උණුසුම් පුවත්

පොලිස් ඇමති ජංගි සරත්ගේ ගොබ්බ පුතාගේ ළාමක ටිං ටිං පෝස්ටුව.

Spread the love

පසුගිය දිනක ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට බොහෝ මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන දේශපාලඥයන් ,වෘත්තිකයන් ආගමික නායකයන් අප්‍රසාදය හා පිළිකුළ ප්‍රකාශ කරද්දී පොලිස් බාර ඇමති ජංගි සරත් ගේ පොලිස්ගත ASP පුත්‍රයා වන ලාමක ටිංටිං අදීෂ සිය මුහුණු පොතෙහි දමා තිබූ සටහන ඉතා අප්‍රසන්නය.

මේ ළාමක ටිං ටිං හාදයාගේ කෙරුවාවල්ද  පසුගිය කාළ වකවානුවේ 
චමුදිත සමවික්‍රම ගේ නිර්දය විවේචනයට ලක් වූ බව අපට මතකය.
මෙම සටහන ලියා ඇති ආකාරයෙන් මේ ගොබ්බයා සිංහල භාෂාවවත් නොදන්නා බව අපට තේරුම් ගත හැකිය.පාර්ලිමේන්තුවට යාමට පෙර
ජංගි සරත් ඇමතිවරයා මෙරට පෙනී සිටියේ සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීමට ජීවිත පරිත්‍යා⁣ගයෙන් කටයුතු   කරන වීරයකු ලෙසය.සිංහල ජාතියේ අනන්‍යතාව රැදී ඇත්තේ සිංහල භාෂාවේය.අප සිංහලයන් වන්නේ සිංහල බස කතා කරන නිසාය.
එහෙත් ජංගි සරත් ගේ පුත්‍රයාට සිංහල බස ලියන්නට බැරි බව මේ සටහනින් පෙන්වා දී තිබේ.තමන්ගේ පියා සිංහල දේශය රකින්නට ආවාට තම පුත්‍රයාට හරියට සිංහල උගන්වා නැත.මොහු ලියා ඇති සටහනේ දැක්වෙන ගල්  වලට යන්නත් අසූචි වලට යන්නත් අපේක්ෂිත අදහස හා කිසිසේත්ම නොගැලපේ.එය නිවැරිදි විය යුත්තේ අසූචිවලට හා ගල්වලට යනුවෙනි.
පොලිස් ඇමති ජංගි සරත් ගේ  පුත්‍රයාට සිංහල භාෂාව නොදන්නා බව අප කියන්නේ ඒ නිසාය.තම පුත්‍රයාට සිය මවුබස හරියට උගන්වා නැතත් තමන්  දේශප්‍රේමියෙකු යැයි පපුවට ගසා  අත් ඉහලට ඔසවා ඒ දවස්වල ම⁣ර ලතෝනි දුන් ජංගි සරත්ගේ තක්කඩි කෙරුවාව දැන් රටේ ජනතාව තේරුම් ගෙන ඇතැයි අපි සිතමු.මේ තක්කඩියා දෙමළ ඩයස්පෝරාවට එරෙහිව පෙනී සිටියද මේකාගේ දියණිය විවාහ වී සිටින්නේ කා සමගද යන්න රට තවමත් දන්නේ නැත. මෙරට දේශපාලනයේ වැඩ වෙන්නේ එහෙමය.
මේ දවස්වල ජංගි සරත් ගේ පුතාට හරියට වැඩය.ඒ රට කොළඹ දිස්ත්‍රික්කය පුරා දේශපාලන කැම්පේන් එකක් අරඹා තිබීමය.මේ හාදයා ඊළග පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සැලසුම් කර ඇති බව පොලිස් අමාත්‍යංශ ප්‍රතිපාදනයන් වැය කරමින් සිදු කරන බහුභූත විකාර වැඩ වලින් අපට තේරුම් ගත හැකිය.පොලිස් රෝහලේ පොලිස්ගත ASP වරයකු ලෙස සේවය කරන  මේ හාදයා මෙසේ දේශපාලනික කටයුතු වල නිරතව සිටින්නේ  කෙසේද යන්න සොයා බැලිය යුතු කාරණයකි.
ජංගි සරත් ගේ පුත්‍රයා හා ඔහුගේ අනියම් බිරිද වන ඉනෝකා රාජපක්ෂ පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් ස්ථානාධිපති තනතුරක පිහිටුවීම සදහා ලක්ෂ දහය ⁣පහලොවක මුදලක් අය කරමින් සිටින බව අනාවරණය වේ.
ස්ථාන මාරුවක් සදහා ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදලක් අය කෙරේ මෙම දූෂිත ගනුදෙනු පිළිබඳව පොදුජන පෙරමු⁣ණේ මන්ත්‍රීවරු මිල්ටෙරි නන්දසේනට පැමිණිලි කලද ඔහු ඒ ගැන උනන්දු නොවන බවද පැවැසේ.ඒ උනන්දු වීම නැත්තේ පාස්කු ප්‍රහාරයේ සියළු අහුමුළු ජංගි සරත් දන්නා නිසාය.මෙහිදී වැඩිදුරටත් ජංගි සරත් ද පාස්කු ප්‍රහාරයට වගකිව කිව යුතු ප්‍රධාන පෙලේ විත්තිකාරයෙක් බවද සඳහන් කළ යුතුමය.

Spread the love

Leave a Comment

You may also like