යුද්ධය ජාතිවාදය ,ආගම්වාදය ,නුගත්කම, සහ දුප්පත්කම ,ඇතිකිරීම රාජපක්ෂලාගේ විනෝදාංශයක් පමණක් නොව දැන් ඒක කලාවක් කරගෙන ඇත. යුද්ධයට සක්‍රියව දායකත්වය දුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙකු අප සමග පැවසුවේ මහා ලොකු රණවිරුවා යුද්දේ දිනපු ගමන් මසක් ඇතුලත මුළු යුද්ද හමුදා මුලස්ථානයම සින්නක්කරව චීනෙට විකුනලා විකුනපු ගානටත් වැඩිය ඩොලර් කුට්ටියක් සාක්කුවේ දාගත්ත නිසා යුද හමුදාවේ සියලුම අංශ අකුරේගොඩ මුලස්ථානය හදනකම් වසර ගණනාවක පෙට්ටි කඩවල තොසේ කඩවල් වල උඩ තට්ටු කාමරවල වගේ තැන්වල පවා කුලියට කාමර ගෙන ලගින්න වුන බවයි.
විලි ලැජ්ජාවේ බැහැ ඒ දවස්වල අපි කුලියට ගත්ත උඩ තට්ටුවේ යට මසාජ් spa එකකුත් තිබුනා. අපේ දරුවෙකුටවත් මගේ ඔෆිස් එක තියෙන තැන කියන්න බැහැ ලැජ්ජයි කියාය.
අලුත්ම මාර්කටින් සිස්ටම් එක…….
අලුත්ම මාර්කටින් සිස්ටම් එක අධියර කිහිපයක් වශයෙන් එලි බහින්න නියමිතය. IMF කෙලියද ඉවරය. රාජපක්ෂලා IMF කලින් ගියේ නැත්තේ IMF විසින් රජයේ මුදල් සහ මීට කලින් IMF ආයතනය විසින් දෙන ලද මුදල් වලට මොකද වුනේ කියලා ඇහුවොත් හොරාකාලා නිසා කියන්න දෙයක් නොමැති නිසා හිතුවේ මිනිසුන්ව කන්න බොන්න නැතිව බඩගින්නේ තියලා අයියෝ අපිට කන්න නැහැ ,තෙල් නැහැ බෙහෙත් නැහැ ,අපිට හදිසි අවස්තාවක් නිසා ඉක්මනට සල්ලි ටිකක් දෙන්නකෝ කියා ඉල්ලා සිටීමේදී ආ මෙන්න කියා IMF එක සානුකම්පිතව සිතා බලා සල්ලි දෙයි කියලා.
එත් IMF යනු උකස් බදු කඩයක වගේ ඉල්ලපු ගමන් සල්ලි ගන්න පුළුවන් තැනක් නොවේ. ඔවුන් මීට කලින් දුන් ණය පිළිබඳවත් මීට කලින් භාණ්ඩාගාරයේ තිබුන මුදල්වලත් විගණනයක් කරන්නට අවශ්‍යයි කියා සිටීමේදී දැන් මුන්ගේ දත කට පුට්ටු වී ඇත.
IMF නිලධාරියෙක් අප සමග කිව්වේ මුන්ට පුක කහගන්න සත පහ නැතිවුනත් අපිව හමුවෙන්න ඇවිත් නැවතිලා හිටියේ දවසට ඩොලර් 1300 හෝටල් කාමර වල, කෑවේ ඉස්තරම්ම කෑම, බිව්වේ බ්ලු ලේබල් විස්කි එහෙ මෙහෙ ගියේ පැයට ඩොලර් 100 +tax සුඛෝපභෝගි ලිමසීන් වල. (මෙම ලිමසීන් අවම ගාස්තු වශයෙන් පැය 4කට ගෙවීම් කලයුතුවේ) ඊට අමතරව වෙටින් ගාස්තු සහ මුන්ගේ පලමු පංතියේ ගුවන් ගමන් බැලුවම මෙතනම ඩොලර් ලක්ෂ ගණනක් ආපු නඩයට වියදම් කරලා කියලා. මට මතක් වෙන්නේ එක පාරක් ශිරන්ති රන් අම්මණ්ඩි ප්‍රන්සේ වෙසක් බලන්න ගිහින් යුරෝ ලක්ෂ එකහාමාරක් දවස් 5කට වියදම් කරපු හැටි.
පළමු අධියර වශයෙන් මහින්ද මුත්තා රෝහල් ගතවී ICU එකේ මරණාසන්න වී ඇති බව රටට පෙන්වා සිවුරු කාරයන් ලවා හෝල් සෙල් බෝධි පුජා සහ පිරිත් පුජා පවත්වා අහෝ අපේ රට බේරාදුන් දෙවියා කියා අනුකම්පාව සාදාගෙන තවදුරටත් බලයේ රැඳී සිටීමටය.
