ලැම්බෝගිනි,ෆෙරාරි, මර්සිඩීස් බෙන්ස් ,වැනි අති නවීන පන්නයේ වාහන කිසිදු තිරු බද්ධක් නොගෙවා මෙරටට ගෙන්වු ප්‍රධාන ජාවරම්කරු වු මහින්දගේ බාල පුත් වු රොකට් රෝහිත රාජපක්ෂය.
ඒ ගෙනා වාහන මෙරටට ගෙනාවේ ලැප් 57 අයිතිකරු වු අශාන් සිල්වා හා මිස්සක නවීන් සමඟය. ඒ රැගෙන පැමිණි වහන සියල්ලම එකලස් කරමින් නැවත විකිණීම සියල්ලම සිදුකල අනික් ජාවාරම්කරුවන් වු මොවුන් අපේ හෙලි දරව්වෙන් පසුව ඩුබායි පැන ගොස් ඇති බවට අද එම බොරලැස්ගොමුව වාහන ගරාජය වු ලැප් 57 වෙතට ගිය අපේ ඔත්තුකරුවනට තහවුරු කර ගත හැකි විය.
ඒත් මෙරටට රාජ්‍ය ආදායම අහිමි කරමින් රැගෙන නවීන කෝටි ගනනක් වටිනා වාහන ඒම ගරාජය තුල ඇති බවට අපි තහවුරු කොට ගතිමු.
රනිල්ට රටට ආදායම ලබාගැනීමට නම් එවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිය හැකිය. එම වාහන කිසිවක් නිතියානුකූලව මෙරටට රැගෙන පැමිණිය නොහැකි ඒවාය. පහත ඡායාරුප බලන්න.










