උණුසුම් පුවත්

ශෂි වීරවංශ නෝනාගේ තිරිහන් පාස්පෝට් නඩුවේ තීන්දුව

Spread the love

අවලස්සන ඇමරිකානුවාට එරෙහිව  සටන් වැද ඇමතිකම අහිමි කරගත් කයිවාරු විමලයා නොහොත් විමල් වීරවංශ ගේ කෙරුවාව පිළිබඳව ජනතාව අතර ඇත්තේ සැකයකි.ඒ රාජපක්ෂ බංගලාවේ වැසිකිලි පිරිසිදු කරනන් අතර සිටි හොඳම වාචාල වහලා පස්සට පයින් ගසා එළියට දැමූ බව ජනතාව විශ්වාස කරන්නට අකමැති නිසාය.මෛත්‍රීපාල සිරිසේන මැදමුලන බංගලාවේ ජනේලයේ එල්ලූ තක්කඩි මහින්ද රාජපක්ෂ හා  රාජපක්ෂ වරුන්ට නැවත රට විකුණා හම්බ කරගෙන කෑමට මග පෑදූ කාලකණ්නියා මේ ගෝතයාය.

මේ කාලකන්ණියා ජානගත පාවාදෙන්නෙකි.හොර දෙටුවෙකි පෙරමුණේ ප්‍රචාරක ලේකමි වරයා ලෙස ⁣මෙරට දෙශපාලනය තුළ ප්‍රසිද්ධ වූ මේ හොර දෙටුවා ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපා හැරෙන්නේ  පක්ෂ  විනය කඩ කිරීම නිසාය.මොහු හට එහිදී එල්ල වූ  බරපතලම චෝදනාව වූයේ පොළොන්නරුව ප්‍රදේශයේ තරුණියකට ලේක්හවුස් ආයතනයේ රැකියාවක් ලබා දෙන බවට අඟවා කොළඹට කැඳවා ගෙන විත් අපහරණය කිරීමය.මේ සිදුවීම ඒ දිනවල ඇතැම් පුවත්පත් පවා වාර්තා කොට තිබුණි.එහෙත් ජනතා  විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් එදවස තමන්ගේ ප්‍රචාරක ලේකම් වරයා මෙවැනි පාහර ක්‍රියාවක් කරන ලදැයි කිසිසේත්ම විශ්වාස නොකරන්නට ඇත.
සිය පක්ෂයේ ප්‍රචාරක ලේකම් වරයාගේ අසික්කිත කාමතුර හැසිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විනය පරීක්ෂණයක් කරන ලද අතර ඉන් මේ සිඟාලයා වැරදි කරු බවට පත් විය.එම විනය පරීක්ෂණය අනුව මොහු පක්ෂයෙන්  නෙරපීමට තීරණය කරන ලද්දේය.
 විනය කමිටුවේ තීන්දුව මත තමන් පක්ෂයෙන් නෙරපීමට තීරණය කරන ලද බව දැන ගන්නා මේ කපටි සිඟාලයා පාර්ලිමේන්තුවේදී ජවිපේ දේශපාලනය නිසා තමන් සීගිරියට පවා ගොස් නැතැයි කියවෙන ආකාරයේ තක්කඩි දේශනයක් කොට ශුද්ධවන්තයකගේ රඟපෑමක් දක්වා රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කකු බවට පරිවර්තනය වන්නේය. විනය හේතූන් මත පක්ෂයෙන් නෙරපා හරින නොසන්ඩාල සමාජ විරෝධීන් ගැන ජනතා විමුක්ති පෙ⁣රමුණ කිසිදිනක සමාජයට වග උත්තර නොබැඳීම නිසා වාචාල විමලයාට තව දුරටත් මෙරට දේශපාලනයේ මහා දේශප්‍රේමියකු ලෙස  වැජඹෙන්නට මග පෑදුනි.
මේ නොසන්ඩලයා පක්ෂයෙන් නෙරපූ හේතුව එදා ජනතා විමුක්ති පෙරමුණ රටට අනාවරණය නොකිරීම එම පක්ෂය විසින් සිදු කරන ලද බරපතල වරදකි.ස්ත්‍රී දූෂකයෙකුට මෙරට දේශප්‍රේමී පංචායුදය ලෙස පෙනී සිටිමින් ජනතාව ගොනාට ඇන්දීමට ඉඩදිය ⁣යුතු නැත.
මේ සිඟාලයා සමග පක්ෂයෙන් නෙරපූ අනික් තක්කඩියන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන්ව සිට විවිධ සමාජ විෂමාරයන් සිදු කරන ලද බවට පක්ෂ විනය කමිටුව මගින් තීන්දු කරන ලද වුන් වේ.පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපන ලද්දේ පාර්⁣ලිමේන්තු මන්ත්‍රීවරයකු වි⁣ෂයෙහි නිකුත් කරන වාහන බලපත්‍රය අවභාවිතා කරන නිසාය.පියසිරි විජේනායක නෙරපන ලද්දේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා පැවැති සහ සම්බන්ධය නිසාය.අනෙක් වුන්ද විවිධ විෂමාචාර වලට සම්බන්ධ වූවන්ය.පක්ෂයෙන් නෙරපන ලද මෙම නොසන්ඩාලයන්ට තවදුරටත් සුදු සිල් පිරුවට අඳිමින් මහා දේශප්‍රේමීන් ලෙස මෙරට දේශපාලනයේ රඟන්නට ඉඩ දීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ  වගකිව යුතුය.
කයිවාරු විමලයා සිය වංචාකාරී ජීවිතය වසන් කරගත්තේ වචන වලට කැටයම් දමා රාජපක්ෂලා⁣ වෙනුවෙන් දේශපාලන වේදිකාවේ තොරන් ගැසූ නිසාය.කාමාතුර සමාජ විරෝධී ඇවැතුම් පැවැතුම් ඇත්තෙකු මහා දේශප්‍රේමියෙකු ලෙස රූපාන්තරය වී සුඛෝපබෝගී ජීවිතයක් විඳින ඇමතිවරයකු බව⁣ට පත්වීම මෙරට දේශපාලනයේ ජරාජීර්ණ බව කියවෙන නිදර්ශකයක් ලෙසද ගත හැක.
මෙතෙක් කල් තමන් දැරූ ඇමති ධූරයෙන් නෙරපීම පිළිබඳව මේ කයිවාරු කාරයා තුළ ඇති වූයේ දැඩි මානසික කම්පනයකි.මෙතැන් සිට තමන් විඳි දෙබිඩි වංචාකාරී ජීවිතය කැඩී බිඳී සුනු විසුණු වී යන බවට මොහු ඉතා හොඳින් දනී.කෙදිනවත් දේවාල ගානේ නොගිය මොහු පසුගියදා අනුරාධපුරයට ගොස් පන්සල් බැම්මක හිස ගසා ගන්නේ මේ මානසික කම්පනය දරා ගැනීමට නොහැකි වූ නිසා බව අපට විශ්වාසය. එහෙත් මේ නිරූපනය ගැන ජනතාවට තවමත් ඇත්තේ  බරපතල අවිශ්වාසයකි. මෙරට ජනතාව තවමත් විශ්වාස කරමින් සිටින්නේ ⁣කයිවාරු විමලයා ඇමතිකමෙන් නෙරපුවා නොව රාජපක්ෂවරුන් හා එක්ව යටි  බිම් ගත කපටි සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවය.මේ වන විට රාජපක්ෂවරුන්ට එරෙහිව සමාජය තුළ මතු වෙමින් තිබෙන විරෝධය කළමණාකරණය කිරීම මෙහි අරමුණ බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබේ.
එහෙත් මෙම සිදුවීම ඇත්තද නැත්තද යන්න පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය හැකි සිදුවීමක් අද දවස තුළ සිදු වේ.⁣ඒ කයිවාරු විමලයා නොහොත් විමල් වීරවංශගේ බිරිඳ වන ශෂි වීරවංශට එරෙහිව ව්‍යාජ තොරතුර ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම  සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ තීන්දුව  (10)ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ඇය කූඨ ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති බවට චෝදනා කරමින් රහස් පොලීසිය විසින් මෙම නඩුව මෙහෙයවන ලදී.තවදුරටත් මෙම ගමන් බලපත්‍රය ලබා ගැනීමට කයිවාරු විමලයා නොහොත් විමල් වීරවංශ විසින්  ආගමන විගමන පාලක වරයාට දුරකතනයෙන් බලපෑම් කර ඇති බවටද නඩු විභාගයේදී අනාවරණය විය.