ඊයේ පෙරේදා මහින්දට එළිපිට බැනපු කලාකාරයන්ද නලාකාරයන්ද දේශපාලකයන්ද සඟ මුදලාලිලාද විසින් නැවත ත්‍රී ෆෝසස් අවුස්සා (මහින්දලාට ත්‍රී ෆෝසස් යනු ජාතිවාදය, ආගම් වාදය, සහ නුගත් වහල්කම) ජාතියෙන් සමාව ගැනීමටද නියමිතය.
වැඩේ හරිගියේ නැත්නම් මරණ මංචකයේ පන අදිනවා වගේ බොරු ඔක්සිජන් බට දාගෙන අනේ මම ගැන හිතලා නාමල් නාම්බට හරි ඡන්දය දෙන්න කියලා සානුකම්පිතව ඉල්ලා නාමල් අගමැති කිරීමටද ශිරන්ති රන් අම්මණ්ඩි විසින් තවත් ප්ලෑනක් ගසාගෙන ඇත. එවිට නාමල් අගමැති වී මහින්ද කාර්යමණ්ඩල ප්‍රධානි වීමට වුවද විය හැකිය. මොහු වනාහි පපුවට අතින් ගසාගෙන බලයට පත්වී රටේ මුදල් ගසා කෑ පළමු නායකයාය
දැනට තියෙන සෑම අමාත්‍යංශයකම පෑනක් පැන්සලක් වෙනුවෙන් සත පහක්වියදම් කරත් එය යෝශිතගෙන් සහ ජොන්ස්ටන්ගේ පුතාගේ කොමිස් මුදලට යටත්ව ඔවුන්ගේ අවසරය මත ගත යුතුවේ. ඔවුන් දෙදෙනා එකට රගර් ගසා ඇති නිසා දැන් රටම ගසා කන තැනට වැටි ඇත. වල්ගමයාද අනෙකුත් එවුන්ද කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ සැමෝම එකතු විය යුතුය කියාය. මේ පාර ජනතාව ඉල්ලන්නේ 225 ගෙදර පල කියා නිසා ඔවුන්ට ලැබෙන වරදාන නොලැබෙන නිසා ඔවුන් කලබල වී ඇත. ජනතාවට හෙන ගහලා ගියත් අපි එකමුතුව සිටියොත් නිල නිවාස, රෝහල් පහසුකම්, ජාල දුරකථන ඉන්ධන වාහන දරුවන්ට පාසල් විදේශ ට්‍රිප් සිකුරිටි පෙන්ෂන් සහ නාරි මාංශ ආදිය නොමිලේ ලැබෙන නිසා මේ වෙලාවේ මහා එකා ගෙදර ඇරියොත් අපිටත් ඇරෙන නිසා කුඩල්ලෝ වගේ ජනතාවගේ ලේ උරා බොමින් මැරෙනකම් හරි ඉමු කියාය.
මේ නිසා විමල් වීරවංශ සහ ගොම්මන්පිලද දැන් නටපු තොයිලයක් නැති බව සැමට වැටහී ඇත. ඔවුන් දෙන්නාද කරනුයේ රඟ පෑමකි. වාසුදෙවටනම් උදේ කියපු එක දවල්ට මතක නැත. මේ ලඟකදී පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් දහවල් ආහාරය පැය දෙකක් තුල 3 වරක් අරගෙන ඇත්තේ මොලේ අංජබජල් නිසාය. දැන් දවස් තුනක්ම මේ එකම කැමනේ කියා කෑ ගසද්දී සර් ඊයේ පෙරේදා ආපන ශාලාව වහලා තිබ්බේ. සර් මේ අද දවසට තුවෙනි සැරේට දවල්ට කන්නේ කියා කීමෙන් ආ එහෙමද? මම මේ කොහෙද ඉන්නේ කියා වට පිට බලා පිටත්ව ගොස් ඇත. මිනිහා ඒ තරම් නට්ටම්ය.
