උණුසුම් පුවත්

මිනිිමරු දේශබන්දු අත්අඩංගුවට ගනු

Spread the love

අනේ අයියේ මේ කාලකණ්නි අපේ දරුවන්ට ගහනවා…..අයියේ ඉවසන්න බෑ අයියේ මොනව හරි කරන්න අයියේ බුදු අයියේ හරම රටකට කියහං දැන්මම   

මේ දැන්⁣ “ලංකා දවස” ඇමතූ මේ රටේ ඡ්‍යෙෂ්ට පරිපාලන නිළධාරියෙකු ඉකිබිඳ හඩමින් කෑගසා පැවසූ දෙයයි රාජපක්ෂ කාලකණ්නියන්ට හා උන්ගේ
පාදඩ කිනිතුල්ලන්ට දැන් සමාවක් දිය යුතුම නැත.දෙකෝටි  විසිපන් ලක්ෂයක් වූ රටේ ජනතාවකගේ ඉරණම පන්දාහක පාදඩ කාලකණිනියන්ට බාර දිය යුතුද නැද්ද යන්න ව⁣හාම රටේ ජනතාව මැදිහත් විය යුතුය.   
⁣මෙම පහරදීමට ලුම්පන් සාහසිකයන් පෙළඹවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩීවී උපුල්  ජ්‍යෙපො දේශබන්දු මේජර් ජනරාල් නිවුන්හැල්ල යෝෂිත රාජපක්ෂ නිපුන රණවක ඇවන්ගාඩ් සේනාධිපති ආදීන් මෙම කුමන්ත්‍රණකාරී පහරදීමේ  සැලසුම් කරුවන් බව අපට ජාතික රහස් තොරතුරු වාර්තා වලින් දන්වා තිබේ
අරලිය ගහ මන්දිරයේ සිට ගාලු මුවදොර දක්වා  වූ  කිලෝමීටර් ප්‍රමානයක් මෙම සාහසිකයන් පැමිනෙන විට ⁣නිපෝ දේශබන්දු සිනාසෙමින් බලා සිටි බව අපි දුටුවෙමු.
මිනීමරු අපරාදයකට කුමන්ත්‍රණ කල මෙම බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු වහාම අත් අඩංගුවට ගත යුතු බව අපි පොලිස්පති වරයාට බල කරමු
මේ වන විට ගෝඨාගෝගමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැමිනෙන ලදී 

Spread the love

Leave a Comment

You may also like