උණුසුම් පුවත්

ගනිකාවන් සොයායන භික්ෂුවක් වෙනුවෙන් එප්පාවල දී පොලිසිය කාන්තාවන්ට පහර දෙමින් වෙසක් මහේ ” පොලිස්පති ගේ හෙලුව ” රටටම පෙන්නයි.

Spread the love

තාමත් නින්දිතත්ව යෙන් බැහැර නොවු පොලිසිය දිනපතාම කුමක් අරභයා හෝ ජනතාවට පහර දෙමින් සිටී.

පොලිසිය තුල මහත්වරු සිටියත් ඉතාම අත ලොසක් තරම් වු ඒ පිරිසට මේ වනවිට කර කියාගත දෙයක් නොමතිව ඔවුන් ද නන්නත්තාර වී ඇත.

පොලිස්පති මීළඟ මැතිවරණයට ඒමට පාර සුද්ධ කරමින් සිටී. ඒ මදිවාට පොලිස්පති නොකරන අට මගලක් නැත.

ඒත් ඹ්නෑම දෙය නොකර අනිකුත් සෑම දෙයකම කරන රටේ විහිලු කාරයකු වීඇත.

පොලිසියට පහර දීමට කිසිදු අයිතියක් නැතුවාපමනක් නොව විශේෂ යෙන්ම අහිංසක කාන්තාවන්ට නින්දිත භික්ෂුවක් වෙනුවෙන් අමානුෂිකව පහර දීමට එරෙහිව රටේ කාන්තා සංවිධාන කුමක් කරනවාදැයි අපි බලා සිටිමු.

පොලිස්පති එක්පැත්තකින් බණ භාවනා කරමින් තවත් පැත්තකින් අහිංසක ජනතාවට පොලු මුගුරු වලින් පහර දෙමින් පාතාලේ නායකයන්ට මඟෞල් කන්න ආරක්ෂාවත් දෙයි.

එප්පාවල දී පොලිසියේ ඒ පහර කෑමට ලක්වු ජනතාවට නිතිය ඉටු නොකරන්නේ නම ඉතාම නුදුරේදීම පොලිසියට ජනතාව පහර දී එලවා දමන යුගය වැඩි ඈතක නොවේ

පොලිසිය ජනතාවට පහර දී තම තිරිසන් කම ලෝකයට පෙන්වීමෙන් රටක් ලෙස අපි තාමත වනන්තරේ බව කීමට වෙනත අටුවා ටිකා උවමනා නැත.

එප්පාවල පොලිසියේ ඒ තිරිසන් සුනඛයන් පොලුවලින් ජනතාවට පහර දී පෙන්නුවේ වෙසක් මහේ පොලිස්පති ගේ හෙළුව බව අපිනම් දනී.


Spread the love

Leave a Comment

You may also like