ජනපති මිල්ටෙරි නන්දසේන විසින් මරණ දඩුවම හිමිව බන්ධනාගාර ගතව
සිටි ආර්.දුම්න්ද සිල්වාට දුන් සමාව අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(31) අතුරු තහනම් නියෝගයක් පනවන ලදී.
ජනපති සමාව යටතේ නිදහස ලැබූ ආර්.දුමින්ද සිල්වා මිල්ටෙරි නන්දසේන
විසින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.
මේ වන විට ආර්.දුමින්ද සිල්වා විදේශගතව සිටී.ඔහුගේ සොහොයුරු රෙනෝ සිල්වා හදිසියේම අද සවස නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් හා රහස් සාකච්ඡාවක් පැවැත්වූ බව දැනගැන්මට තිබේ.