උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරය පිලිබදව ලංකා දවසේ විමර්ෂණය නිවරදි බව එක්සත් ජාතින් ගේ සංවිධානයෙදීත් හෙලිවෙයි රහසක් එලියට

Spread the love

රාජපක්ෂලා ඇතිකල ගිනි සියල්ලම අද වනවිට ජනතාවගේ බඩගින්න සමඟ මැකි ගොසිනි. ඒත් අපි පුන පුනාම පස්කු විමර්ෂණය පිලිබදව දීර්ඝව හෙලිකල කරුණු අද වනවිට එක්සත් ජාතින් ගේ සංවිධානයට පවා වාර්තාවී ඇති බව අපට දැන ගැනීමට තිබේ.

එ බව හෙලි වුයේ මීළඟ එක්සත් ජාතින් ගේ සංවිධානයේ මානව හිමිකම් සැසියේදි පාස්කු ප්‍රහාරය ,එක්නැලිගොඩ ඝාතනය වැනි සුවිශේෂිත විමර්ෂණයන් පිලිබදව TMVP සංවිධානයේ ඔත්තුකරුවෙකු එම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙලි දරවුවක් කර ඇති බවට දැන ගැනීමට ඇත.TMVPඝාතනයන් රට පුරා සිදුකර ඇති බව සාක්ෂි ලබාදී තිබේ.

පාස්කු ප්‍රහාරය සහ මුලින්ම ගෝඨාභය බලයට ගෙන ඒමට බැසිල් ,සලේලා නිස්සංකලා දේශ බන්දුලා එකතුව සිදුකල කුමන්ත්‍රණකාරි ප්‍රහාරයක් බවත් අපි නොබියව එදා සිටම කියන්නේ එ නිසාය.


Spread the love

Leave a Comment

You may also like