උණුසුම් පුවත්

මෙරට ප්‍රසිද්ධ භික්ෂූන්ට දාව දරුවන් සිටිනවා අපේ ජන බල පක්ෂයේ සභාපති කියයි.

Spread the love

මෙරට ප්‍රසිද්ද  භික්ෂූන්ට දාව දරුවන් සිටින බවට අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා කියයි.ඔහු විසින් ප්‍රසිද්ධියේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග truth with chamuditha වැඩ සටහනට එක්වෙමිනි.මෙම වැඩසටහන ප්‍රචාරය වූයේ චමුදිත සමරවික්‍රම ගේ නිවසට ප්‍රාහරයක් එල්ල වූ දිනට පෙරදිනය.

අපේ ජන බල පක්ෂයේ සභාපතිවරයා මේ බව හෙළිදරව් කරන ලද්දේ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරු බෙදා ගැනීම සඳහා සටනක නිරතව සිටින අතන මෙතන රතන හා ගලබොඩඅත්තේ මැරසාර ඉලක්ක කරගෙනය.
තමන් මහා සංඝයාට ගරු කරන නමුත් චීවරය දරමින් සාමාන්‍ය ගිහියන් ලෙස  සිටින  මේ පිරිසට අයත් චීවරධාරින්ට පන්සල වටේට ළමයි සිටින බවත් මහා රාත්‍රියේ ඇතැම් කාන්තාවන් පන්සලට පැමිනෙන්නේ පින්කම් කිරීමට නොවන බවද සමන් පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
සමන් පෙරේරා සිදු කළ මෙම ප්‍රකාශය සම්පූර්ණ සත්‍යය බව අපි පිළිගනිමු.දුසිල්වත් ගලබොඩඅත්තේ  මැරසාර ගේ බිරිඳ ඉන්නේ ප්‍රංශයේය.මේ මැරසාර මෙරට මුසල්මානුවන්ට එරෙහිව පිළිකුල් සහගත එදිරවාදිකමක් ජනතාව තුළ ඇති කිරීමේ ජාතිවාදී උත්සාහයක නිරත වූ අයෙකු වූ⁣වද  ඔහුගේ බිරිද ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවකි.ඇය “නිශාම්” නම් වේ.
පසුගිය කාලයේදී ඉත්තෑකන්දේ නම් දුසිල්වත් භික්ෂුවද නවසීලන්ත කාන්තාවක සමග එරටේදී  විවාහ වූ බවට අපට තොරතුරු ලැබී තිබේ.දුසිල්වත් මුරුත්තෙට්ටුවෙිට කෝටි අටක පමන වටිනාකමැති සුඛෝපභෝගී වාහනයක් දෙමටගොඩ කුඩු සංජීව බව පසුගියදා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබුණි.දුසිල්වත්උඩුවේ කාන්තාවන් කෙරෙහි රුචියක් නැති තරුණයන් කෙරෙහි ආශක්ත සමලිංගිකයෙකි.ඔහුගේ ප්‍රතිලිංගික පෙම්වතුන් කිහිප දෙනෙක්ම ඇලන් මැතිණියාරාමයේ ස්ථිර පදිංචි කරුවන්ය.   
මෙරට වොයිස් කට් චීවර වීරයන් සියළුම දෙනා ⁣මෙවැනි දුසිල්වත් පැටිකිරියක් සහිත තක්කඩියන් සමූහයක් බවට තහවුරු කළ හැකි සාක්ෂි අප සතුව තිබේ.

Spread the love

Leave a Comment

You may also like