වෙනත්

රනිල් එලවීමේ බැසිල් ගේ ගේම කමල් ගුණේ හරහා

Spread the love

රටේ ප්‍රධාන විපක්ෂය කැඩීම දැන් රනිල් රාජපක්ෂ ගේ ප්‍රධානම ඉලක්කය වී තිබේ. නිස්සංක සේනාධිපති ගේ සල්ලිවලින් පිනුම් ගසමින් දේශපාලන ඩිල් දමන වජිර අබේවර්ධන ගේ හා ඔහු ගේපුතාගේ එකම උත්සහාය සජබේ මංත්‍රිවරුන්ව මුදලට බිලි බාගැනීමය.ඒත් මේ වනතුරුත් කිසිවෙක් ඊට එකඟව නොමති නිසා දැන් වෙනත් උපායක් යොදමින් සිටින බවත් හෙට හෝ අනිද්දා වන විට තවත් ප්‍රධාන නිලයකට පුද්ගලයෙකු පත් කොට ඔහු හරහා ඇමතිකම් ලබාදීමේ කොන්ත්‍රාත්තුවක් අනුව සජබෙන් කොටසක් ගැනීමට මාන බලමින් සිටි.

රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක හෙලාම එම ඇමතිකම් පිලිනොගන්නා බවත් ප්‍රථමයෙන්ම රටේ ජනතාවගේ මුලික අයිතින්වලට ගරු කිරීමට රනිල්ට දැනුම් දි තිබේ.  විපක්ෂ නායකවරයා ගේ එම ප්‍රකාශය රටේ ජනතාවට යම් අස්වැසිල්ලකි. දැන් වෙනත් වටයකින් ඇමති තනතුරු වලට නොදවෙනි සියළු වරප්‍රසාද සහිත වරදාන, වරප්‍රසාද ලබාදෙන පාර්ලිමේන්තු අනුශාංගික කොමිටු යන නමකින් ඒවාම ලබාදි රනිල් අමුතුම ගේමක් ගැසීමට සුදානම් බව අපි රටේ ප්‍රධාන විපක්ෂයට මතක් කරමු.

රනිල් රාජපක්ෂ ගේ තිරිසන් මැර ක්‍රියාවන් නතර වන්නේ රටේ ජනතාව එකා පිට එකා මැරුණත් නොනවතින රැල්ලකින් පමනක් බව අපේ කියවීමය. ඒ නිසාම අහිංසක වතු කම්කරු ජනතාවට කුප්පිලාම්පුවක් පත්තුකරන් රොටියක් කා ජීවත් වීමේ අයිතිය අහිම්හිමිකල රනිල් රාජපක්ෂ අද කමල් ගුණරත්න නැමති ඔල්මොරොන්දන් කාර මිනිමරුවා සමඟ  යන්නේ බැසිල් ගැන නොදන දැයි අපිට සිතේ.

ඒ අපි අසා තිබෙන රනිල් ගේ ප්‍රජාතන්ත්‍රවාදි භාවය පිලිබදව කයිවාරු ගසන නිසාය. මැරෙනතුරු රටේ ජනාධිපතිකමට පත් වීමට නොහැකි රනිල්ව ජනාධිපති කල බැසිල් දැන් රනිල්ව රටේ ජනතාවගේ වෛරයටත්, අප්‍රසාදයටත් පත් කොට අවසානය තව ඇත්තේ රනිල්ව ගඩාපි ගේ තත්වයට ඇද දැමීම පමණි .

ඒ ටිකත් තවත් නොබෝ දිනකින් බැසිල් ,නිස්සංකලා ,කමල් ගුණේලා එකතුව කරන බවනම් අපිට සහතිකය. අහෝ රනිල් ……?


Spread the love

Leave a Comment

You may also like