උණුසුම් පුවත්

කටාර් තෙල් සැපයුම “නාමල්ගේ කොම්පැණියකින්” – කාන්චනත් නසීර් අහමඩ් හා තව දෙන්නෙක් කටාර් යයි

Spread the love

කටාර් රාජ්‍යයෙන් තෙල් ලබාගැනීමට හා මෙරටට ගෙන ඒමේ ප්‍රධානම අතරමැදිකරු ලෙසට තවත් නොබෝදිනකින් කරලියට ඒමට අපුරු සමාගමක් නිර්මානය කොට තිබේ . එහි ප්‍රධානම ආයෝජකයා නාමල් රාජපක්ෂ බවට අපි ඉතාම වගකීමෙන් රටේ ජනතාවට හෙලි කරන්නෙමු. නාමල් ගේ උපදෙස් අනුව කාන්චන විජේසේකර නැමති රාජපක්ෂ පවුල වෙනුවෙන්ම දර දිය අදින ඔහුද මෙරට නාවිකහමුදාවේ කොම්දෝරුවරයෙකුට ” බැහැපන් බිමට පරයා”  කී නසීර් මොහොමඩ් නැමති පාහරයාද සමඟ කටාර් බලා නාමල් ගේ උපදෙස් අනුව පිටව යනු ඇත.

ඒ සමාගම අභිබවා වෙනත් කිසිදු විකුණුම්කරුවෙකුට යාමට රාජපක්ෂලා ඉඩ නොදෙන්ම බව දැන් සහතිකය . ඒ නාමල් ගේ මේ කොම්පැණිය හරහා මිස ලෝකයේ කොහෙන් මෙරටට ඉන්දන ගෙන්වුවත් නාමල්ගේ සමාගම හරහාම විය යුතුය.

දැන් රාජපක්ෂලා ගඩාපිලා සේ පහරදි පන්නා දමා සියල්ල රජය සතු කල යුතුය.

එසේ නොකර උන්ගේ උවමනාවට නැලවෙන ජාතියක් නම් ඔබලාට සිදු වන්නේ මිය යනතුරු උන් වෙනුවෙන් ඔබලා දිවි ගෙවීමම පමණි 

පක්ෂ පාට අමතක කොට ශ්‍රි ලාංකිකයන් සේ එක්ව නැගිටිමු ද …..? නැතිනම් වෙන්වි නැසෙමුද ….?


Spread the love

Leave a Comment

You may also like