රාජපක්ෂ වරුන්ට එරෙහිව මෙතෙක්  පැවැති නඩු වලින් ඔවුන් නිදහස් කර හැරීමට නපුංශක විනිසුරුවරුන්  කටයුතු කරන ලද්දේ කිසිම ලැජ්ජාවක් බයක් නැතුවය.මේ වන විට අළුත්කඩේ අධිකරණයේ විනිසුරුවරුන් වඩා කොළඹ මල්වත්ත පාරේ රාත්‍රියට  රෙද්ද උස්සන ගණිකාවන් නම්බුකාරය.මේ කාඩ විනිසුරුවරුන් ඒ තරමට මෙරට අධිකරණය මස්ත බාල්දු කරලාය. මුළු රටටම ජෝකරයෙක් වී ඇති මිල්ටෙරි නන්දසේනට අළුත් කඩේ කාඩ විනිසුරුවන් ජංගියේ  චූ කර ගන්නා තරමට බයය.මෙම කාඩ විනිසුරුවන් තමන් මේ මහපොළොවට ජාතක කළ අම්මා අප්පාට පවා අපකීර්තියක් දෙන වුන්ය.මේ වාහෙලාගේ දරු මල්ලන්ට පවා ලැජ්ජාවක් නැතැයි අපට සිතේ.එහෙම ලැජ්ජාවක් තිබුණා නම් අධිකරණය මේ තරමට මස්ත බාල්දු වන්නේ නැත.

අද දිනය කයිවාරු විමලයලාට තීරනාත්මක වන්නට ඉඩ ඇත.එහෙත් ශෂී වීරවංශ ඊයේ රෑ රාජපක්ෂලා හා මොන ඩීල් එකක් දැම්මාද යන්න අපි නොදනිමු.ඒ මන්ද යත් ශෂි වීරවංශ යනු හොඳ ගේම්කාරියක් නිසාය. කෙසේවෙතත් අද රටට ඇත්ත අනාවරණය වන්නටද ඉඩ ඇත. අනිත් පැත්තෙන් අළුත් කඩේ විනිසුරන්ගේ නපුංශක කෙරුවාවද තහවුරු විය හැක.ඇදලා ගැහැව්වත් දමලා ගැහැව්වත් දෙකම එක බව නම් අපි දනිමු.ඉතින් අපි බලා සිටිමු.

Spread the love

Leave a Comment

You may also like