උණුසුම් පුවත්

රේගුවේ ඉහළම නිලධාරින් අල්ලන් ලංකාවට ගෙන්නු BMW .කාර් 1675 හේ රේගු බදු වංචාව නිසා රටට වු පාඩුව බිලියන 17.5 ක් මෙය මහබැංකු වංචාවත් ඉක්මවා යාමක් ඒත් මුදල් ඇමති බුදි………..

Spread the love

ලංකාවේ තිබෙන අති සුඛෝපභෝගි දුෂණම ආයතනය රේගුවයි. එය කුඩා ළමයෙකු පවා දන්නා කරුනකි. විදේශරටවල අපාදුක් විද මවුරටට ඇපල් ගෙඩි දෙකක් ගේන අහිංසක කානතාවන් අල්ලන් ඒවා මහාවංචාවක් ඇල්ලුවා සේ හුවා දක්වන රේගු නිලධාරින් මේවනවිට රටට අහිමිකර ඇති මුදල රුපියල් බිලියන 17.5 කි.

 

ලංකා ඉතිහාසයේ මෙතෙක් වු විශාලම වංචාව මහබැංකු මුදල් කොල්ලය යැයි ඔබ සිතුවත් මේ වනවිට රටේ ජනතාවට අහිමිවීඇති මුදල බිලියන 17.5 වනබව කීවොත් ඔබ පුදුම වෙනු ඇත.

ලංකාවේ තිබෙන අති සුඛෝපභෝගි දුෂණම ආයතනය රේගුවයි. එය කුඩා ළමයෙකු පවා දන්නා කරුනකි.

විදේශරටවල අපාදුක් විද මවුරටට ඇපල් ගෙඩි දෙකක් ගේන අහිංසක කානතාවන් අල්ලන් ඒවා මහාවංචාවක් ඇල්ලුවා සේ හුවා දක්වන රේගු නිලධාරින් මේවනවිට රටට අහිමිකර ඇති මුදල රුපියල් බිලියන 17.5 කි.

පසුගිය වසරේ දෙසැම්බර් මස ල්වාහන ංකාවේ BMW  ආයතනය විසින් ජර්මනියේ  BMW  සමාගමෙන් වාහන 1675 ක් ආනයනය කර ඇත. ලංකාවේ පවතින රේගු නිතියට අනුව ඇ.ඩොලර් 25000 ක් ඉක්මවා යන සියලුම වාහන වලට මුලුවටිනාකමම නැවත ගෙවිය යුතුය, එසේ නොවන අනිකුත් වාහන වලට 1 ට 300% සාමාන්‍ය බද්ධක් ලෙසට අයකරනු ඇත.

මෙම වාහන 1675 ඉතාම මිල අධික ඒවාය. එක් වාහනයක් ඇ.ඩො. 35000ක් ,40000 ක් වටිනා කමකින් යුතු ඒවාය.

නියම මිල වෙනුවෙන් නිකුත් මුල් ඉන්වොයිස් සගවා තබාගෙන ලංකාවේ  BMW හිමිකරු රේගුවේ ඉහලම තැනැත්තන් ද අල්ලාගෙන වෙනත් ව්‍යාජ ඉන්වොයිස් පත්‍ර සකස් කොට වාහන මුදා ගැනීමට මෙසේ සුදානම් වනවිටම ඒ පිලිබදව තවත් රේගු නිලධාරියකු දෙන ලද තොරතුරකට අනුව ඒවා මුදා හැරීම තාවකාලිකව නතරකොට තිබී ඇත.

පසුව රේගුව තුල මෙම මහා වංචාවට සම්බන්ධ නිලධාරින් එක්ව මෙම වාහන වලට 1 වාහනයකට රුපියල් ලක්ෂයක් බැගින් දඩයක් ගසා වාහන මුදා හැරීමට කටයුතු කර ඇත.

මේ පිලිබදව තොරතුරු දැනගත් නිතිඥ නාගහ නන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට ගොස් වහාම මේ පිලිබදව නඩුවක් පවරා මේරටට අහිමිකල රුපියල් බිලියන 17.5 මුදල අයකර ගැනීමටත් එසේම ඊට වගකිවයුතු අයට දඩුවම් දීමටත් ඉල්ලා ඇත.

මෙහි අරුම පුදුම දේ නම් මේ වංචාව පිලිබදවවහාම කඩිනමින පරික්ෂණයක් කරන ලෙසට ජර්මනියේ  BMW  ආයතනයද මෙරටින් ඉල්ලා ඇති මුත් ලංකාවේ රේගුව භාර මුදල් ඇමති මේ පිලිබදව නොදන සිටීමයි.

මේපිලිබදව වහාම සොයාබලා ඊට සම්බන්ද නිලධාරින්ට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කලයුතු අතරම රටට අහිමි වු රුපියල් බිලියන 17.5 මුදල වහාම ලබා ගත යුතුය.

විශේෂ ස්තුතිය….. නිතිඥ නාගහ නන්ද කොඩිතුවක්කු මහතාට…………
සල්ලි වෙනුවෙන් ඕනෑම කුණු ගොඩක් හාරන සමාජයක ජනතාව වෙනුවෙන් ඔබ තම කාලය හා ශ්‍රමය වැය කරමින් නොමිලේ සිදුකරන මෙය මහගු පුන්‍ය කර්මයකි.,


Spread the love

Leave a Comment

You may also like