උණුසුම් පුවත්

අහෝ පොලීසිය කුජීතයි නෝන්ඩියි -චමුදිත ට එල්ල කළ ප්‍රහාරයත් එළියට.

Spread the love

අපේ රටේ පොලීසිය පෞද්ගලික සමාගමක් වී හමාරය.මේ සමාගමේ රාජකාරිය වී ඇත්තේ රාජපක්ෂ බංගලාවේ වැසිකිලි පිරිිිසිදු කිරීමය.රාජපක්ෂ බංගලාවේ හා වතු පිටිවල වැසිකිලි වලවල් පිරිසිදු කරන ගමන් අත යට පාතාල ගේම් ගැහීමද මේ පෞද්ගලික පොලිස් සමාගමේ රාජකාරිය වී ඇත්තේය. ඒ අතරේම පෞද්ගලික පොලිස් සමාගම පුරා වැඩි හරියක් ඉන්නේ  කොදු නාරටි නැති ගැරඬින්ය.අසූචි බුදින චීන ඌරන්ය.පීචං මිනී කාක්කන්ය.

පොලිස් යන වචනය සෑදී ඇත්තේ ඉංග්‍රීසියෙන් පහත දැක්වෙන වචන වල මුල් අකුරු වලින්ය.ඒ Polite(විනීත) obedient(කීකරු) Loyal(රාජපාක්ෂික)
Inteligent(බුද්ධිමත්) courageou
(ධෛර්යවන්ත) Efficiyant(කාර්යශූර) යනුවෙනි.එහෙත් දැන් මෙරට පවතින ගැරඬි ඌරු පීචං පොලීසියට මේ ගුණාංග වලංගු නැත.යන්තමට Loyal (රාජපාක්ෂික) බව ඉතිරි වී ඇතත් ඒ ගුණාංගයද “රාජක්ෂලාට පක්ෂ” යනුවෙන් සිල්ලර වී තිබේ.
පොලීසිය කැත විදියට කම්බස් කෙරුවේ තක්කඩි රාජපක්ෂලාය.අද වන  විට බොහෝ පොලිස් ස්ථානාධිපති වරු හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පොදුජන පෙරමුණේ දේශපාලන බලයෙන් නැටවෙන රූකඩයන්ය.පොලීසියේ සේවය කළ ගුණ යහපත් නීති ගරුක පොලිස් නිළධාරීන්ට සිද්ධ වී ඇත්තේ පොලිස් සේවාවට පාත් වී ඇති මේ කාලකණ්නි කරුමය ගැන හූල්ල හූල්ලා ඉන්නය.ඔවුන්ට දැන් ⁣වෙන කරන්න කෙහුරක් නැත.පරණ පුරුද්දට නීතිය රාජකාරිය අකුරට කරන්න ගියොත් සිද්ධවෙන්නේ පැන්ෂන් එක නැතුවම ගෙදරට ගාල් වෙන්ටය. දැන් ඒ අවංක නිළධාරීන් රාජකාරි කරන්නේ අතුරේ යනවා වාගේ අවදානමකිනි.
තක්කඩි රාජපක්ෂලාට ඕනෑ විදියට පොලීසියේ කෙරුවාව බාල්දු කරන්නට පුළුවන් මන්ද බුද්ධික වාචාල ගෝතයෙකුට  පොලීසිය බාර දී ඇත්තේය.ජංගි පොලිස් ඇමැත්තාට පුළුවන් වී ඇත්තේ  කට වාචාල කමට වොයිස් කට්  දීම විතරමය.පොලිස් අමාත්‍යංශය තනිකර විගඩම් මඩුවකි. කොස්ගොඩ සුජීව නම් පාතාලයාගේ සම්බන්ධතා ඇති අම්බලන්ගොඩ කුඩු රුවන් ගේ සහෝදරිය වූ ඉනෝකා රාජපක්ෂ පොලිස් අමාත්‍යංශයේ වට්ටි අම්මා සයිස් එකේ නෝනා හාමු කෙනෙකි. පොලිස් නිල ඇඳුම ඇඳගත් ඕනෑම ගොන් වස්සෙකුට පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස පත්වීමට  රුපියල් ලක්ෂ පහක් හයක් කුඩු ඉනෝකාට ලබා  දුන්නාම හොදටම ඇතිය.පොලිස් අමාත්‍යංශය වෙතින් අපට ලැබෙන තොරතුරු අනුව කුඩු ඉනෝකා ජංගි පොලිස් ඇමතිගේත් ඔහුගේ ගොබ්බ  පුත්‍රයාගේත් නිදි යහනේ සුන්දරියයි. 
