නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවත සිය ධුරයෙන් ඉල්ලා අස්වීම අද (6)මිල්ටෙරි නන්දසේන වෙත යවා ඇති බවට වාර්තාවේ.ඊයේ නියෝජ්‍ය කතානායක වරයකු තෝරා පත් කරගැනීම සඳහා පැවැති
ඡන්ද විමසීමේදී ඡන්ද 148 දෙනෙකුගේ ඡන්දය ලබා ගනිමින් ඔහු නියෝජ්‍ය කතානායක ධුරයට පත් විය.නැවත කතානායක ධුරයට පත් වූ රංජිත් සියඹලාපිටිය නැවත ඉල්ලා අස්වීම කවර හේතුවකි නිසා සිදුවීවූවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
එහෙත් නියෝජ්‍ය කතානායක ධුරයට පත් කිරීම සදහා රංජිත් සියඹලාපිටිය ගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ එකඟතාවක් පැවැති බවද එම එකගතාව විපක්ෂයේ නායකත්වය දරණ නායකයකු විසින් ඉතා කුමන්ත්‍රණකාරීව පාවා දී ඇතැයිද අප වෙත තොරතුරු ලැබී තිබේ.විපක්ෂය විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන යන සැළසුම් සහගතව කඩාකප්පල් කිරීම මෙම තැනැත්තා විසින් දිගින්ටම සිදු කරමින් තිබෙන බවත් අනාවරණය වේ.

කෙසේවෙතත් අප දැනට මෙම දේශපාලන නායකත්වය ගැන තොරතුරු හෙළිදරවු නොකරන අතර රටේ ජනතාව පාවා දෙමින් තවදුරටත් කටයුතු කළ හොත් අප සතුව තිබෙන සියළු තොරතුරු සමාජගත කරන බව එම නායක මැතිතුමාට අනතුරු අඟවා සිටිමු. 83 දෙමළ ජනතාවගේ නිවාස මංකොල්ලකා වසරක් සිරගත වුවෙක් වන අතරම ,එසේම මොහු අවිස්සාවේලේ බංගලාවට හොර ඔප්පු සාදා බලහත් කාරයෙන් දේශපාලන බලයෙන් එම වලව්ව අතකරගත් අයෙකු බවට අපහට වාර්තාවිය.