වෙනත්

අබා කොස්තා පියතුමාගේ ඝාතකයටත් ඇමතිකමක්

Spread the love

මීගමුවේ සුවහසක් කිතුණු ජනතාවගේ හා අසල්වාසි බෞද්ධයනගේ මිතුරෙකු ,පියෙකු ලෙසට මීගමුව මල්වත්ත පල්ලිය භාරව සිටි අබා කොස්තා පියතුමාව ඝාතනය කර වුයේ එවක ප්‍රභල දේශපාලකයෙක් වු ජේරාජ ප්‍රනාන්දු පුල්ලේ බව නොදන්න කෙනෙකු නැත.

ඒ ජේරාජ ඇමති වු සැනින් මීගමුව අවට හෝටල් ඉදිකිරීමට හා එතෙක් මත්ද්‍රව්‍යට හසු නොවි යන්තමින් ඉතිරිව තිබු මීගමුව ,කටාන,තෙල්වත්ත ප්‍රදේශආරක්ෂා කරගැනීමටය. එත් යහමින් මත් කුඩු ගලා ඒමට පටන් ගෙන තිබුණේ ජේරාජ් ගේ මැදිහත් වීමෙන් තම ගෝලයන්බවට එදා මීගමුවටම රහසක් නොවීය. ඒ බව ජේරාජ් ගේ මුණටම කීමට තරන් අබාකොස්තා පියතුමන්ට කසේරුකාවක් තිබු බව සමස්ථ මීගමු ජනතාවම දන්නා දෙයකි. ඒ අබා කොස්තා පියතුමාගේ ආරෝහ පරිනහ දේහයටම සමානවම ශක්ති සම්පන්න හිතක් හා රටට ආදරය කරණ හදවතක් ඔහුට තිබුණිසාය.
මීගමු ජනතාව එදා ජේරාජ් ගේ කුඩු වලට එරෙහිව සටන් නොකලේ ඇතිව තිබු මරණ බය නිසාය. අබා කොස්තා පියතුමන් තම දේශපාලනයට මහත් කරදරයක් වීමට ඉඩ ඇතැයි සිතු ජේරාජ ඔහුව මරාදැමීමට තින්දු කොට වැඩේ භාර කලේ  රනිල් ගේ වෙලද ඇමති වු කලක් රටේ ජනතාවගේ මිලියන ගනනක් හොරා කෑ බවට රනිල් ගේම ආණ්ඩුවේ විශේෂ අපරාධ කොටඨාශය මගින් අත් අඩංගුවට ගත් නලීන් ප්‍රනාන්දුටය.
නලීන් ප්‍රනාන්දු නැමති රනිල් ගේ ආණ්ඩුවේ අද වෙලද ඇමති ජේරාජගේ කීමට කැප්ටන් රංජි ,ජැක් පොට් ඇන්ටා සමඟ එකව ඉතාම සහසික ලෙසට පිහියෙන් ඇන අබා කොර්තා පිය තුමා ඝාතනය කලේය. නලීන් රට පැන්නේ ජැක් පොට් ඇන්ටලා පොලිසියේ අත් අඩංගුවට පත් වීම නිසාය.
ඊට සම්බන්ධ වුවා‍යයි කියා ජැක්පොට් ඇන්ටාට දින ගනනක් රිමාන්ඩි වී සිටීමට සිදු විය. ඒත් එදාත් අද මෙන්ම මහින්ද ගේ හා චන්ද්‍රිකාගේ ආරක්ෂාවෙන් නිතිය හා යුක්තිය යට ගියේය. ජේරාජ් තම ගෝලයන් බේරා ගත්තේ ඉතාම සැලසුම් සහගතවය.  මේ කොන්ත්‍රාත්තුව ඉටුකල නිසාම මිනිමරු ජැක්පොට් ඇන්ටාට අපුරු තෑග්ගක් ජේරාජ් දුන්නේය. ඒ සරත් කුමාර ගුණරත්නගේ වන සංරක්ෂණ අමාත්‍යංශයේ අධ්‍යක්ෂක කමකි.
 ඒ වර්තමාන වෙලද ඇමති නලීන් ප්‍රනාන්දු ටික කලක් ඉතාලියේ සිට නලීන් වහාම ලංකාවට පැමිණ 2004 දි මහපොල අරමුදලේ එවක ක්‍රියාකාරි අධ්‍යක්ෂක වරයෙකු කලේ එවක වෙලද ඇමති ජේරාජ්ය. රනිල් මෛත්‍රි යහපාලන දීග කනවිට මොහු සතොස සභාපති ලෙසට කලක් සිටියාය. ඒ රනිල් ගේම ආණ්ඩුවේ වෙලද ඇමති වුයේත් මේ මිනිමරු පට්ට දුෂිතයාය. නලීන් ප්‍රනාන්දු නැමැත්තා එදා අබාකොස්තා පියතුමාට වහලෙන් බැසගොස් පිහිපාරවල් ඇණ මරු පුද්ගලයායි.
  මිනිමරුවනගෙන් පිරි කැබිනෙට්ටුවේ නායකයා බටලනද මිනිමැරුම් සිදුකල වධකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් බවට එදා කොමිසමේ හෙලිවිය. නලීන්ප්‍රනාන්දුලා සිටිය යුත්තේ වැලිකඩය, ලංකාවේ නිතිය හා අධිකරණය ,පොලිසිය දුෂණය වී ඇති තරම මෙයින් මොනවට කියා පායිද …?
එවන් මිනිමරුවන් ගෙන දුෂිතයන් ගෙන පිරි කැබිනෙට්ටුවකින් රටේ දැන් උද්ගතව ඇති ප්‍රශ්ණවලට විසදුම් ලැබෙයි කියා යමෙක් සිතන්නේ නම් ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුමය.

Spread the love

Leave a Comment

You may also like