උණුසුම් පුවත්

ආණ්ඩුවත් ඉවරයි, රනිලුත් ඉවරයි.

Spread the love

මහබැංකු අධිපති පවසන ආකාරයට රනිල් ගේ අසින් කේක් ගෙඩිය තනිකරම අමු පිටි ගුලියක් බව පසු ගිය දා රටට හෙලිකල මහබැංකු අධිපති නන්ද ලාල්ට අපි ස්තුති කරන්නෙමු.

නන්ද ලාල් ගේ වචනෙම්ම කියනවානම්…… ” බඩ ගින්නට නැගිටින මිනිස්සු මරාගෙන මැරෙන්න එනවා”….. එක ඉදිරි කාලයේ දි සක්කරයටවත් නවත්තන්න බැරි බව ඔහු කියන්නේ රනිල්ගේ කලිසමත් ගලවලාය.

රනිල් රාජපක්ෂගේ කටින් බතල හිට වීම පිලිබදව අද අනුරත් ,හර්ෂත්  ඒක පෙලට රනිල්ටත් රනිල්ගේ හොර රාජපක්ෂ කල්ලියටත් පහර එල්ල කලෝය. ඒ තමන් මහා වියතෙක් , ප්‍රජාතාන්ත්‍රිකයෙක් කියමින් එදා ගෝඨා ලඟදි අයි.එම්.එෆ් නිලධාරි සාකච්ඡාවේ එලබි තීරණ වහාම පාර්ලිමේන්තුවට ලබාදිමට ක්‍රියාකරන්න යැයි කියු රනිල්ම දැන් අයි.එම්.ෆ් නිලධාරි මට්ටමේ එලබි තීරණ කොන්දේසි රෙද්දේ අස්සේ ගසාගෙන සිටින්නේ රාජපක්ෂලා හොරා කෑ සියල්ලටම රටට හෙලිවන නිසාය. ඒ වගවීම පිලිබදව නිසි විමර්ෂණයක් උවමනා බව අයි.එම්.ෆ් නිලධාරින් කොන්දේසියක් දමා ඇති නිසාය. දැන් රනිල් ගලේ රීපු බළලා සේ එය වසා ගැනීමට හතර අතේ පතුරු ගසමින් සිටි.

එය එක් කොන්දේසියක් බවට අපිට ඉන්දියාව තුලින් මේවන විටත් දැන ගැනීමට ඇත. ස්ථිරවම අයි.එම්.ෆ් සතයක්වත් එම කොන්දේසි ඉටුවන තුරු නොලෙබෙන බව සහතිකය.

එ වගේම ඉදිරි මාසය තුල රනිල් ගේ ජනමතයක් නැති රාජපක්ෂ හොර නඩයට ජනතාව පහරදි පන්නා දමන බවත් ටියුනිසියාව , පෝලන්තය, ඉරාකය ආකාරයේ ජනතා නැගිටීමක් සිදුවන බවත් මේ වනවිට ඉහලම් හමුදා නලධාරියෙකුද අපට පවසා තිබේ.

ඔහු කියන ආකාරයට දැන් හමුදාව 3 ට බෙදි ඇති බවත් රනිල් විරෝධි මේජර් ජෙනරාල්ලා වෙනම සිටිමින් ඉතාම ඉක්මනින් රනිල් රාජපක්ෂ කාලකන්නියාව එලවා දමනු ඇති බවත් , ඊට විදෙස් රටකින් ප්‍රභල ආධාරක් ලැබෙන බවත් හෙලිකලේය.

ත්‍රිවිද හමුදා පොලිස් නිලධාරින් විශාල පිරිසක් මේවනවිට ජීවත් වීමට බැරිව සිටීමත් ඊට එක හේතුවක් වී ඇති බව ඔහු පැවසීය.

ඒ පිලිබදව සලේ ගේ මන්ද බුද්ධික කණ්ඩායම වාර්තාවන් සපයා ඇති බවත් අපට දැන ගැනීමට ඇත.

එ නිසා රනිල් රාජපක්ෂටත් ටිව්නිසියාවේ ජනාධිපතිට වු නස්පැත්තිය වී රාජපක්ෂලාගේ අසුජි කන්දරාවම ඔළුවේ හැලෙන බව අපිට විශ්වාසය.


Spread the love

Leave a Comment

You may also like