[wpedon id=”7467″
මහා හයියෙන් සංචාරක ප්‍රවර්ධනයට අඩබෙර ගැසු ගෝඨාහය පාලනය අද යන්තමින් හෝ මෙරටට පැමිණ සිටින සංචාරකයන්ට මිනිසෙකුට අත්‍යවශ්‍ය මුලික ජලය ,විදුලියවත් දී ගැනීමට බැරිව ඇත.
https://www.youtube.com/watch?v=s7gng0d4YTE
අද සිට දිනකට පැය 14 ක් විදුලි කප්පාදුවකට මුහුණදීමට පමණක් නොව ගැස් නොමතිව තමන්ට අවශ්‍ය ආහාර පානවත් කෑමට නොමතිව බොහෝ සංචාරකයන් මේ වනවිට ජනාධිපතිට හා ආණ්ඩුවට කුණුහරුපෙන්බනිමින් සිටි.