රටේ ජනතාවට ඉන්දන,කිරිපිටි, පොහොර , ගෑස් නොමතිව සිටියදි එවා පිලිබදව වගේ වගක් නැති මහින්ද රාජපක්ෂ තිරුපති වන්දනාවට යෝෂිතගේ ජෙට් ගෙන්වාගන ගියාය.
ඒ අකාරයෙන්ම අද අගමැතිට රට පුරාම නැගි ඇති විරෝදයට මුහුණ දීම වෙනුවට කෝවිල් පන්සල් වන්දනා වේ යමින් සිටි.
https://www.youtube.com/watch?v=oMuZdoVjuIw
අද අනුරාධපුරයට ගිය මහින්දට ” අනේ අප්පච්චී දැන්වත් ගෙදර පලයන් ” යැයි ජනතාව මුණටම හු කියා එලවා දැමීය. මෙය රාජපක්ෂ විරෝධය ඉතාම හොදින් සිදුකල දෙයකි.