උණුසුම් පුවත්

ගෝඨාගේ සට්ටබියනුත් හැංගිලා

Spread the love

රාජපක්ෂලා දැන් උණු හැලියේ සිට්න කකුළුවන් ගානය.රාජපක්ෂලා ආරස්සාවට ඉන්නා කක්කුටු පැටවුන් උන්ගේ වාරය එනතුරු බලා සිටී.

ගෝඨාගේ පස්ස හේදීමට ගෙනා සට්ටැඹියන් දෙන්නා වන සුදේව හා කිංස්ලිට ඒ වැඩේවත් හරියට බැරිය.

ඒ වැඩේ හරියට නොකරන නිසා දැන් ගෝඨාගේ පස්ස පැත්ත හොඳටම ගඳ ගහයි.
ජනාධිපති නිවස වැටලීම  ගැන මුන් දෙන්නා නිකුත් කළ මාධ්‍ය නිවේදනය අපූරුය.
මුන්ගේ නිවේදනයට අනුව ජනපති නිවස වට කළ දෙතුන් දහස අන්තවාදීන් ය.
දැන් රට පුරාම පාරට බැස උද්ඝෝෂනය කරන්නේ සුදේව හා කිංස්ලිට අනුව අන්තවාදීන්‍ ය. 
මෙය නම් මාරම වැඩකි.
මුන් දෙන්නා යැවිය යුත්තේ ස්කොට්ලන්ඩ් යාඩ් වෙතය.
එහෙම නැත්තන් සන්නස්ගල ලඟටය. ඒ අන්තවාදී කියන වචනයේ තේරුම අහ ගන්නටය.
ඇත්තටම සන්නා මුන් දෙන්නාට සුද්ධ සිංහලෙන්ම තේරුම කියා දෙනු නියතය.
ගෝඨා පසුගියදා පාර්ලිමේන්තුවට ගිය එක මුන් දෙන්නා ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනාධිපති වරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසි බවයි.
ජනාධිපති මාධ්‍ය නිවේදන දැන් ඒ තරමටම හෑල්ලු වී තිබේ.
දිලිත්ගේ දෙරණත් දැන් රාජපක්ෂ රජය අපහසුතාවට පත් කෙරෙන නිව්ස් දැම්මත් ස්වර්ණවාහිනිය ජාතික රූපවාහිනියටත් එහා යමින් රජයට කඩේ යයි. ඒ තවමත් ස්වර්ණවාහිනියේ පඩියත් තවම ගනිමින් ලයිකා මොබයිල්ගේ අවශ්‍යතාව සුදේව විසින් ඉටු කරමින් සිටින නිසාය. 

රජතුමන් කවටයකුට අඳිද්දී මුන් දෙන්නාද රජ වාසල කවටයන් දෙපළක් ලෙස ජනතාව හිනස්සමින් සිටී.

 


Spread the love

Leave a Comment

You may also like