උණුසුම් පුවත්

පාර්ලිමේන්තු සුනඛයන් ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බංඩාර ලෙසට නම් කරලා

Spread the love


ලෝකයේ බොහෝරටවල විවිධ වර්ගයේ මිල අධික සුනඛයන් අලෙවියට ඇති නමුත් කාලෙන් කාලයට ඔවුන්ගේ මිල වෙනස් වීම ස්වාභාවිකය. ඒත් ලංකාවේ එම සුනඛයන් අධිකම මිලකට අලෙවි වන්නේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව තුලය.

මේ පාර්ලිමේන්තුවේ දි මෑතක අධිකම මිලකට අලෙවි වී ඇති සුනඛයා ශාන්ත බංඩාර නැමති මෛත්‍රිපාල සිරිසේනගේ මංත්‍රිවරයාය. ඔහුට ගෙවා ඇති මිල කෝටි 100 ක් බව ඉතාම වගකීමෙන් අපි සටහන් කරන්නේ මේ මුදල් ගෙවා ඇත්තේ නිස්සංක සේනාධිපතිය.

මෛත්‍රි ගේ ස්වාධින යැයි කියු මංත්‍රි කණ්ඩායම එකින් එකා බිලි බා ගැනීම දැන් රාජපක්ෂලා භාර දී ඇත්තේ මිනිමරු නිස්සංක සේනාධිපතිටය. මේ ශාන්ත බන්ඩාර සුනඛයාට කෝටි 100ට අමතරව රාජ්‍ය ඇමති ධුරයක් ද ලබාදි ඇත.අලෙවියට ඉදිරියේදි තවත් දෙදෙනෙක් මිලට ගැනීමට නියමිතය


Spread the love

Leave a Comment

You may also like