උණුසුම් පුවත්

අලි හොරා තිලිණ ගමගේ හමුදාව ලවා මිනිමැරවීමට පාරවල් වසයි

Spread the love

රාජපක්ෂලාගේ පාහරම නඩුකාරයෙක් වු තිලිණ අගමගේ නැමති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට ජන අරගලය පිලිබදව කිසිදු නඩූවක් විභාග නොකිරීමට අධිකරණ සේවා කොමිසම තහනමක් පනවා ඇත්තේ මොහු පට්ටම් දුෂිත පාහරයෙකු නිසාය. එවනි බල්ලන් සොය, සොයා උන්ට කියා රටේ ජනතාව සපාකෑමමට ලිහා දැමීම රාජපක්ෂලාගේ තියරියයි.

ඒ නිසාම අධිකරණ සේවා කොමිසමට පස්ස හරවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අලි හොරා දැන් ජනතාවගේ මුලික අයිතින් පයිසෙකටවත් මායිම නොකර කොළඹ කොටුව විවිධ වීදි වසමින් අමුතුම ගේමක් ගසමින් සිටින බව අධිකරණ යට සම්බන්ද  කීර්තිමත් නමක් ඇති පුද්ගලයෙකු විස්තර කලේය.

මේ පාහර අලිහොරා තිලිණ ගමගේ ගේ උවමනාව රටේ ඇති ප්‍රධාන ප්‍රශ්ණ යට ගැසීමට උද්ගෝෂණය කොට කොළඹට ඒන විශ්වවිද්‍යාල සිසුන් ට කොළඹ ගාළුපාරට ඇතුළු වීමට ඉඩ නොදි තහනම් නියෝග ලබාදි ජනතාව හා පොලිසිය හමුදාව සමඟ විශාල ගැටුමනක් ඇති කිරීමට රාජ්‍ය බුද්ධි අංශ උපදෙස් දි තිබේ.

එවනි අවස්ථාවකදි කුපිත වන අරගල කරුවන් පොලිසියට හමුදාවට පහරදීමට සුදුසු ආකාරයට නිතියානුකූලව එය කරවීමට තිලිණ ගමගේ නැමති රාජපක්ෂලාගේ අසුජි බුදින කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අලි හොරා කටයුතු කරමින් තිබේ . මේ පිලිබදව වහාම නිති ප්‍රජාව මැදිහත්ව ක්‍රියාකලයුතු බව අපි අවධාරණය කරන්නෙමු.

එසේම ලැබෙන ආරංචි අනුව නිතිඥ සංගමය මේ වනවිට අරගලය පිලිබදව ඉතාම ඇලිමැලි ස්වාභයක් ගන්න බවද වාර්තාවී ඇත. ශ්‍රි ලාංකිකයනගේ ලේවලම ඇති බෙදීම තුලින් රාජපක්ෂලා බලය තහ වුරු කරගන්නවා මිසක්, තමන්ට හෝ රටට ඉන් ලැබෙන ප්‍රයෝජනයක් නොමති බව බෙදි වෙන්ව යාමට සිතන ජාතියට අපි අනතුරු අගවන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like