවන ඡේදයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුනා.එහි සඳහන් වී ඇත්තේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් ඇතුළුව සිදුවන අධිකරණමය හා වෙනත් ක්‍රියා දාමයන්ට සහාය දැක්වීම එහි භයානකම කොටසයි.
මින් අදහස් කරන්නේ ඔවුන් කියන ආකාරයට මානුෂික මෙහෙයුමේදී ලංකාවේ සිදු වුන බව කියවෙන යම් යම් දේවල් සම්බන්ධව ලංකාවේ අධිකරණ ක්‍රියා මාර්ග වලින් පිටතට ගිහිල්ලා විදේශ රටකදී නඩු දාල දඬුවම් කිරීමයි
පිටරටවල නඩු අහන එක විදේශ විනිසුරුවරුන් ලංකාවට එන එන ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.ඊයේ වෙන කොට සම්පූර්ණ බටහිර ලෝකයම ඔවුන් සතු කරගෙන තිස් දෙනෙකුගෙන් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කලා.මානව හිමිකම් කොමිෂම තුළ සාමාජිකයන් ඉන්නේ 47දෙනයි.නමුත් යථාර්තවාදීව මේ බලගතු රටවල් සමග සටන් කිරීම අපට අමාරුයි…”
අලි සබ්රි දැන් හොටු කෙල පෙරාගෙන ජිනීවා යෝජනා වලදී ශ්‍රී ලංකාව පරාජයට පත් වෙන බවට විලාප තබයි.ඔහු එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වී ශ්‍රී ලංකාවේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඉතා ඉහළින් අගය කරන්නේ යැයි පම්පෝරි ගහද්දී මෙරට සාමකාමී විරෝධතාව දැක්වූ පෙළපාලියකට පහර දී විරෝධතා කරුවන් අසූ හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.ඉන් දින කිහිපයකට පසුව ජනපති රනිල් රාජපක්ෂ විසින් අනීතිකව අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව නිකුත් කෙරුවේය.
අලි සබ්‍රි හිතා ගෙන ඉන්නට ඇත්තේ මිල්ටෙරි නන්දසේන කාලයේ ඇමතිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ රැඟූ රැඟිල්ල ජිනීවා වලටද වලංගු බවය.එහෙමත් නැතිනම් මිල්ටෙරි නන්දසේන මුද්‍රාව පෙන්වා අළුත්කඩේ පොන්සි විනිසුරුවරුන් දමනය කර ගන්නා වාගේ ජිනීවා මානව හිමිකම් කොමිෂමේ නියෝජිතයන්ද දමනය කර ගන්නට පුළුවන් කියාය.
මානව හිමිකම් කොමිෂමෙි මහ කොමසාරිස් වරියගේ වාර්තාවෙහි සඳහන් වූ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීමක් අවශ්‍ය වූ බවට වූ යෝජනාවට එරෙහිව අලි සබ්
පෙනය පිප්පුවේය.සූස් ගෑවේය.
ලංකාවේ ආර්ථික අපරාධ ගැන කතා කරන්නට මානව හිමිකම් කොමිෂමට අයිතියක් නැතැයි සබ්‍රි කීවේ පාතාල සයිස් එකටය.
ඔහුගේ ගොන් තර්කය නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය කුඩේ කුඩු කෙරුවාය.ඇයගේ තර්කයට පිළිතුරු දීම වෙනුවට අලි සබ්‍රි සිටියේ ඇඟිලි වල නියපොතු විකමිනි.සමහරවිට වාඩි වී සිටි පුටුවේ ගූ ගොස් තියෙන්නට ඇත.අලි සබ්‍රි මෙරට පාර්ලිමේන්තුවේ චණ්ඩි පාට් දැමුවේ මිල්ටෙරි නන්දසේනගේ රාජ උෂ්ණය අරගෙනය.දැන් ඒ සබ්‍රි කුජීත වෙලාය.
අලි සබ්‍රි මුසල්මානුවෙකි.එහෙත් මෙරට මුසල්මානුවන් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ගෙන ගිය අසික්කිත පාහර කුමන්ත්‍රණකාරී ජාතිවාදී සිත් රිදවීම් වලට එරෙහිව අලි සබ්‍රි කටේ කෙල බිඳුවක් හලා නැත.සිය මුසල්මානු ජාතිකත්වයට වඩා රාජපක්ෂ වරුන්ගේ අසූචි බුදීම සැපයක් බව අලි සබ්රි ගේ කැමැත්ත හා ආසාව විය.අසූචි බුදින්නේ ඌරන්ය.කොටින්ම කියතතොත් මේ අලි සබ්‍රිද චීන ඌරෙකි.
දැන් අපට අලි සබ්‍රිට සිහිපත් කරන්නට තියෙන්නේ එදා වියන්ගොඩට හා තේනුවරට කෝචෝක් පාරය.
ඒ..අලි සබ්‍රි මේ නිහඬ බව බිඳින්න.තව මොනවා හරි කරන්න …..කියාය.
දැන් සැපද අලි සබ්‍රි……..