උණුසුම් පුවත්

කෝටි 02 පගාව ගත්තේ දහම් සිරිසේනගේ එකඟතාව මත බවට දුරකථන සංවාද වලින් හෙලිවේ….?

Spread the love

ජනාධිපති කාර්‍ය්‍ය මංඩල ප්‍රධානි හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති දෙදෙනාම අතේ මාට්ටු වු කෝටි 02 කක මුදල ගැනීම සියල්ලම සංවිධානය කර තිබී ඇත්තේ මෛත්‍රි ජනාධිපති ගේ පුත්‍රරත්නය විසින් බවට මේ වනවිටත් සියල්ලම හෙලිවී ඇත.

ලංකාවේ කාලකන්නි දේශපාලකයන් එසේ නොකලත් ලෝකයේ වෙනත රටක මෙවනි සිද්ධියක් වීනම් තම කාර්‍ය්‍ය මංඩලයේ නොහොබිනා ක්‍රියාව වෙනුවට වග කීම තමන් භාර ගෙන ජනාධිපති වහාම ඉල්ලා අස්වෙනු ඇත.

ඒත් ලංකාවේ නින්දිත් දේශපාලුවන් ජනතා මුදල් හොරාකා සිරගත වන විට උන්ට වීරත්වයෙන් නැවතත නැගිටින්නට උන් පස්සේම වැටිසිටින තවත් කාලක්න්නිම කොටසක් රටේ ජිවත් වෙනතාක් කල් මුන් සොරාකෑමත කිසිදා නතර නොකරන බව ඉදුරාම කිව හැකිය.

දහම් සිරිසේන මේ වනවිටත් බිලියන පතියෙක් වී හමාරය.

කෝටි 02 මුදල් ගෙන පසුදිනම තම පියා ලවා කැබිනට් අනුමැතිය අරන් දීමට    සිටියත් මේ සියල්ලම රනිල්ට හෙලිවිම නිසාම රනිල් ඇඟට නොදනීම අල්ලස් දැල එලුවේ මෛත්‍රි ගේ සරමේ හුලිජ්ජ පහවේන ලෙසය.

මේ වනවිට ඒ සියලු තොරතුරු අගමැතිරනිල් සතුව පවතින බවට අපවෙත තොරතුරු ලැබීඇත.

(අපගේ මීළඟ ලිපියෙන් නමගිය අපරාධකරු ගේ නිවස දහම්ට )


Spread the love

Leave a Comment

You may also like