අධිකරණ කොමිෂමේ මෙම සාමාජිකයන් පොදුජන පෙරමුණු දේශපාලඥයන් ගේ ගෙවල් පිලිකණු වලං හෝදන වුන්ය.ඒ දේශපාලඥයන්ගේ යට ජංගි හෝදන වුන්ය.බල්ලන් නාවා මැක්කන් කඩන වුන්ය.කොඳු නාරටියක් නැති මේ හැතිකරයට ලැජ්ජාවක් බයක් කියා ගෑවිලාවත් නැතිය.
තිලිණ ගමගේ වැනි මදාවියන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස සිය දේශපාලන න්‍යාය පත්‍රයට ගැට ගැසී ඒ පාක්ෂිකත්වයේ සුභ සිද්ධිය තකා තීන්දු තීරණ දෙමින් සිටින්නේ ඊනියා සුවා- දීන අධිකරණ කොමිෂමේ නපුසංක ආනුභාවයෙනි.
මේ තිලිණ ගමගේ ගේ පුද්ගලිකත්වය විමසන විටත් මොහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස රාජකාරි කිරීම හරියට අගමැති දිනේශ් ගුණවර්ධන අධිකරණයේ නඩු අහනවා වාගේය.අප එසේ කියන්නේ තිලිණ ගමගේ යනු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ දේශපාලනයේ කාබන් පිටපතක් නිසාය.ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේ නාගරික සංවර්ධන ඇමති දිනේෂ් ගණවර්ධන යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූයේ මේ තිලිණ ගමගේය.
එපමනක්ද නොවේ.
තිලිණ ගමගේ සහෝදරයා වූ සුගීෂ්වර ගමගේ අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ පක්ෂය නියෝජනය කරමින් මහරගම නගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයාය.
මෙවැනි දේශපාලනික සබැඳියාවන් ඇති හා විෂමාචාර ගති පැවතුම් වලින් යුක්ත තිලිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කිරීම ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වන ඕනෑම පාර්ශවයකට දෙවියන්ගේ පිහිට පමනක් අත්වන කාරණයක් වන බව අප විපක්ෂයේ දේශපාලඥයන්ට සිහිපත් කරන්නට කැමතිය.