පොලිස් අමාත්‍යංශ ලේකම් ජනරාල් ජගත් අල්විස් හා ඔහුගේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනත් පොලිස් ඇමතියා හෝ ඔහුගේ හෙංචයියන් කෙයාර් කරන්නේ නැත.මේ දෙපොල වෙනම බිස්නස් ගේම් වලය. ඡෙ.නි.පො. ප. දේශබන්දු මේ වන විට පාතාල ගේම් කාරයෙක් වී සිටී.ඔහු මෙහෙයවන පාතාල ක්‍රියාකාරකම්වල සගයා වී සිටින්නේ සහකාර පොලිස් අධිකාරී මහින්දය.මේ  සහකාර පොලිස් අධිකාරී මහින්ද කොස්ගොඩ සුජීවගේ අතීසාර මිත්‍රයෙකි.කොස්ගොඩ සුජීව හා මහින්ද අතර සමීප සම්බන්ධතාවක් ගොඩ නැගෙන්නේ මහින්ද ⁣අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති වරයා ලෙස සේවය කරමින් සිටින විටය.අම්බලන්ගොඩ සිදුවූ යම් යම් අපරාධ සම්බන්ධයෙන් පොප මහින්ද කොස්ගොඩ සුජීව අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරමින් සිටී.ඒ පිළිබඳව ආරංචි වන කොස්ගොඩ සුජීව පොප මහින්ද ගේ දියණිය මරා දමන බවට දුරකතනයෙන් තර්ජනය කිරීමක් සිදු කරයි.මින් බියට පත් වූ පොප මහින්ද කොස්ගොඩ සුජීවගේ සමීපතම මිත්‍රයකු වූ සිංගර් කෝසල හමුවී කොස්ගොඩ සුජීව සම්බන්ධ කර ගෙන ඔහුගෙන් සමාව ගැනීමක් සිදු කර තිබේ.එතැන් සිට දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩ නැගුන බවත් එක් අවස්ථාවක කොස්ගොඩ සුජීව විසින් පොප මහින්දට ඔහුගේ නිවස ඉඳිකිරීම සඳහා කෝටියක මුදලක් දුන් බවද එස්අයිඑස් තොරතුරු වාර්තා වල දැක්වේ.
පොප මහින්ද පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වශයෙන් සේවය කරමින් සිටින කොස්ගොඩ සුජීවගේ ප්‍රධාන එදිරිවාදියා  වූ කොස්ගොඩ  තාරක මරා දමන්නේය.මේ වන විට කොස්ගොඩ සුජීවගේ මෙරට මෙහෙයුම් නිළධාරියා වී ඇත්තේ සහකාර පොලිස් අධිකාරී මහින්දය.මේ පාතාල පොලීසියේ  ප්‍රධාන විධායකය ඡෙ.පො.නි.දේශබන්දුය.එහි සාමාන්‍යාධිකාරී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවය.
මොවුන් රටට පෙන්වන්නේ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි පෙනී සිටින්නන් ලෙසය.එහෙත් ඒ පෙනී සිටීමේ සත්‍යය දන්නේ නම් ඇඟ හිරි වැටෙන  ආකාරයේය. මොවුන්ගේ කෙරුවාව වී ඇත්තේ විදේශගතව සිටින  මෙරට පාතාල නායකයන් විසින් බාර දෙන කොන්ත්‍රාත් ඉටු කිරීමය.ඇතැම් අවස්ථාවලදී මෙම  පාතාල නායකයන් තමන්ගේම සගයන් මරා දැමීමට මෙම පොලිස් මැරයන්ට බාර දෙන බව අනාවරණය වී තිබේ.ඒ ජාවාරම් වල රහස් ආරක්ෂා කර ගැනීමටය.රංගජීව වෙඩි කන්නේද එවැනි ඩබල් ගේමක් ගහන්න⁣ට යාම නිසාය.
