රටේ ප්‍රශ්න අමතක කොට කිරුලේ හෙළුව පෙන්නු පුෂ්පිකා පිලිබදව උනන්දුවන පුද්ගලයන් අපමනය. ලංකා ඉතිහාසයේ නොමැකෙන නාමයක් එක්කල ගාමිණි දිසානායක මහතාගේ පුත් නවීන් දිසානායක තම පියාගේ දේශපාලන අඩි පාරේ යනවා වෙනුවට කාගෙත් සුරතලි යන නාමය ලද පුෂ්පිකාගේ අඩිපාරේ යාම ඉතාම සෝචනීයයි.හිස උදුම්මාගත් ,උද්ධච්ච කමෙන් පිරි නවීන් අවසානයේ නතර වූයේ රූ රැජිනගෙ ඔඩොක්කුවේය.එය තම පියාට කරන විශාල අවමානයක් බව දැන ගතයුතුය.
අද වනවිට නවීන් දිසානායක පුෂ්පිකාව නඩත්තු කරන බව අපි දන්නා නමුත් ඒ පිලිබදව අපිට කිසිදු ගැටළුවක් නැත. ඒත් නවින් දිසානයක මෙරට දේශපාලඥයෙක් වන නිසාම ඒය රටේ අහිංසක මිනිසුන්ට බලපාන බැවින් අපි දේශපාලකයන් පිලිබදව දැඩි සෙවිල්ලෙන් සිටින්නෙමු.


ගාමිණිලා නැති අඩුව ගෝඨාභය වැනි හිස් කෝම්බ මෙරට බිහිවීමට මූලිකම හේතුව බව අද ඕනවටත් වඩා ජනතාවට තේරුම් ගොස් ඇති බව පෙනී යන කරුණකි ඒත් අද ලෝහාන් රත්වත්තේ ගේ නඩත්තු ගොඩට නවිනුත් වැටෙනවා නම් අපිට සිදුවන්නේ එය රටේ ජනතාවට හෙලිකිරීමය.
ලෝහාන්ලා රිංගන ගුබ්බෑයම් වලට කිසි දවසක ගාමිණි දිසානායකලා රිංගුවේ නැති බව වත් නවීන් දැනගත යුතුය. ඉදිරි කාලයකදී නමින් නැවත දේශපාලනයට පැමිණ බලය ලබාගත හොත් පුෂ්පිකා ලා ජීවත් වන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින් නිසා නවීන්ගේ ඔඩොක්කුවෙන් පුෂ්පිකා ව බිමට නොදැම්මොත් ජනතා යහපත වෙනුවෙන් අප සතු ඇති වීඩියෝව ද ජනතාව සතු කිරීමට සිදුවන බව මතක් කරන්නෙමු.
කණගාටුවෙන් වුවත් නවින් ට අපිට කීමට කීමට ඇත්තේ…” බල්ලෝ සමඟ ලැග්ගානම් මැක්කන් ” සමඟ නැගිටීමට සිදුවන බවයි.