උණුසුම් පුවත්

මාලක චන්ද්‍රසගේ ඇමරිකානු මිලියන 6.25 ගැහිල්ල නතර වුනේ අරගලය නිසයි

Spread the love

 ගෝඨාභය ගේ ඥාති පුතාවන මාලක චන්ද්‍රදාස් ගේ ඇමරිකානු ඩොලර් මිලියන් 6.25 ක පුල්මොඩේ ඛණිජ වැලි සංස්ථාවේ ඇති ඉල්මනයිට් විකිණීමට පසු ගියදා කැබිනට පත්‍රයකින් අනුමතිය ලැබීය.

ඒ ටොන් 50000ක් අතපිට ගනුදෙනුවක් කර ගැනීමටය. ඒ විකිණීම සිදු කරන්නේ ඛණිජ වැලි කටයුතු බාරව සිටින ඇමති නොව මොහු මහින්ද හා ගෝඨාගේ නැගනිය ප්‍රිති චන්දදාස ගේ පුත්‍රයාය. මොහුට ඛණිජ වැලි පිලිබදව කිසිදු අයිතියක් හෝ වගකීමක නැත.

ටොන් 50000 විකිණීමට සුදානම්ව සිටින්නේ ඇත්තේ එක් ටොන් 01ක්  ඩොලර් 200 කටය ඒ මොහුට එක් ටොන් එකකින් ඩොලර් 125 ක මුදලක් ගසා කෑමටය. මොහු මේ වන විට රාජපක්ෂ පවුලේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයයෙකු ලෙසට සේවයේ යොදවා ලක්ෂ ගන්නක වැටුපක් ලබමින් සිටි.

දෛවයේ සරදමකට දෝයි තම ලොකු මාමා වු මහින්දගේ අමන ක්‍රියාවෙන් මාලක ගේ ඇමරිකානු ඩොලර් මිලියන් 6.25 ක් සම්පුර්ණම ගැහිල්ල නතර විය, මේ ආකාරයට රාජපක්ෂලාගේ ගෑවුන හැම එකාම කොල්ලකරුවන්ය. උන්ගේ දරුවන් ගේ දරුවනුත් මුහුදු කොල්ලකරුවන්ටත් වඩා අන්ත ලෙසට අහසත් ,පොලවත් කොල්ලකමි තිබේ .

ඒ සියල්ල අවසන් වුයේ අවිහිංසාවාදි ජන අරගලය නිසාය. ඒත් මාලක චන්ද්‍රදාසලාට  මේ ගැහිලි ගැන අපි සොයන දිනයට ඉල්මනයිට් ගොඩේ ලැගීමට සිදුවන බවත් මතක් කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like