අලි සබ්‍රි ගේ මල්ලි මේවනවිට තෙල් සංස්ථාවේ සභාපති බව දන්නේ රටේ කීයෙන් කීදෙනාද ? රනිල් රට නැගුමට සිදුකල රාජනාසන කතාවේදි කල පම්පෝරිය දැන් දැන් රනිල් ගේ කලිසම දිගේ බේරෙන බව ලංකාවේ කුඩා කරමාන්ත හිමියන්ම කියයි.
ඒ ඔවුන් රටට ඩොලර් ගේන්න රටේ අහිංසක මිනිසුන්ට රැකියා ලබාදීමට තම කර්මානතශාලා කරගෙන ගියත් අද ඒවට කණ කොකා හඩලමින් සිටි. ඒ වාහන වලට තෙල් සංස්ථාවෙන් ඉන්දන ලබාදීමට ඉන්දනහල් වලට සිල්ලර විකුණුම් මිල රුපියල් 430 ක් වුවත් කර්මානත කරුවන්ට ඉන්දන නිකුත් කිරීමට තෙල් සංස්ථාවේ සභාපති අලි සබ්‍රි ගේ මල්ලි ගේ මේ රුපියල් 480 පැණවීම බරපතල ලෙසට මුලික පිරිවැයේ වැඩි වීමකි.
ඉන් වෙලද පොල ආර්ථිකයට ඒවා ඝෘජුවම බල පාන බව නොදන්න පොල් බුරුවන් සමඟ රනිල් යන්නේ මේ ලංකාව තවත් නන්නත්තාර කිරීමකට බව නම් සහතිකය. අඩුම තරමින් රැකියා ලබාදෙන අපේ දේශිය කරමාන්තකරුවන් රැකීම රටේ ජනතාවට ජීවත් වීමට ර්ක්තරා ආකාරයක පිටුලහලකි. වහාම වාහන් වලට ඉන්දන් දෙන මිලටම අපේ කරමානත කරුවනටත් ලබාදීමට කියා කරන මේ තෙල් සංස්ථාවෙන් අපි ල්ලන්නේ රටේ ජනතාව තවත් වටයකින් පාරට වැටීම නතර කර ගැනීමටය.