2015 මැදමුලන ජනේලේ එල්ලපු අපිව ආයේ බලයට ගෙනාවනම් ප්‍රංශයේ අයිෆල් කුලුනත් පට්ට හොරෙක් දෙපාරක්ම යකඩ වලට විකුනුවානම් මේවා අපිට කජ්ජක්ද කියා මහින්ද විසින්ම ඔහුගේ PSO නෙවිල් වෙත පවසා ඇති බව අප හට අරලියගහ මන්දිරේ වාර්තාකරුවකු පවසා ඇත. බණ්ඩාරනායකට වෙඩිවැදුන වෙලාවේ සිරිමාවොද විජයගෙන් පසු චන්ද්‍රිකාටද බලය ලැබුනානම් මහින්දගෙන් පසු නාමල්ට නෙමෙයි ශිරන්තිව වුනත් බලයට පත්කරන වහල්ලු ඉන්නකම් මේ කියමන සත්‍යකි. 18 සන්නියේ කුමන යකා සබයට ආවත් ඒ එන්නේ අන්දිරිස් ගුරුන්නාන්සේම යැයි කතාවක් තිබේ. එහෙත් මොන සන්නිය නැටුවත් දැන් නම් ජනතාව බහුතරයක් ඉල්ලන්නේ ගුරුන්නාන්සේ සහ සනුහරේ ගෙදර පල කියාය.
තත්වය මෙසේ තිබියදී මහින්ද සහ ගෝඨාභය විසින් ඔවුනටම බෝම්බ ගසාගෙන (පිත්තල හන්දියේ මෙන්) හදිසි නීතිය යොදවා නැවතත් ජනතා විරෝධය මර්ධනය කිරීමටද උත්සහයක් ඇත. ශිරන්තිට බය ඇත්තේ වටේ ඉන්න මිලිටරි කාරයෝ ටික මහින්දට වස විසක් හරි දීලා මරලා දැම්මොත් ගොටාවත් එහෙම පරලොව යවලා උන් බලය අල්ලගත්තොත් SB ලා වගේ අය ශිරන්තිගේ ඇඳුම් ටික ගලෝලා හඟුරන්කෙත පාරේ හෙළුවෙන් එලවාවිද කියලය.
LTTE එක ලවා හමුදා කඳවුරකට ප්‍රහාරයක්……..
බැරිම වුනොත් LTTE එක ලවා හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර නැවතත් යුද්දේ ඇතිකර බලයේ සිටීමටය. එම කර්තව්‍ය උදෙසා ගෝඨාභය ගේ පණිවිඩය රැගෙන මුහුදක්වත් නැති රටක් වන ස්විට්සර්ලන්තෙට ගොස් LTTE නායකයන් හමුව ඔවුනට ඩොලර් මිලියන ගණනක් දී ඇත්තේද මුහුදු ආරක්ෂාව පිළිබඳව රාජකාරි ගමනක යෙදුන යැයි කියන නිස්සංක සේනාධිපති බවට අපිට තොරතුරු ලැබුණි.
කුට්ටම කොච්චර ඇනුවත් ජෝකර්ලා දෙන්නා ඉන්නකම් වැඩක් නැත. ගෝඨාභය රාජපක්ෂගේ උග්‍රවී ඇති මානසික රෝගය නිසා දැන් කිසිම දෙයක් කොරගන්නට බැරිව යාග හෝම බලි තොයිල් ආදිය තොරක් නොමැතිව කරගෙන යයි. දේවාල මුරකරන දොරටුපාලයෙක් ලෙස ප්‍රසිද්ධ ශවේන්ද්‍ර වුව මේ පිස්සා මුරුංගා අත්තේ තියා රැකගෙන ඉන්නේ හදිසියෙවත් මු වලකජ්ජ ගැහුවොත් “බබිත් සුන් බබිගේ අම්මත් සුන් “වෙලා පැන්ෂන් ගිය රජයේ උසස් තනතුරු දරන මහලු ත්‍රිවිධ හමුදා ලොක්කන්ට හොරකම් කරගත්ත දේ පිටරට බැංකු වලට දාගන්නට නොහැකිවීමේ දුකටය. මොවුන් කරන්නේ රජතුමාට සීතාම්බර සළුව වියන එක විතරය. රාජපක්ෂ නිකායේ කිසිවකු කිසිවෙකුත් සමග තරහා නැත. මුළු ජනතාවම සියලු ජාති ආගම් බේද අතහැර දමා එකා මෙන් එකට එකතුව සිටීම රාජපක්ෂ නිකායේ සහ සිවුරු ගෝත්‍රික කාරයන්ටද ඇසෙ විතරක් නෙමෙයි ගුද මාර්ගයේද කටු අනිනවා වගේ වැඩකි. මේ නිසාම ඩෑන් පියසාද් වැනි වහලුන් සහ බුධුන්ගේ නිර්මල බුද්ධ දර්ශනය ගණිකා වුර්තියේ යොදවා මුදල් උපයන ගෝත්‍රික සිවුරුකාරයන් පිරිසක් සමග විහාරමහාදේවි උද්‍යංගනයේ පටන්ගත්ත කෙලියත් එතනම පුස්සක් වීම නිසා ඉන්නේ මදක් පසුතවීමෙනි. එයද මුට්ටිය දමා බැලීමකි.
