උණුසුම් පුවත්

තෙල් පෝලිමේ සිට කනත්ත දක්වා …

Spread the love

හිටපු අමාත්‍යය රාජිත සේනාරත්න විසින් අද මෙරට පවතින ආරථික අර්බුදය පිළිබඳව පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී මුහුණු පොතෙහි පල වූ කවියක් කියවන ලදී.එම කවියේ අන්තර්ගතයෙහි මෙරට පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාව මුහුණ පාන අවාසනාවන්ත ⁣ඛේදවාචකය  ඉතා සංවේදීව සඳහන් වී ඇතැයි මෙහිදී හිටපු අමාත්‍යය වරයා ප්‍රකාශ කරන ලදී.

http://nethnews.lk/article/96522#


Spread the love

Leave a Comment

You may also like