උණුසුම් පුවත්

ජනහද හදුනන ආදර්ශමත් පියෙක් වු මෛත්‍රි දහම්ට දුන්න කෝටි 29 යේ කුඩා පැල්පත

Spread the love

මෛත්‍රි ගේ එකම පුතාට මෙවනි කුඩා පැල්පතක් මිලදී ගැනීම පිලිබදව ඔහු ඇත්තෙන්ම ලැජ්ජහ විය යුතුය. මොකද රටේ සමස්ථ ජාතියම අති සුඛෝපභෝගි ජීවිත ගතකරමින්, කිසිදු රට වැසියකු පැල්පත්වල ජීවිත ගතනොකරද්දී තමා ගේ එකම පුතුට මෙවනි ඉතාම සොච්චම් මුදලකට මෙවනි පැල්පතක් මහරගම පලාතෙන් මිලට ගැනීම ගැන.

 

පොලොන්නරුවේ ඉපද ග්‍රාම සේවකයකු ලෙසට ජීවන ගමන් මග ඇරබි පල්ලෙවත්ත ගමරාළලා ගේ මෛත්‍රිපාල සිරිසේන තමාගේ ජීවිතයේ තමා විදි දුක් ගැහැට තම එකම පුතු වු දහම් සිරිසේනට අවබෝධ කරලීම වස් කෝටි 29 තරම් ඉතාම සොච්චම් මුදලකට ඉතාකුඩා නිවසක් මිලට ගෙන ඇත.

විද්‍යකර මාවත, ඇල්හේන පාර,මහරගම පිහිටි මෙම නිවස මිලට ගනු ලැබුවේ සුප්‍රකට පුද්ගලයෙකු ගෙනි ඔහු ශ්‍රි ලංකා යුධ හමුදාවට මාළු සපයන මාළු සුරංගය. මාළු සුරංග ඉතාම ප්‍රසිද්ධ පුද්ගලයකු වන්නේ තවත් බොහොදේ පිලිබදවය.

මාළු සුරංග ගෙන කෝටි 29 කට මිල දී ගත් මෙම නිවස තුල මේවනවිට ම්ටර් 50 ක තරම් දිගට පිහිනුම් තටාකයක් සාදමින ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

මෛත්‍රි ගේ එකම පුතාට මෙවනි කුඩා පැල්පතක් මිලදී ගැනීම පිලිබදව ඔහු ඇත්තෙන්ම ලැජ්ජහ විය යුතුය.

මොකද රටේ සමස්ථ ජාතියම අති සුඛෝපභෝගි ජීවිත ගතකරමින්, කිසිදු රට වැසියකු පැල්පත්වල ජීවිත ගතනොකරද්දී තමා ගේ එකම පුතුට මෙවනි ඉතාම සොච්චම් මුදලකට මෙවනි පැල්පතක් මහරගම පලාතෙන් මිලට ගැනීම ගැන.

මෙම නිවසේ සිදුකරන අළුත් වැඩියා කටයුඉතු වෙනුවෙන් දහම් සිරිසේන සෑම දිනකම තම පියා ගේ ආරක්ෂක නිලධාරින් සමඟ ගෝස් සිටිනු දැකිය හැක.

ඩඩ්ලි සිරිසේනගේ නමින් ගේ නමින් සුරංග විමල පාල නොහොත් මාළු සුරංග ගෙන් මිලට ගත් මෙම නිවසට මේ වන විට ජනාධිපති ආරක්ෂක නිලධාරින් ගේ ආරක්ෂාව යොදවා ඇත

යහපාලනයක් අටවා ගෙන පැමිණි සිරිසේන ගමරාළ රටම කමින් තම දුවට හා බෑනාට යහමින් ගසාකෑමට “මීඩියාගැංග් ” නැමති මීඩියා කොම්පැණියක් දමාදී රටේ ජනතාව ගේ මුදල් කෝටි ගනනින් ගසාකමින් ජනතාව නොකානොබී මරණයට පත් වෙමින් පවතින් තුප්පැහි පාලනයක් කරමින් සිටී.

මේ දිනවල විදිලි කොටමින් ගිගුරුම් සහිත වැසි වසින බැවින් මෛත්‍රි ගේ ශරීරයට ගුණ දායක වන්නේ අකුණු සංනායකයන් තිබෙන ස්ථාන වල ගැවසීමය එ පමණකට ලක්වාසි ජනතාව ඔහුට ආශිර්වාද කරන බව නොවනු මානය. ….!!

 


Spread the love

Leave a Comment

You may also like