පසුගියදා චමුදිතට අසූචි ගසන්නට ආවේ මේ පොලිස් පාතාල සෙට් එකේ නියෝජනයන් බවද අපට ආරංචිය. එය ලීඩ් කරන ලද්දේඋප පොලිස් පරික්ෂක වසන්ත නැමැති පීචං පොලිස් මැරයෙකි.මෙම වසන්ත අපරාධ රාශියකට සම්බන්ධ වීම නිසා පොලිස් සේවාවෙන් වැඩ තහනමකට ලක්ව සිටි අයෙකි.පසු ගිය යහපාලනය කාලයේදී කඹුරුපිටියේදී  සාගල රත්නායක අමාත්‍යවරයාගේ දේශපාලනයට සමීප වී කටයුතු කලද පසු කලකදී මොහුගේ කැරැට්ටුව දැන ගැනීම නිසා සාගල රත්නායක විසින් මොහු නොසලකා හැර ඇත.පසුව මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමත් සමගම මොහු නැවත පොලිසි සේවාවට එක් වී තිබේ.මේ වන විට මේ පොලිස් පාදඩයා ඡෙනිපො දේශබන්දුගේ පාහර වැඩ ඉටු කරමින් සිටී.
චමුදිත ගේ මෙම ප්‍රහාරය සම්පුර්ණයෙන්ම සූදානම් කොට ඇත්තේ චමුදිත සමඟ පැවති සාකච්ඡාවේදි දුෂිත නිලධාරියෙකු වු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පිලිබදව කල අනාවරණය නිසා බවට අපට තොරතුරු ලැබී ඇත.
මෙම ප්‍රහාරය පිලිබදව පොලිස් ඇමති සරත් වීරසේකර ගේ පුතා දැනුවත් කොට දේශබන්දු තෙන්නකෝන් ඊට අවසර දී ඇත. පැලියගොඩ විශේෂ බුද්ධි ඒකකය විසින් මේ ප්‍රහාරය සිදු කල බවට තොරතුරු වාර්තා විය. ඒ සදහා උප පොලිස් පරික්ෂක වසන්ත සමඟ නිලධාරින් 04 දෙනෙකු ගොස් ඇති බවත් තහවුරු වේ.වාහන සේල් එකකින් ලබා ගෙන සිද්ධියෙන් පසුව ඒම සුදු පැහැති වැන් රථය වාහන විකුණන ස්ථානයට නැවත ලබාදි ඇත.
අසූචි ප්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට ඇත්තේ පෙර වැරදි ය. ඔහු මීට පෙර තම දික්කසාද වූ බිරිඳගේ නිවසට ද මේ ආකාරයටම  අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇති බවට මොහුගේ ඉතිහාසය සෙවීමේදී අප වෙත තොරතුරු ලැබුණි.
මේ වන විට පඬුරු පාඩුක්කමි සංතෝෂම් දෙමින් පොලීසිය   මෙහෙයවන තවත් නොසන්ඩාලයෙක් ගැන අපට දැන ගැන්මට ලැබී තිබේ.ඒ ඇවන්ගාඩ් නෝන්ඩි පොරය.ඔහුට ජවිපෙ සමග පවතින්නේ බරපතල එදිරිවාදිකමකි. ඔහු සිය පර්ස් එකේ ගොඩ ගැහුන  පන්දාහේ නෝට්ටු වලින් ජවිපෙ කම්බස් කරන්නට පුළුවන් යැයි සිතා සිටින මොනිටසෝරි කුක්කෙකි.
තැනින් තැන දී කුණු බිත්තර ගසා  එහෙමත් නැතිනම් අමු ගොන් වස්සෙක් කුලප්පු කොට ජවිපෙ රැස්වීමකට යවා ජවිපෙ දේශපාලනය මෙරටින් තුරන් කිරීමට හුරතල් හීනයක් දකින පොරකි. මෙරට තිබෙන කිසිම දේශපාලන පක්ෂයක ක්‍රියාකාරකම්  ඔය වාගේ ලාමක ටිංටිං වැඩ වලින්  නතර කරන්නට පුළුවන් යැයි කවුරු හරි හිතන්නේ නම් ඒකාගේ ඔළුව පරීක්ෂා කර බැලිය යුතුමය.