අන්තර්ජාලයේ නානසෙනගේ ප්‍රතිරූපය……
නිශ්ශංක සේනාධිපති විසින්ද ඔහුගේ බැද්දගාන පිහිටි ඇවන් ගාර්ඩ් කාර්යාලයේම විශාල පිරිසක් ලවා අන්තර්ජාලයේ නානසෙනගේ ප්‍රතිරූපය ඉහල නැංවීම පිණිස වෙනම ටීම් එකක් යොදවා ඇත. එහි ප්‍රධාන කතෘ වශයෙන් මයිත්රීපාල සිරිසේනගේ මාධ්‍ය ලේකම් වරයෙකුද කුලියට ගෙන ඇත. 2015 මයිත්‍රී බලයට ගෙන ඒමට නිල් බලකාය පරදවා ෆේස් බුක් බලකාය යොදවා මෛත්‍රි ගේ ප්‍රතිරූපය ලොව පුරා ඔසවා තබා ඇත්තේද ඔහු විසින්ය. මයිති යන හෙලිකොප්ටරයේද ගිය සෑම රටකටම ඔහුව අරගෙන ගියේය. මිනිහට ලෝකේ රටවල් 40ක විතර මරු ඉන්ටෙර්නෙට් නෙට්වර්ක් එකක් සාදාගෙන ඉන්න ඉතාමත් සුක්ෂම ලෙස වැඩ කරන දක්ෂ මාධ්‍ය ලේකම් වරයෙකු වූ ඔහුට BMW CAG 1667 දරන මෝටර් රථය සහ ඇල්විටිගල පාරේ සුඛෝපභෝගි මහල් නිවාසයක්ද නිශ්ශංක විසින් තෑගි දී ඇත.
දක්ෂ මාධ්‍ය කාරයෙකු වන මඩින් නොමැතිව හීන් නුලෙන් ගොඩින් වැඩේ කරන ඔහු චමින්ද සිරිමල්වත්ත නම් වේ. දැනට ලක්ෂ 50ක පමණ මාසික වැටුපකට සේනාධිපති විසින් ඔහුව මිලට ගෙන ඇති බව දැනගන්නට ඇත. දැනට ලංකාවේ බුද්ධි අංශය පාලනය කරන්නේ නිශ්ශංක සේනාධිපති විසින්ය. නිශ්ශංක විසින් දැනට යොදවා ඇති බුද්ධි නිලධාරින් ගණන 1000ක් පමණ වේ. ගෝල් ෆේස් පිටියේ පමණක් 400ක පමණ සේනාවක් යොදවා ඇත. ඔහුන් විසින් දන්වා ඇත්තේ විරෝධය ඉතාමත් ශක්තිමත් බවත් මර්ධනයෙන්නම් කිසිසේක්වත් ජගත නොහැකි බවයි.
ඉඩි අමීන් වගේ පිස්සෙක්…….
මේ දිනවල එක්තරා සිවුරුකාරයෙක් අප සමග පැවසුවේ හිට්ලර් කෙනෙක් කියලා ගෙනල්ලා බැලුවම ඉඩි අමීන් වගේ පිස්සෙක්නේ ගෙනත් තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පින් දහම් කරපල්ලා නැත්නම් උඹලා මැරුණම යන්නේ අපායේ. එතනදීත් උඹලට රාජපක්ෂලා හමුවෙයි එතකොට උඹලා අපායේ ඉඳලත් ඉවරයි කියාය. දැනටමත් අපායේ VIP කාමර රාජපක්ෂලා වෙනුවෙන් සකසාගෙන යන බවද අපායේ ආරක්ෂාවද තර කර අපායේ භාණ්ඩාගාරය ද අලුත් ඉබි යතුරු දමා ඇති බව උන්නන්න්සේ අප වෙත දන්වා ඇත.
කැලණියේ ගඟ දෙබෑකරගෙන නඩත්තු නඩු දෙකක්
ඒ අතරතුරම විශාල ශබ්ධයක් ඇතිකර කැලණියේ ගඟ දෙබෑකරගෙන හෝ චීන දේශ සීමාව (පොර්ට් සිටිය නොහොත් චීන බෝඩරේ) නෙලුම් මලක් ගෙන සුදු අලියෙක් මතුවුනා කියලා නඩත්තු නඩු දෙකක් ඇති කැලණියේ පැත්තේ සිවුරු කාරයෙක්ද ප්‍රකාශ කිරීමටත් මැයි මාසෙන් පස්සේ නාමල් කුමරු රජවෙන බව කියා සිටියා කිවහොත් පුදුමනොවිය යුතු කරුණකි.
මුන්නම් කුඩල්ලන් වගේ එල්ලී සිට ලේ උරා බොන ජාතියක් නිසා කෙසේ හෝ ළඟදීම ගහලා එලවන එක ෂුවර්ය.