උණුසුම් පුවත්

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හමුදාපතිගේ කලිසම ගලවයි

Spread the love

අප මීට ඉහත ලංකා දවසේ පල  කළ ප්‍රවෘත්තිය වූයේ මේ රටේ මිල්ටෙරි පාලනයක් ගොඩ නැගිය හැකිය යන මහජනතාව තුළ පවතින සැකය පිළිබඳව අපගේ අදහසය.අද දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකමි කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ජනතාව තුළ පවතින මේ සැකය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකමි ප්‍රශ්ණ කෙරිණි.
එහිදී මාධ්‍යවේදීන්ට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා පිළිතුරු දුන්නේ මෙලෙසය.
“….ඕව බොරු කතා මල්ලි. මේ රටේ කවදාවත් හමුදා පාලනයක් ඇති වෙලත් නෑ එකම එක පාරක් හැට ගනන් වල හරි හැත්තෑ ගනන්වල  පොඩි ට්‍රයි එකක් දිිල තිබුණ .පළවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි කට්ටිය එකතු වෙලා ඒක සාකච්ඡා කරා ප්ලෑන් කරා ඔක්කොම වැඩසටහන දියත් කරන්න තිබූණෙ.මට මතක හැටිය දෙවෙනිය හරි තුන්වෙනිය හරි ගිහිල්ල දුන්න ටිප.අන්න අරුන් කරන්න හදනව කියල.මේ රටේ ඒ වගේ හමුදා පාලනයක් කරන්න අමාරුයි. බයවෙන්න එපා . වගකීමෙන් කියන්නෙ
මේ ටික මාධ්‍යවේදීන්ට පැවැසූ ආරක්ෂක ලේකම්වරයා සිය වම්පසට හැරී එහි සිටි හමුදාපති ශවේන්ද්‍රට කිව්වේ “සමාවෙන්න මම එහෙම කිව්වාට” කියාය.
එහි සිටි මාධ්‍යවේදිින්ට නමි ඒ  “සමාව ඉල්ලීම”  නම් ගානක් නැතුවා වන්නට පුළුවන.
එහෙත්  ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා එතැන කුජීත කර දැමුවේ හමුදාපති ශවේන්ද්‍රගේ සිහින බව අපට අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා තවදුරටත් එ⁣හිදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට අනතුරු  ඇඟවීමක්ද සමච්චලයක්ද කෙ⁣රූ බව අපට වැටහීමක්ද තිබේ.සමච්චලය නම් හමුදාපති එවැනි වෑයමක්  ගත හොත් ඒ ගැන කේලාම් කියන්නට ඕනෑ තරම් සිටින බවය.අනතුරු ඇඟවීම නම් එවැනි කුමන්ත්‍රණ මේ රටේ වලංගු නැති බවය.
පදක්කම් එල්ලාගෙන මාධ්‍ය වල කරණම් ගහමින් “වෙන්ට අගමැති” සිහිනයේ සිට මිල්ටෙරි ආණ්ඩුවක ලොක්කා වෙන්නට කුරුමාණම් අල්ලමින් කට්ටඩි පිස්සා ලවා යකඩ කෑලි ජීවම් කරගෙන පුක අස්සේ සඟවාගෙන දේවාල ගානෙ රස්තියාදු වූ හමුදාපති ශවේන්ද්‍රගේ සියළු අපේක්ෂාවන් එකම එක පන්දුවකින් සුණු විසුණු කරන්නට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයාට මෙහිදී හැකි වූ බව අපි විශ්වාස කරමු. 
පව් ඕයි ශවේන්ද්‍ර….

Spread the love

Leave a Comment

You may also like