උණුසුම් පුවත්

රනිල් ගේ හා මහින්දලාගේ හිතවතුන් ගෙවා නැති ණය බොල් ණය වශයෙන් බිලියන 54ක් කපා දැමීමට මහජන බැංකුව සැරසේ

Spread the love

මැති ඇමතිවරුන්ගේ හිතවතුන් ගෙවා නැති ණය බොල් ණය වශයෙන් බිලියන 54 ක් කපා දැමීමට මහජන බැංකුව සැරසෙන බව අද කෝප් කොමිටුවේදි හෙලිවිය.

කෝප් කමිටුව තුළට පැමිණි මහජන බැංකුවේ සභාපති ප්‍රධාන නිලධාරී කණ්ඩායම විසින් විවිධ ආයතන ලබාගන්නා ලද මිලියන ගණන්  මේ වෙනවිට ගෙවා නොමති බවත් ඊට කිසිදු පියවරක් ගෙන නැති බව මහජන බැංකු සභාපති පිලිගත්තාය.

එහි දයා ගමගේ ,yasoda enterprises මෙහිදී කැපී පෙනෙන ණය ප්‍රමාණයක් ගෙන ඇතත් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද මෙහිදී හෙළි විය .

රනිල් ගේ හා මහින්දලාගේ හිතවතුන් ලබාගෙන ඇති සමස්ථ ණය ප්‍රමාණය බිලියන 54කි ඊට කිසිදු ත්‍රිවිල් රථ අයිතිකරුවෙකු ,කුඩා හෝ මධ්‍යම පරිමාන, ව්‍යවසාකයන් ද අයත් නොවීමත් එම සියල්ලම කපාදැමීමට මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ සුදානම් නිසා රටේ ජනතාව දැඩි සේ ඊට විරෝධය පැම කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like