උණුසුම් පුවත් Posted on ජූලි 6, 2022 09 වෙනිදා ගෝඨා එලවීමට ජනතාව සමඟ සමස්ථ නිතිප්‍රජාවම පාරට 727 Spread the loveඅද සමස්ථ නිතිඥයන් ගෙන් සැදුම් ලත්ප්‍රභල ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය. ඒ සදහා විවිධ පක්ෂ හා සංවිධාන නියෝජනය කරන නිතිඥයන් පැමිණ සිටියේය. එහිදි ජනාධිපති නිතිඥ හිටපු අල්ලස් විමර්ෂණ කොමිසමේ සභාපති මෙන්ම අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු මෙන්ම ශ්‍රි ලංකාවේ ප්‍රකට අපරාධ නඩු මෙහෙයවන්නෙකු ලෙසට නම් දරා සිටින සරත් ජයමාන්න මහතා රටේ සමස්ථ ජනතාවට කියා සිටියේ නිදා නොසිට පාරට බැස ගෝඨාභය ආණ්ඩුව එලවීමට එක්වෙන ලෙසය. එසේම ජනතාවට නායක්ත්වය දීමට සමස්ථ නිති ප්‍රජාවටම එක් වීමටද ආරාධනා කලේය. එම විඩියෝව පහතින් ඇත. Spread the love
උණුසුම් පුවත් කෝප් සභාපති පාර්ලිමේතු මංත්රි සුනිල් හදුන්නෙත්ති ” තිලන්ක ” ගේ කලිසම ගලවයි. 553 Spread the loveලංකාඊ නිවුස් ඩොට්කම්වෙතට පුර්ණ ස්තුතිය …………!! Spread the love Read More
උණුසුම් පුවත් උණුසුම් පුවත් ජූලි 07, 2023 ජාවාරම්කාරයකු පාතාලයකු පොලිස්පති කිරීමට දඟලන තොපිට දවසක හෙණ ගහනවා- තොපි ජාතක කළ දෙමව්පියන්ටත් හෙණ ගහනවා- සත්තයි… සත්තයි…. සත්තයි
උණුසුම් පුවත් උණුසුම් පුවත් ජුනි 14, 2023 පාංශ කූලය ලෑස්ති කර ගනින් රනිල් ඔව් අපි අභියෝගය බාරගත්තා – ජාතික ජන බලවේගයේ නලින් හේවගේ තංගල්ල නගරයේදී පවසයි
උණුසුම් පුවත් දෙසැ. 31, 2021 ඇමරිකාවේ නත්තල් සැපගන්න ” රාජපක්ෂ දඩෝරියා “ලංකාවට ආවගමන් ටෙලොකොම් ඉතුරු ඉඩම් ටිකත් ඈවරයි…… දෑවරයි….ඉන්දියාවට.