උණුසුම් පුවත්

පුටින් නැමති ආඥාදායකයා නිසා 3 වන  ලෝක යුද්ධයක් අබියස….!!

Spread the love

මේ වන විට 3 වන සීතල ලෝක යුද්ධය ඇරඹී අවසානය. ඒ හිට්ලර්ගෙන් පසුව ලෝකයට බිහිව ඇති රුසියානු ජනාධිපති පුටින් ගේ දැඩි හිතුවක්කාරි ක්‍රියාවන් නිසාය.අද වන විට රුසියානු හමුදා යුක්රේනයට පහර දෙමින් දිගින් දිගටම ඉදිරියට ඇදෙන බව ද වාර්තා වේ. ඒ හේතුකොටගෙන යුරෝපයේ තුළද දැඩි නොසන්සුන් තාවයක් හටගෙන ඇත.

මේ වනවිට යුක් රේනයේ ස්වාධීනතවයට හා මානවහිමිකම් වලට කිසිදු ගරුකිරීමක් නොමතිව සිවිල් වැසියන් දස දහස් ගනනින් මරාදමමින් හා අනාථ කරමින් අද  හර්කීෆ් නගරයටද දැඩි ලෙසට හානි කරමින්  රුසියානු හමුදාව ඇතුළු වී  තිබේ .ඒ පිලිබදව ලෝක මාධ්‍ය බිය පලකරන්නේ සීත සෘතුවේ 3 වන ලෝක සීතල යුද්ධයක් දැන් අරඹා ඇති බවයි ඉන් තවත් රටවල් නුදුරේදීම ඊට එක් වෙනු ඇතැයි  බිය පලකරයි .

පහතින් ඇති විඩියෝව බලන්න.


Spread the love

Leave a Comment

You may also like