ගෝඨාභය ජනාධිපති වී ටික කලකින් කොරෝනා වසන්ගතය පැමිණි නමුත් ඒ වනවිට කොරෝනා ජාතික අරමුදලක් ස්ථාපිත කලේය. ඒ අරමුදලට පුද්ගලික සමාගම් හා රජයේ විවිධ ආයතන අසාමාන්‍ය ලෙසට මුදල් පරිත්‍යාගකලෝය.
එම අරමුදල බැසිල් රාජපකෂගේ තනි නමකින් ඔහු භාරකාරත්වය දරමින් පවත්වාගෙන යනවිට විපක්ෂයේ ආර්ථික විද්‍යාව පිලිබදව ආචාර්ය වරයෙකු වු හර්ෂ ද සිල්වා වැනි බොහෝ පිරිස් මෙය අනුමත නොකරමින් බැසිල් ඒ වනවිට අඩුම පත් කල මංත්‍රිවරයෙකුවත් නොවි මෙවනි ජාතික අරමුදලක් ඔහුගේ නමින් පවත්වාගෙන යාම පිලිබදව් රටවැසියන් මෙන්ම විවිධ දේශපාලකයන්ද සැකපලකලාය. ඊට ලබුණ මුළු මුදල බිලියන් 300ක් බවට ප්‍රචාරය විය.
ජාත්‍යන්තර ප්‍රභල රහස් ඔත්තු සේවාවක් පවසන්නේ ඇමරිකානු ඩොලර් මිලියන් 500 කට වඩා වැඩි ප්‍රමානයක් බැසිල් රාජපක්ෂ විසින් රටවල් 03ක ආයෝජනය කොට ඇති බවටද වාර්තාවේ. මේ පිලිබදව එම ඔත්තු සේවාව සතුව අවශ්‍ය ලේඛණ තිබෙන බවත් අපවෙත පැවසීය. මේ පිලිබදව සොයා බැලීමේද මහා භාණ්ඩාගාරය මීට පෙරත් මේ ආකාරයටම් අජිත් නිවාඩ් ශ්‍රිසියේ බැදුම්කර වලට ආයෝජනය කොට අසීමිත්ව පාඩුවක් ලැබීය.
ඒ ආකාරයටම් බැසිල් රාජපක්ෂ නැවතත් අජිත් කබරාල් සමඟ මේ සුදුව තුල භාණ්ඩාගාරය සතුව තිබු අසාමාන්‍ය මුදලක් විවිධ රටවල ආයෝජනයට තැන්පත් කර තිබීම මෙම රටේ ආර්ථිකට එක් වරම කඩා වැටීමට් බලපා ඇති බව ජාත්‍යන්තර ඔත්තු සේවාවේ මතයයි.