රඹුක්කන ජනතාවට ඉතාම මිලේඡ ආකාරයට වෙඩි තැබුවේ රඹුක්කන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්මෝ මැල්කම් නැමති පුද්ගලයාය. මොහු මෙම ජනතාව ගේ විරෝධය දැක ඇත්තේ ඔහු ස්ථානාධිපතිකමට පැමිණීමට ලිපියක් ලබාදුන් ප්‍රදේශිය පොහොට්ටු දේශපාලකයාට ජනතාව විරෝධය දක්වන බවකි.
https://www.youtube.com/shorts/36xS95J63zg
මොහු උග්‍ර පොදු පෙරමුණුවාදියකු බව එම පොලිස් ස්ථානයේම නිලධාරින් පවසයි. ඊයේ අළුයම සිට පැවති ජනතාවගේ මෙම විරෝධාවයට රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කර ඇත්තේ මෙම ජනතා විරෝධය ත්‍රස්තවාදි කැරැල්ලක් ලෙසය. ඒ තරමටම මෙම ස්ථානධිපති අමු ගොබ්බයෙකි.
මේ නිසාම අද ඉන්දන හා ගෑස් නැති හේතුව නිසාම ආණ්ඩුවට විරෝධය පෑමට රට පුරාම විවිධ ආකාරයේ උද්ගෝෂණ පැවැත්විය. මෙම උද්ගෝෂණ නිසාම රඹුක්කන ප්‍රධාන මාර්ගය අවහිර කලේය. ඒත් එම ජනතාව කිසිදු දේපලකට අලාභානි කලේ නැත. ඊට විඩියෝ සාක්ෂි අප සතුව ඇත. එ අවස්ථාවේ පොලිසිය ගොස් ජනතාව කුපිත කරවීමට පුද්ගලයන්ට පහර දී ඇත.
http:/https://www.youtube.com/shorts/wAXbS4_B7pE
ඒ සමඟම අසල නිවසකට ගිය පොලිස් නිලධාරියෙකු යැයි කියන පුද්ගලයෙකු ත්‍රිවිල් රථයකට ගිනි තබා තිබේ. මෙම ගිනි තැබීම හිතාමතාම සිදුකල ක්‍රියාවක් බව ඉතාම පැහැදිලි කරුණකි. මෙම ගිනිතැබීම සිදුකල පොලිසිය උද්ගෝෂකයන් එලව එලවා වෙඩි තබා ඇත. එම අවස්ථාවේ සිටින ප්‍රධාන පොලිස් පරික්ෂක විසින් ” වෙඩිතියපිව්….” ඔකුන්ට යනුවෙන් කැගසමින් නිලධාරින් කණ්ඩායමක් ගම්වාසිනපසුපස පන්නා ගොස් වෙඩි තබා තිබෙන ආකාරය දැකිය හැක.
https://www.youtube.com/shorts/pW9uSsE62UU
එම තුවාල අනුව මිටර් 3 ත් 10 ත් අතරදුරකදි වෙඩි උණ්ඩ විශාල ප්‍රමානයක් ස්වයන්ක්‍රියව තබා ඇති ආකාරය අපරාධ විමර්ෂයක්යෙකුට දිර්ඝ කාලීන අත් දැකිමෙන් කිව හැකිය.






එම වෙඩි සියල්ලම වැදි ඇත්තේ පිටු පසිනි. අසාමාන්‍ය උණ්ඩ ප්‍රමානයක් වෙඩි තබා ඇති බව මෙම මරණීය තුවාල නිරික්ෂණයෙන් පෙනියයි. ” වෙඩිතියපිය ….වෙඩිතියපිය යනුවෙන් එක දිගටම ටී 56 අවි වලින් මේ වනවිට උණ්ඩ 80 කට වඩා වැඩි ප්‍රමානයක් වෙඩි තබා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු හෙලි කලේය.
https://www.youtube.com/shorts/36xS95J63zg
මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට ජනතාවගේ උද්ගෝෂණයක් මැඩලීමට හෝ අඩුම අවම බලයක් පාවිච්චි කිරීමට රබර් උණ්ඩ හෝ කිසිවක් පාවිච්චි කොට නැති බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු.මේ වනවිට ඉන්දන ඉල්ලු ජනතාවට වෙඩි තැබීමට තරන් තිරිසන් වී ඇත්තේ ජනතාවට වඩා දේශපාලකයා උත්තරීතර යැයි සිතන මෙවනි කාලකන්ණි පොලිස් නිලධාරින් පොලිස් සේවාවෙන් පහකලයුතුය.
මෙම සිදු වීම මුලුමනින්ම මිනිමැරීමකි. කිසිදු රාජකාරියක් ඉටු කිරීමට යාමක් නොවේ. ඒ නිලධාරින් වහාම අත් අඩංගුවට ගෙන විමර්ෂණයක් කලයුතුය. මේ පිලිබදව අපි එක්සත් ජාතින්ගේ සංවිධානයත් දැනුවත් කිරීමට ක්‍රියා කොට ඇත. මෙම මිනිමැරුම් පැහැදිලිවම නියෝග කලේ මිනිමරු අප්‍රසන්න රණතුංගය, එසේම අද පැවති සාකඡ්චාව පිලිබදව අපි මුලින්ම හෙලිකලේය.
ඊට සහභාගි වු නිතිය හා සාමය අමාතංශයේ ලේකම් ජගත් අල්විස් නැමති තවත් මිනිමරුවෙකි. මොවුන් තවත් මිනිස් ජීවිත ගනනාවක් බිලි ගැනීමට නියමිත බව අපි සටහන් කර තබන්නෙමු. රටේ ජනතාව ගේ දැන් වගකීම තම පරමාධිපත්‍ය තවකාලිකව පැවරු තම පලාතේ දේශපාලකයාට ගමට ඒමට ඉඩ නොදිමට රටේ ජනතාව එකා මෙන් වගබලා ගත යුතුය.