උණුසුම් පුවත්

මෛත්‍රි ගේ නොනිදන රාත්‍රියේ ගෙවෙන අවසන් හෝරා කීපය.

Spread the love

මිනිසකු තම ජිවිත් යේ එක් අවස්ථාවකදී නොදිනන රාත්‍රියක් ගත කරනවානම්…………….

….ඒ තම් ජිවිත්යේ විවාහ මධු සමය ගත කිරිමට මිස අන් කවරකටද ?

එත් රටේ පාලකයා නිදි වර්ජිතව මේ ලිපිය ලියන් මොහොතේත් රාත්‍රිය ගත් කරනවානම් ඔහු කිසියම් ආතතියකින් පෙලිය යුතු උම්මත්තකයකු විය යුතුය.

මෛත්‍රිපාල නැමති කාලකන්නි උම්මත්තකයා රටක් අරාජික් කොට තමා තමාටම් විශ්වාස නැතැයි කියමින් බළලුන් ලවා කොස් ඇට බාවන් දිනය උදාවී ඇත. මුළු රැයක් පුරාවටම කාලකන්නි සිරිසේන නිදිමරා තව පැය කිපයකින් ඉදාවන ඡන්දයට ගෙම්බන් ලහට එකතු කරමින් දුරකථන් ඇමතුම් දෙමින් සිට ඇත.

තවත් පැය කීපයකින් මෛත්‍රි නාටකය නිමවා රනිල් පුරුෂයකු ලෙසට වැඩ කරනු ඇතැයි ජනතාව බලා සිටි.

මේ දෙබෑයන්ගේම නාටක බලා ජනතාව වසර 70 වක්ම හෙම්බත් උවත් තවත් උන්මම ඉල්ලා ගෙන ජනතාව සැපට දුක් විදුනු ඇත.


Spread the love

Leave a Comment

You may also like