උණුසුම් පුවත්

හිටං…හුටං…..රටටම හුළං………………

Spread the love

 

ජනතාව දැන් සිරිසේනගේ නදන වින්දන උදේ හවා දැක සිරිසේනට මෙන්ම ඔහුගේ අම්මා තාත්තට පවා බැනවදිමින් දෙස් දෙවොල් තබන්නේ රටේ අබ ඇටේක තරම් වත් සංවර්ධනයක් හා පාලනයක් , නියෝගයක් , කිසිවක් ඉටු නොවන නිසා ජනතාවට ඉතුරු වී ඇත්තේ නොමිලේ හුලංය .

 

මඩ සෝදා ගත කල ගොවියෙක් උවත් රජකමට සුදුසුයයි කියු පැරණි සිංහල ප්‍රස්ථා පිරුල 2015 ජනවාරි 08 වනදින සැබෑවක් කරමින් ගොවියෙක් රජ කරවිය.
දැන් සිදුව ඇත්තේ ගොවියෙක් රජ කල පාපය ජනතාවට ගෙවීමටය.මේ වනවිට රටට පට්ටපල් බේගල ඇද බාන රටම අරාජිකත්වයට ගෙන යමින් ඇත.

මිනිසෙකු තබා තිරිසන් සතෙකුපවා නොකරන තරමට කන්න දෙන අත ඒ මොහොතේම ” හපාකන බල්ලකු නොව වෘකයකු ” බව දැන් මුළු ලොවම හදුනාගෙන හමාරය.

සිරිසේන නැමති ගොවියා ජනපති වන්නේ තමාගේ පක්ෂය හා තම පවුලේ උන්නතියට කියා කීවනම් ජනතාව අකමැත්තෙන් උවත් මහින්දව තව දුරටත් බලයේ තබා ගන්නවා නොවනු මානය.

සිරිසේනට වඩා දහසකුත් සුදුසුකම් මහින්දට ඇත. ඔහුට නොතිබුනේ හොද ප්‍රජාතන්ත්‍රවාදි භාවයක් පමණි.

සිරිසේනගේ හිටං ..හුටං වැඩ නිසා මේ වනවිට තමාගේම කැබිනට් ඇමතිවරුන්ව විශාල ලැජ්ජහවකට හා ජන්තාව ඉදිරියේ පිලිකුලකට ලක් කලාය.

ඒ හා සමානවම පාසැල් ලමයෙකු ගේ තරන්වත් දැනුමක් නොමති රටේ ජනාධිපති ලක්ෂ ගානක් එක දිනයකදී කා දැමුවාය.

මේ සියල්ලම සිදුකරමින් සිරිසේන මෝඩ අද බාල ගොවියා රට හදන්න තැට මීම තවත් විහිළුවකි.

ජනතාව දැන් සිරිසේනගේ නදන වින්දන උදේ හවා දැක සිරිසේනට මෙන්ම ඔහුගේ අම්මා තාත්තට පවා බැනවදිමින් දෙස් දෙවොල් තබන්නේ රටේ අබ ඇටේක තරම් වත් සංවර්ධනයක් හා පාලනයක් , නියෝගයක් , කිසිවක් ඉටු නොවන නිසා ජනතාවට ඉතුරු වී ඇත්තේ නොමිලේ හුලංය .

තවත් නම් දවසක් පොදු අපේක්ෂක වින්නැහියක් හෝ ගොවියකු වැනි තිරිසනුන් රජ නොකිරීමට ජනතාව මේ වන විටත් සැදී පැහැදී ඇත.


Spread the love

Leave a Comment

You may also like