උණුසුම් පුවත්

නොදකින්……..හිරේ ගිය ටිරාන් පොලිස් ඇමති, උගේ එක්ක බොතලේ ගහන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත් අඩංගුවට ගනීද …?

Spread the love

රටක් පිලිගත් කීර්තිමත් විදුහල්පති වරයෙකු වු ඒ .ටී. අලස් මහතාට වැන්නකුට ජාතක වුවා යැයි සිතිය නොහැකි ඩීල කාරයෙකු හා දේශපාලන පාහරයෙක් අද සමස්ථ පොලිස් සංහතියටම නිගාදීමට රනිල් ගේ පාහර ආණ්ඩුව භාර කොට තිබේ.

ටිරාන් අලස්ට බැසිල් පොලිසිය භාරදුන්නේ “රනිල්ව කොන්ට්‍රොල් “කරන්න ඔනි නිසා යැයි කියන බැසිල් සමඟ සිටින මෙරට පක්ෂ විපක්ෂ දේශපාලනය නායකයන් තම සල්ලි වලින් හැසිරවියහැකි බව අද ඔප්පු කොට ඇති ඇවන් ගාඩ් නිස්සංක සේනාධිපති පොලිසිය උගේ රෙද්ද අස්සේ දමාගැනීමට සියල්ලම සකස් කොට අවසානය.

ටිරාන් අලස් වැනි දෙවතාවක් අපොස සාමාන්‍ය පෙල වැඩ 02 පාස් ප්‍රභලම් ඩීල් කාරයෙක්ට රටේ නිතිය හා සාමය හැසිරවීමට කිසිසේ ඉත් අපි ඉඩ නොදෙමු. 89000ක් පොලිස් නිලධාරින්වම ගෙදර යවා ටිරාන්ට ඉදිරියේ දී රාජකාරි කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කර ගත යුතුය.

එසේම මිනිමරු ගෝඨාබහය ගේ පොලිස් භාර ලේකමා වු ජගත් අල්විස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබාදි ඔහු ඉල්ලා අස්විය.  හිරේ ගිය උන් ගෙන් රටක් හදන්න යන වික්‍රමසිංග අද “ගලේ රීපු බළලෙක්” වෙලාඇති බව මනාව පේනවා .   මුට පොලිසියේ  අත් අඩංගුවට ගත් නිලධාරින් ආචාර කරන්නේ හෙළුවෙන්දැයිට ලැජ්ජහ්වක් ඇත්තෙම නැද්ද කියාය. මුන්වරනිල් ගෝඨා එලවීම සමස්ථ ජාතියේම වගකීම බව දැන් මතක තබාගෙන එකට ක්‍රියාකලයුතුය.

රටේ ජනතාවට  ආයාචනය කරන්නේ බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට දමා මේ තක්කඩියන් හදන රටක් නම් නැත. එ හැදුවානම් ඔබ කිසිදවසක පොලිම්වල ලඟින්නේ නැත. දැන් ඇත්තේ එකාමෙන් ජීවිත පරිත්‍යගයෙන් මුන් එලවීමේ සටනට බැසීමය


Spread the love

Leave a Comment

You may also like