වෙනත්

ජනතා පරමාධිපත්‍ය ” ගනිකා වෘතියේ “යොදවා රනිල් ජනපති -දිනේෂ් අගමැති

Spread the love

ගෝඨාභය ජුන්ටාව එලවා දැමු රටේ ජනතාවට දැන් සිදුව ඇත්තේ ” කැහි ගෑනී දී හොටු ගෑනී ගැනීමක්”  මිස වෙනත් සුගතතියක් නම් නොවන බව සහතිකය.

ඉතාම නුදුරේදීම ආසියාවේ ටියුනිසියාව ,ලිබියාව ශ්‍රි ලංකාව වෙන බවට අනාවැකි කිව හැකිය. ඒ රටට වඩා පාහර දේශපාලන පක්ෂ තම වැදු මවසේ සලකන ජාතියක් ආසියාවේ බිහිව තිබීමයි.

තම ජීවිත කාලයම පාර්ලිමේන්තුවේ සිටි රනිල් රට වෙනුවෙන් යමක් නොකලාම නොවේ. රටේ අධ්‍යාපනය වෙනුවෙන් විද්‍යාපීඨ ආරම්භය ,ජාතික තරුණසේවා සභාව වැනි ආයතන රටට හදුන්වා දුන්නේ රනිල් වික්‍රම සිංහයන්ය.

සියල්ලම 88/89 භීෂණයෙන්,මහබැංකු වංචාවේ,මෙන්ම රාජපක්ෂ පවුලේ ප්‍රධාන උපදේශකයා වුයේ රනිල්ය. ඒ නිසාම රනිල් අද ජනතාව අතර ජාතික දෝහියකු වී අවසානය.

ඉංග්‍රිසි යෙන් කතා කොට සිංහලෙන් හිතන කොළඹ රදල පැලැන්තිය නියෝජනය කරන එකම පුද්ගලයා රනිල්ය. ඒ නිසාම කොළඹ ජනතාවට අරගලය වටින්නේ හා අරගල කරුවන් වටින්නේ රාජපක්ෂලා එලවා දැමීම තෙක් පමණි.

ගෝඨාභය ඉතාම දරුණු තිරිසන් මිනිහෙක් වුවත් ඔහු එලවා දැමීමට ලෙසි වුයේ ඌ අමු ගොබ්බයෙක් වීම නිසාය. එසේ නැතුව රටේ ජනතාවගේ ශක්තියට ගෝඨාභය බයේ පල්ලම් බැස්සා නොවේ.

එත් රනිල් …?

රනිල් යනු ආසියාවේ හිවලාය. සටකපටි කම් සියල්ලම දේශපාලන සුදු සියල්ලම ගසා ඇති රනිල් සියල්ල කරන්නේ ඇගේ හයියෙන් නොවේ. ඔළුවෙන් ගසාය. මෙන්න මේ නිසාම රනිල් එලවීමනම් ලේසි පාසු ගේමක් නොවේ. එ රනිල් ඇල්වතුරත් දෙපාරක් නිමලා බොන නිසාය .

වරෙක මෙම ලියුම් කරු ගාමිණි දිසානායක නැමති ප්‍රතාපවත් මිනිසාගේ ප්‍රධාන ආරක්ෂකයාය ප්‍රේමදාස මහතා සමඟ ඇති ගැටුමෙන් පසු වහාම එක්සත් ජාතික පක්ෂයෙන් යාමට තීරණය කලේ මුලින්ම රනිල්ය.

රනිල් සමඟ පක්ෂයෙන් එලියට යාමට ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත් මුදලි හා ජී.එම්. ප්‍රේමචන්ද්‍රයන් වැනි ප්‍රකට හා සුවිශේෂිත් චරිත ජාතික පක්ෂයෙන් එලියට රැගෙන යාමට සුදානම් වු රනිල් අනික් සියල්ලම යවා තමා ප්‍රේමදාස ජනපති සමඟ නතර වී එදා ගාමිනි,ලලිත්,ප්‍රේමචන්ද්‍රලාට යන එන මන් නැතිකලාය.  ඒ රනිල්ය.

ලේයට ලේ කියා සිටි එකම විශ්වාසවන්තයා වු කරුණා අමමාන් ව ප්‍රභාකරන්ගෙන් වෙන් කලේත් මේ රනිල්ය.එ වගේම අද වනවිට “අරගලය අල”කිරීමට ,ප්‍රචන්ඩත්වයට තමන්ගේ ගෙදර පවා ගිනි ගහ හත්තේත් මේ රනිල්මය. එවනි රනිල් කෙනෙක් ගෙන් රටට සෙතක නම් නැත.

ස්ථිරවම රනිල් ට බලය ලබුනු පසු ඉතාම උද්දච්ච චරිතයකි. රනිල් දෙවනි වන්නේ සාගලගේ ළඟ දි විතරක් බව මේ ලඟදි මට කිවේ සාගලගේ මිතුරෙකි. එ නිසාම දැන් රනිල් පොහොට්ටුවේ ඡන්ද සියල්ලම තමාට හරවාගෙන අවසානය. කිසි විටකත් රනිල් රටේ ජනතාවගේ සුභ සිද්ධියක් ගැන නොව සිතන්නේ තම පැලැන්තියේ උන්ගේ සමාජ පැවැත්ම ගනය.

මේ නිසාම ඉදිරි පාර්ලිමේන්තු දිනයේ පොහොට්ටුකාරයෝ සියල්ලම දැන් එල්ලෙන්න වැල් නති නිසාම රනිල් ගේ ” අලේ ” එල්ලෙනවාය .එක සහතිකය.

එසේම රනිල් ට කිසිම දවසක ජනතාවගේ අභිලාශය වැඩක් නැත එ නිසාම පොහොට්ටුවේම දිනේෂ්ව අගමැති  කොට ඉදිරි වසර දෙක ගෙනියනවාය. එ වෙනකොට රටේ උද්ගත අරගල රනිල් ගේ උවමනාවටම එවා ප්‍රචන්ඩත්වයට හරවනවා සහතිකය.

හමුදාව පොලිසිය මිනිසුන් මරාවි එ 88/89 ක් නොදැක්ක රනිල් වාදින්ට පවා ඉතාම ඉක්මනින් දැකිය හැක . මෙන්න මේ නිසාම රනිල් වහාම එලවා දැමිය යුතුය. හේ ආසියාවේ හිවාල බව නම් අමතක නොකල යුතුය.


Spread the love

Leave a Comment

You may also like