හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට අන්දවමින් තිබේ. ඒ අද සතොස සභාපති ලෙසට පත් කොට ඇති පසිදු යාපා යනු කුඩු ජාවරම්කරුවනගෙන් මුදල් කෝටි ගනන් ලබාගත් පල් හොර්ව්කි. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මකදුරේ මදුෂ් ඩුබායි අත් අඩංගුවට පත්වීමෙන් පසුව මෙරටට රැගෙන ඒමත් සමඟම දේශපාලකයන්ට හීන් දාඩිය දැම්නේය.
ඒ මදුෂ් අත් අඩංගුවේ සිටියදි කරන ලද ප්‍රශ්ණ කිරීම වලදි හෙලිකල කරුණු නිසාය. මදුෂ් ඩුභායි වලට පිටත් කරේ පසිදු යාපා බවත්,ඒ චුටි පුතා නැමති ධීවර බෝට්ටුවක් හරහා බවට ඔහු පිටු ගානක ප්‍රකාශයක් ලබාදුන්නේය.සතොස භාර වෙලද ඇමති නලීන් පුනාන්දු ද අබා කොස්තා පියතුමා ඝාතනය කල මිනිමරුවෙකු සේම අංක එකේ පට්ටම දුෂිතයෙකි. පසු ගියදා ලන්සලා ,නලීන්ලා, පසිදු ලා, ශ්‍රැන්ගිල්ලා හෝටලයට ගොස් කල රහස් කුමන්ත්‍රනයත් අපි සතුව නැතුවා නොවේ.
තමා කෝටි 40 කට වඩා පසිදු ගේ මඟුල වෙනුවෙන් වියදම් කල බවට බව් කියා මදුෂ් දීර්ඝ ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇත. මෙම දේශපාලකයන් ගෙන් කුඩු මාෆියාවට ලැබෙන දායකත්වය පිලිබදව හෙලි වීම නිසාම මදුෂ් ගේ මරණය ඉක්මන් වි
පසුව දේශ බන්දු තෙන්න්කෝන් රංග ජීව ගෙන්වා මදුෂ්ට වෙඩි තැබුවාය. (විඩියෝවක් අප සතුව ඇති අතර එය දැනට ජාත්‍යන්තර මානව හිමිකොමිසමටද දැනුම් දි විමර්ෂණයක් කෙරමින් තිබේ ) මදුෂ් මරණයට පත් වු බව කිවත් අදත් අප සතුව දේශ බන්දු විසින් එම ඝාතනය සැලසුම් කල බවත් ඝාතකයා රංග ජීව බවත් විඩියෝවක් තුලින් තොරතුරු අප සතුව ඇත.
රටේ රාජපක්ෂවාදි නොවන නිතිය ,සාමය පවතින කාලයකදි සියල්ල එලියට ගෙන ඒන බවද අපිවගකීමේන් සටහන් තබන්නෙමු. මදුෂ්ලාගේ මුදලින් තම ජීවිතය ධනවත් කරගත් පසිදුලා අද රනිල් ගේ අනු හසින් සතොස සභාපති විය.
මෙයින් රටේ ජනතාවට රනිල් දැන් කලිසම ගලව පස්ස පෙන්නමින් අපරාධකරුවන් හොරුන් හා මංකොල්ලකරුවන් ,මිනිමරුවන් සමඟ දැන් තමනුත් එකට ලගින පෙන්නා ඇත.