ගම්පහදී සමගි ජන බලවේගයේ නායකයාට කුණු බිත්තර ගැස්සවූ  ඇවන්ගාඩ් නෝන්ඩි පොර පෙරේදා විජිත හේරත් ගේ රැස්වීමකට අමු ගොන් වස්සෙක් එවා තිබුණි.මෙි ගොන් වස්සා හමුදාවේ විශ්‍රාමිකයෙකි.මේකා එතැනදී හැසිරුන හැටි දැක්කාම යමක් කමක් තේරෙන උන්දැලාට හපොයි හමුදා⁣වට ගිය කලක් යැයි නොසිතුනේනම් පුදුමය. කෙසේ වෙතත් මේ සිදුවීම් දෙකම සිද්ද වූයේ නිට්ටඹුව පොලිස්  බල ප්‍රදේශයේය.සොයා බලන විට නිට්ටඹුව පොලීසියේ ස්ථානාධිපති නියම අජරාමර පීචං බඩුවක්ය.තමන්ට හම්බ කරං කෑමට බැරි වෙනවාය කියා සහකාර පොලිස් අධිකාරී පරීක්ෂණ මග හැරිය තක්කඩියෙකි.වරකාපොල  පොලීසියේ සිටින විට හොරොයින් ජාවාරම් කළ පොරකි.දැන් ඉන්නේ ඇවන්ගාඩ් නෝන්ඩියාගේ ඔඩොක්කුවේය.ජවිපෙ රැස්වීම් කඩාකප්පල් කරන්නට ආ මදාවියන් අධිකරණයට ඉදිරිපත් නොකොට මග හැරියේ මේ නොසන්ඩාලයාය.මොහුට ඉහළින් ඉන්නා සහකාර පොලිස් අධිකාරී දයානන්ද නැමැත්තාටද ඇවන්ගාඩ් හා සම්බන්ධයක් පවතී.ඒ ඔය ස.පො.අධිකාරිගේ පියාද කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ඇවන්ගාඩ් නෝන්ඩියා සමග එකට එක වල්ලේ සේවය කළ අයෙක් වීම නිසාය.
       මාළුතුෂාරසමඟනිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක
දැන් මෙරට පොලීසිය හොඳටම කුණු වී ඇත්තේ ඔන්න ඔය පාහර නොසන්ඩාලයන් නිසාය.
මේ කූට්ටාලින් හැම දෙනාම එකාට එකා සම්බන්ධය.මේ තක්කඩියන්ගේ ජාලය හරිම සංකීර්ණය.වැඩ රාජකාරි සිද්ධ වෙන්නේ අමුතුම විදියටය.මෙි තක්කඩියන් සමාජයේ පෙනී සිටින්නේ මහ ශුද්ධවන්තයන් ලෙසය.ඊයේ ස්වරණවාහිනියේ රාත්‍රී තිබුණ වැඩසටහ⁣න නියෝජනය කෙරුවේ ජාතික ජන බලවේගය නායක අනුර කුමාරය.එහි ප්‍රශ්න අසන්නට සිටි මාධ්‍යවේදී තුන් කට්ටුව නියෝජන කළ බොහොම සැරකාර මාධ්‍යවේදිනිය අනුර කුමාර ගෙන් ඇවන් ගාඩ් ගැන පැන පැන ප්‍රශ්න ඇසුවේ  ගැරඬියෙක් බූමිතෙල් ගෑවාම  දඟලන විදියටය.ඒත් ඒ රැඟිල්ලේ ඇත්ත දන්නේ අප විතරමය.මේ මාධ්‍යකාරිණයගේ සහෝදරයා ඇවන්ගාඩ් වැටුප් ලබන පඟර නැට්ටෙකි.ඉතින් මේකී ඇවන්ගාඩ් ශුද්ධ පවිත්‍ර කරන්න දඟලනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද. 
කෙසේ වෙතත් පොලීසිය නැවත හිස ඔසවන්නට බැරිි තරමට කඩා බිඳ වැටිලාය.පොලිස් සේවාවේ සිටින මහත්වරු තව දුරටත් නිහඬව බංකර්ගතව හි⁣ටියොත් නම් පොලිස් දෙපාර්තමේන්තුවට තුක් නොදකින් කියනවා හැරෙන්නට වෙන දෙයක් ගැන හිතා ගන්ටවත් බැරිය.     

Spread the love

Leave a Comment

You may also like